දහසක් පිපි මල්
දහසක් පිපි මල් අබියස ඈ ගැන පවසන්නට ඇත දහසක් දේ.....
එනමුදු බිදුවක සිතගි කියන්නට ඇය ලග එ වදන් පෙල නොගැසේ...
හමු වු මොහොතක හැන්දෑ යාමේ වෙන්වී යන අයුරු සිතන්නමි ...
තනි වු සැනෙකින් නොකියා සිටි දේ යලි කිමට දින ගනින්නෙමි...
ගායනය- විශාරද බණ්ඩාර අතාවුද
mata ma sinduwa gdk hithata waduna magema athdakimak wagei

karuth kamathi nadda?