ඇතුල් වෙයව් සිඞ්හලයෝ

.
.
.
.
උදව්වක් ඕනෙ
(නෑ W, A කරන්න නෙමේ
)
ඕනෙම සංඛ්‍යාවක දහයෙ බලය භාග විදිහට ගන්න ක්‍රමයක් තියෙනවද සිඞ්හලු ?
උදා:
100 = 10^2 දහයෙ දෙවනි බලේ
1000 = 10^3 දහයෙ තුන්වෙනි බලේ
ඒ වගේ 20 කියන්නෙ දහයෙ 1.3010299956639811952137388947245 වෙනි බලේ (කැල් එකට අනුව)
ඒත් ඕක දශමනෙ..
ඕක කොහොමද භාගයක් විදිහට ගන්නෙ ?
කැල් එකෙන් ලොග් දාපුවාම ඕක හරියට එනව..
ඒත් 23 ගත්තොත් 23 ලොග් (දහයෙ බලේ) එන්නෙ 1.3617278360175928788677771122512 කියල..
ඒත් අනික් අතට දහයෙ 1.3617278360175928788677771122512 බලේ ගහල බලපුවාම එන්නෙ 23.000000000000000000000000000001 කියල
අර එකයි දශම ගානෙ කොහෙ හරිනෙ අවුල තියෙන්නෙ.. අවුල දශම නිසානෙ..
එහෙම නැතුව තක්කෙටම හරි බලේ භාග සංඛ්‍යාවක් විදිහට ගන්න ක්‍රමයක් තියෙද ?
දිග ක්‍රමයක් වුනත් කමක් නෑ
දන්න අය උදාව්

.
.
.
.
උදව්වක් ඕනෙ
(නෑ W, A කරන්න නෙමේ
)ඕනෙම සංඛ්‍යාවක දහයෙ බලය භාග විදිහට ගන්න ක්‍රමයක් තියෙනවද සිඞ්හලු ?
උදා:
100 = 10^2 දහයෙ දෙවනි බලේ

1000 = 10^3 දහයෙ තුන්වෙනි බලේ

ඒ වගේ 20 කියන්නෙ දහයෙ 1.3010299956639811952137388947245 වෙනි බලේ (කැල් එකට අනුව)
ඒත් ඕක දශමනෙ..

ඕක කොහොමද භාගයක් විදිහට ගන්නෙ ?
කැල් එකෙන් ලොග් දාපුවාම ඕක හරියට එනව..
ඒත් 23 ගත්තොත් 23 ලොග් (දහයෙ බලේ) එන්නෙ 1.3617278360175928788677771122512 කියල..
ඒත් අනික් අතට දහයෙ 1.3617278360175928788677771122512 බලේ ගහල බලපුවාම එන්නෙ 23.000000000000000000000000000001 කියල

අර එකයි දශම ගානෙ කොහෙ හරිනෙ අවුල තියෙන්නෙ.. අවුල දශම නිසානෙ..
එහෙම නැතුව තක්කෙටම හරි බලේ භාග සංඛ්‍යාවක් විදිහට ගන්න ක්‍රමයක් තියෙද ?
දිග ක්‍රමයක් වුනත් කමක් නෑ

දන්න අය උදාව්

සියළූම දශම මොකේක හරි භාගයක් නෙමේඩ බං ?