දහම්_පාසැල්_පෙළ_පොත්_අන්තර්ජාලයට
බෞද්ධ දහම් පාසැල් සදහා නිර්දේශිත පෙළ පොත් මාලාව අන්තර්ජාලයට එක්කර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පැවසුවේ දහම් පාසැල් පළමුවැනි ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය දක්වාවන
පෙළ පොත් මාලාව මෙලෙස අන්තර්ජාලයට එක්කර ඇති බවය.
ඒ අනුව www.dahamsayura.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම පෙළ පොත් පරිශීලනය කළ හැකි බව තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය පැවසීය.
මෙහිදී දහම් පාසල් පෙළ පොත්වල අඩංගු ගාථා සහ දහම් කවිද වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රවනය කිරීමට හැකිය.
මෙම පෙළ පොත් මාලාව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළේය.
-Ethalaya
නිර්දේශිත දහම් පාසැල් පෙළ පොත් අන්තර්ජාලයට