දහම් පාසල් දේශක

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    hell-country.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    කැරි තට්ටයොන්ගේ පොන්න idea තමයි ඔවා. ඇයි එහෙම කරන්න එපා කියල විරුද්ද වෙන්න එකෙක් නෑනේ. අපි striper කෙනෙක් ගෙන්නලා strip dance එකක් දාමු. එහෙයි අපෙ හාමුදුරුවනේ. 🙂
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,639
    113
    කැරි තට්ටයොන්ගේ පොන්න idea තමයි ඔවා. ඇයි එහෙම කරන්න එපා කියල විරුද්ද වෙන්න එකෙක් නෑනේ. අපි striper කෙනෙක් ගෙන්නලා strip dance එකක් දාමු. එහෙයි අපෙ හාමුදුරුවනේ. 🙂
    සිරාවට බං .. මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටිය නං මුන් එක්ක ඉන්න බෑ කියලා ආපහු ගිහිගෙට යනවා
     
    • Haha
    Reactions: Candid-B

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිරාවට බං .. මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටිය නං මුන් එක්ක ඉන්න බෑ කියලා ආපහු ගිහිගෙට යනවා
    එකෙන්ම
     
    • Like
    Reactions: thomian

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    owata gennana godak ewun ochchara thamai :LOL: nidahase gedara inna thiyenawa dawase lamayawa owata yanawa ewunta pissu
     
    • Love
    Reactions: Candid-B

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕවට ඉතින් බනින්නම බෑ. ඕකා ඔය දහම් පාසල් සංවර්ධනයට කියලා ලොකු ගානක් දීලා ඇති. නැත්නම් මොළේ ඇති එකෙක් ඕකට එන්න කියන්නෙ නැහැනෙ ඕවගෙ එකකට.
     
    • Like
    Reactions: thomian