දහම් සිරිසෙන පිස්සු කෙලියි..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
දහම් සිරිසෙන පිස්සු කෙලියි..

daham_exclusive_01.jpg

දහම් සිරිසේන මාලක
සිල්වාගේ චරිතයට පණ පොවයි!



අභිනව ජනාධිපතිවරයාගේ පුත්රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන
විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින්
මෛත්රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (10) රාත්රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique'
නැමති රාත්රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්රී
සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව
තුල තිබෙන සියළුම CCTV කැමරා ක්රියා විරහිත කරන ලෙසයි.
එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින්
පසුව සියළු CCTV කැමරා ක්රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර
වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ.
මේ අවස්ථාවේදී සමාජ ශාලවේ සිටි උදවිය එම ස්ථානයෙන් ඉවත්ව යමින් පවසා ඇත්තේ ‘මේ පුතත්
පාලනය කරේ නැත්තන් අප්පට කෙලල තමයි ඉවර කරන්නෙ' කියාය.
අප දහම් සිරිසේන තරුණ මහතාගෙන් කරුණාවෙන් හා දයාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ ‘යකාගේ හෝරාව'
නිමවී නව අරුණක් වැටෙන හිමිදිරියේම පිස්සු කෙලීමට සූදානම් වුවහොත් ඉහත කී අවජාතක පුතුන්ට සැලකූ
ආකාරයට තරාතිරම නොබලා සැලකීමට සිදුවන බවයි.

source: http://sinhala.lankanewsweb.net/exclusive/
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ ම්නුට මගුල් වගේ පච නිවුස් එකක් හම්බ වෙලා බත්ගොට්ටෝ උදේ ඉදන් එකම දානවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම මයිත්රිට දුන්නේ දහම් club යනවට ආස නිසා.........අපිට බත් පකෙට් එකයි අරක්කු බෝතලයයි දීලා ඕනි එකක්........උත ආතල් එකක් ගන්න එපයි...............අනික මහින්ද යුද්දෙට් දිනන්නේ........... ඕවා ගානක් වත් නැහැ


    :lol::lol::lol::lol:
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    පල වේසිගෙ පුතා යන්ඩ....!
    ගිහිල්ල උඹේ අම්මව මහින්දගෙන් ඉල්ලන් වරෙන්.

    දැන් ඇති අම්මව වික්කා .....!

    ගෙදර අරං ඇවිල්ලා පුකේ තෙල් ටිකක් ගාලා උණු වතුරෙන් තවපන්....!

    පවු ...! ගෑනිගේ පුක රිදෙනවා ඇති

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොන බොරුද බන්.. මේක ලියපු එකා බොරුවක්වත් හරියට ලියා ගන්න දන්නෙ නැති හරකෙක්.. යකෝ ක්ලික් එක තියෙන්නෙ ටවුන් හෝල් වල සලාක එක ඉස්සරහ තියන බිල්ඩින් එකේ උඩම තට්ටුවෙ... රේස් කෝස් එකේ නයිට් කල්බ් එකක් නෑ,, තියෙන්නෙ පබ් එකක් ආර්.අන්ඩ් ආර් කියලසහ සින්තාවෝ කියල සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක්..