ඔව් අපිට හරි , බෞද්ධයො මළකුණු බදාගෙන දගලන්නෙ නැ අපේ ධර්මය දීගායු ධර්මයයි..වැදලා සමාව ගත්තම හරිද ? රටේ නීතියක් කියලා එකක් නැද්ද . මැරුණ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. එතකොට මිනී මරලා සමාව ගත්තම හරිද ?
කෝ සමාව ගත්ත එකේ වීඩියෝ එකක් තියේ නම් දාපන්.
උබලට වැරදි නම් නඩු දාපල්ලකො ඉවරනෙ කතාව..ගුගල් කරල හොයා ගනින්..

