දහස් ගණනින් අල්ලන කුඩු-අයිස් වලට මොකද කරන්නෙ???

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    දැවෙන ප්‍රස්න බන්
    දැන් කිලො දහස් ගනන් වලින් අල්ලනො කියලා නියුස් දානවා.
    මෙව්වා මෙච්චරයි, අච්චරයි කියලා.

    ජෙප්පො මේවට මොනවද බන් කරන්නෙ?
    ඉස්සර ආණ්ඩු වගෙ කිසි විනිවිදභාවයක් නැ නෙහ්?

    ගුපියොන්ගේ පක්ශෙන් විසේස ප්‍රකාසයක් දුනනා කොහොමද මේවාට වැලු ඇඩ් කරලා රටක් විදියට ඉස්සරහට යන විදිය,
    ජෙප්පො දන්න නව ලිබරල්.
    මෙන්න බලපන්කො ගුපි අදහස, අපිට වැරදුනා සිංහලුනි :(

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: HKavinda and Max_r

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒ මනුස්සයා යහපත් චේතනාවෙන්, අල්ලන කුඩු වලින් රටට ප්‍රයෝජනයක් ගන්නෙ නැද්ද ඇහුවම උබලට ඒක තේරෙන්නෑනේ.

    කුඩු ප්‍රතිඅපනයනය කරල ඒ ලැබෙන ඩොරල් භාන්ඩාගාරෙට යැව්වොත් අස්වැසුම වගේ දේවල් ඒ සල්ලි වලින් දෙන්න පුළුවන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපිට බැරිද 159ට ටික ටික ගහන්න බෙදලා දෙන්න
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    ඇත්තටම පද්මෙයි-සෙව්වන්දියි-අයිසුයි කියල දේවල් නොතිබ්බන් ආන්ඩුවට මාරවැඩේ නේද වෙන්නෙ..🤭

    පයිප්පෙකට කරාමයක් හයි කරල,කකුසියකට බාල්දියක් දීල, හන්දියෙ ටයර් එකක් දාල තීන්තගාල, වැස්සෙ කාපට් කෑල්ලක් දාල එන නිව්ස් මදිනෙ

    දවස ගත කරන්නෙ පද්මෙයි සෙව්වන්ද්යි නිසා කොහොම කොහොම හරි...ආන්ඩුව උන්දෙන්නට පට්ට ණයගැතියි😁😁😁
     
    • Like
    Reactions: HKavinda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැරිද පද්මෙවයි සෙව්වන්දිවයි එක කාමරේකට දාලා උන්ටත් සැපක් දෙන්න @shenat
    උඹලා ජිවත් වෙන්නෙත් උන් නිසා. මහ එවුන් ටයිම් පාස් කර ගන්නෙත් උන් නිසා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    ඇත්තටම පද්මෙයි-සෙව්වන්දියි-අයිසුයි කියල දේවල් නොතිබ්බන් ආන්ඩුවට මාරවැඩේ නේද වෙන්නෙ..🤭

    පයිප්පෙකට කරාමයක් හයි කරල,කකුසියකට බාල්දියක් දීල, හන්දියෙ ටයර් එකක් දාල තීන්තගාල, වැස්සෙ කාපට් කෑල්ලක් දාල එන නිව්ස් මදිනෙ

    දවස ගත කරන්නෙ පද්මෙයි සෙව්වන්ද්යි නිසා කොහොම කොහොම හරි...ආන්ඩුව උන්දෙන්නට පට්ට ණයගැතියි😁😁😁
    දැන් මිනිස්සුන් දන්නවා බන් මාලිමාවේ පච ගැන
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    බැරිද පද්මෙවයි සෙව්වන්දිවයි එක කාමරේකට දාලා උන්ටත් සැපක් දෙන්න @shenat
    උඹලා ජිවත් වෙන්නෙත් උන් නිසා. මහ එවුන් ටයිම් පාස් කර ගන්නෙත් උන් නිසා
    ඇත්තටම පද්මෙයි-සෙව්වන්දියි-අයිසුයි කියල දේවල් නොතිබ්බන් ආන්ඩුවට මාරවැඩේ නේද වෙන්නෙ..🤭

    පයිප්පෙකට කරාමයක් හයි කරල,කකුසියකට බාල්දියක් දීල, හන්දියෙ ටයර් එකක් දාල තීන්තගාල, වැස්සෙ කාපට් කෑල්ලක් දාල එන නිව්ස් මදිනෙ

    දවස ගත කරන්නෙ පද්මෙයි සෙව්වන්ද්යි නිසා කොහොම කොහොම හරි...ආන්ඩුව උන්දෙන්නට පට්ට ණයගැතියි😁😁😁

    ඇත්ත ඇත්ත. හොදට තිබ්බ රට මුන් ඇවිල්ලා විනාස කරා. අපිට මොනවයිද අඩු වෙලා තිබ්බේ.
    අපිට පුලුවන් ඔය කුඩු වලින් පොඩි සැශේ පැකට හදලා කුරුදු කුඩු ටිකක් එහෙම දාලා අගේ වැඩි කරල ප්‍රතිඅපනයනය කරල රටට ඩොරල් ගේන්න. කොහෙද මේ ගොන් ජෙප්පොන්ට එහෙම මොලයක්
     
    • Sad
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ඒ අස්සේ, බයියෝ සීරියස් අරන්... :rofl: ආතල්කුඩුකරන්න අරන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    I
    ඇත්ත ඇත්ත. හොදට තිබ්බ රට මුන් ඇවිල්ලා විනාස කරා. අපිට මොනවයිද අඩු වෙලා තිබ්බේ.
    අපිට පුලුවන් ඔය කුඩු වලින් පොඩි සැශේ පැකට හදලා කුරුදු කුඩු ටිකක් එහෙම දාලා අගේ වැඩි කරල ප්‍රතිඅපනයනය කරල රටට ඩොරල් ගේන්න. කොහෙද මේ ගොන් ජෙප්පොන්ට එහෙම මොලයක්
    ෂැසේ විකුණන ගමන් මචං දැන් අර ජපන් සහතිකේ අරගෙන පිලිපීන් වෙනකල් පයින් බඩගාපු කතානායකයත් ප්ලේන් එකක පටෝගෙන අරන් එමු නේහ් @shenat

    ඒ අස්සේ, බයියෝ සීරියස් අරන්... :rofl: ආතල්කුඩුකරන්න අරන්
    පිස්සුද බන්
    අනුර මලා කිව්වත් දැන් හිනා යනවා
    ------ Post added on Oct 22, 2025 at 1:09 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    බැරිද පද්මෙවයි සෙව්වන්දිවයි එක කාමරේකට දාලා උන්ටත් සැපක් දෙන්න @shenat
    උඹලා ජිවත් වෙන්නෙත් උන් නිසා. මහ එවුන් ටයිම් පාස් කර ගන්නෙත් උන් නිසා

    ranil-jpg.240044