දළදාවට නිගරු කළ සේපාල්ට එරෙහිව විජේදාස රාජපක්ෂ තීරණයක් ගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැදලා සමාව ගත්තම හරිද ? රටේ නීතියක් කියලා එකක් නැද්ද . මැරුණ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. එතකොට මිනී මරලා සමාව ගත්තම හරිද ?

    කෝ සමාව ගත්ත එකේ වීඩියෝ එකක් තියේ නම් දාපන්.
    ඔව් අපිට හරි , බෞද්ධයො මළකුණු බදාගෙන දගලන්නෙ නැ අපේ ධර්මය දීගායු ධර්මයයි..

    උබලට වැරදි නම් නඩු දාපල්ලකො ඉවරනෙ කතාව..ගුගල් කරල හොයා ගනින්..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් අපිට හරි , බෞද්ධයො මළකුණු බදාගෙන දගලන්නෙ නැ අපේ ධර්මය දීගායු ධර්මයයි..

    උබලට වැරදි නම් නඩු දාපල්ලකො ඉවරනෙ කතාව..ගුගල් කරල හොයා ගනින්..
    ඌ එහෙම සමාව ගත්ත නම් ඒක දාපන් බොරු නොකිය. ලැජ්ජයි කොටින්ටත් කඩේ යනවා.

    මළ කුණු බදන් යන්නෙ නැත්නම් සේපල්ටත් සමාව දීපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ එහෙම සමාව ගත්ත නම් ඒක දාපන් බොරු නොකිය. ලැජ්ජයි කොටින්ටත් කඩේ යනවා.

    මළ කුණු බදන් යන්නෙ නැත්නම් සේපල්ටත් සමාව දීපන්.
    ඕකනෙ කියන්නෙ උබලගෙ තියෙන්නෙ පොන්න ටෝක්මනෙ..මම දන්න දේ කියන්නෙ ඒවට විඩ්යෝ දාන්ඩ මම ඔව සේව් කරන්නෙ නැනෙ.. උබ කැමති නැත්තන් පිලිගන්ඩ එපා උබ නඩු දාපන් කරුණට ඉවරනෙ වැඩේ , පිරිමියෙක් වැඩ කරපන්

    සේපාල් හෙට ගිහින් දළදා වැදල සමාව ගත්තොත් අපි සමාව දෙනව එහෙම ගැටලුවක් නැ ..
     
    • Haha
    Reactions: sakuntha1996

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජැක්සන් මයිනා බුදුන්ගේ නෑදැයො කිවුවාම අවුලක් නෑ....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    හොද වැඩෙ රැවුල් කෙරියට.

    ඊලගට @dilann
    දුප් .

    Big Dog GIF
     
    • Love
    • Sad
    Reactions: NRTG and Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කරුණ දළදා මාලිගයට ගිහිල්ල වැදල සමාව ගත්ත අපි සමාව දුන්න.සේපාලයටත් ඕනනම් පුලුවන් ගිහින් වැදල සමාව ගන්ඩ එහෙම උනොත් අපේ තරහක් නැ..
    ජෙප්පොත් ගිහින් දළදා මාලිගයට වැදලා සමාව ගත්තොත් උබලා සමාව දෙනවද 😂
    බෞද්ධයො මළකුණු බදාගෙන දගලන්නෙ නැ අපේ ධර්මය දීගායු ධර්මයයි..
    හැබැයි 88 89 මළකුණු නම් තාම කරේ තියාගෙන යනවා නේද පොන්ස් 😂

    ඉතින් අපිත් බුදු හාමුදුරුවන්ගෙ නෑදෑයො තමයි,
    දේවදත්තගේ පැත්තෙන් නේද පොන්නයෝ🤭
    ------ Post added on Jan 5, 2023 at 7:50 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕකනෙ කියන්නෙ උබලගෙ තියෙන්නෙ පොන්න ටෝක්මනෙ..මම දන්න දේ කියන්නෙ ඒවට විඩ්යෝ දාන්ඩ මම ඔව සේව් කරන්නෙ නැනෙ.. උබ කැමති නැත්තන් පිලිගන්ඩ එපා උබ නඩු දාපන් කරුණට ඉවරනෙ වැඩේ , පිරිමියෙක් වැඩ කරපන්

    සේපාල් හෙට ගිහින් දළදා වැදල සමාව ගත්තොත් අපි සමාව දෙනව එහෙම ගැටලුවක් නැ ..
    කවුරු හරි මේ කරුණා වැදලා සමාව ගන්න වීඩියෝ එක දැකලා තියෙද 🥱
    ඉතින් අපිත් බුදු හාමුදුරුවන්ගෙ නෑදෑයො තමයි,
    මහා වීරගෙ නම් නෑයෙක් කියලා පේනවා.
     
    • Haha
    Reactions: siri_ayya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බුද්ධාගමට අත තියන්ඩ ආව ගමන් කොයි බල්ලත් සල්ලන්, මේක සිoහල බෞද්ධ රට..

    අරයට මීක් කියන්න බැරි වෙන්න නානසාරට කියල ගේමක් ගහමුද අයියෙ ? :)
     
    • Haha
    Reactions: Xi Jinping

    crzy chan

    Junior member
  • Nov 24, 2013
    67
    69
    18
    මේක හරියන්නෙ නෑ මඉන්ද මාත්තයා ආපහු ගේන්න වෙනවා රට බේරගන්න.
     
    • Like
    Reactions: dilann

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ජෙප්පොත් ගිහින් දළදා මාලිගයට වැදලා සමාව ගත්තොත් උබලා සමාව දෙනවද 😂

    හැබැයි 88 89 මළකුණු නම් තාම කරේ තියාගෙන යනවා නේද පොන්ස් 😂

    දේවදත්තගේ පැත්තෙන් නේද පොන්නයෝ🤭
    ------ Post added on Jan 5, 2023 at 7:50 PM
    ado @erozan fonnaya mewata uththara deepan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    බුද්ධාගමට අත තියන්ඩ ආව ගමන් කොයි බල්ලත් සල්ලන්, මේක සිoහල බෞද්ධ රට..

    දැන් හරි මගේ යාලුවනේ officially සිංහල බවුද්ද රට බේරාගැනීමේ අවසන් සටන ඇරඹුණා. 💪💪🙏🙏🤣🤣😂😂😂🤣🤣🤣🤣😂😂