දළදාවට නිගරු කළ සේපාල්ට එරෙහිව විජේදාස රාජපක්ෂ තීරණයක් ගනී

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    ඕකෙන් වෙන්නේ එකෙක් වෙනුවට සාමුහිකව අපහස කරන්න පටන් ගන්න එක. 🙃
    දැන් ඉතින් මුගේ video බලන බැතිමත්තු ටික දිගට හරහට fb වල අපහස කරයි.
    ඊට පස්සේ ඕක කොහෙන් හරි අරගලයට සෙට් කරයි ආණ්ඩුවේ උන්.
    ඊට පස්සේ ටික දවසක් ඒ නිව්ස් එකෙන් රටම දක්කන්න පුලුවන් වෙයි. .
    උබත් හින් නූලෙන් බුද්ධාගමට ගේම අදින්නේ නේ ද🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    උබත් හින් නූලෙන් බුද්ධාගමට ගේම අදින්නේ නේ ද🤣🤣
    හීන් නුලෙන් නෙවෙයි මම කිව්වේ ඉතින් වෙන්න යන දේ.
    දැන් ඕක වවාගෙන කන්න ගිහින් කොහෙවත් නැති උනුත් අපහස කරනවා
    සේපාලයා හිරේ දැම්මොත් ඌ පොරක් වෙලා උගේ වගේ අපහාස කරන උන් ටිකක් හැදෙනවා. කොහෙවත් නැති උන් ටිකක් ඒ බෙදීම ප්‍රයෝජනයට අරන් දෙසපාලනෙත් කරයි.

    ඔයිට හොද නැද්ද අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතුව අරුට මෛත්‍රී කරනවා වගේ ලයින් එකකින් දෙයක් කියල ප්‍රසිද්ද කරා නම්.
    ඌ ටත් මුකුත් කියන්න බෑ .

    ටිපර් වීමෙන් ටිපර් වීම නොසන්සිදේ කියලා කවුද කියලා තියෙන්නේ. 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබත් හින් නූලෙන් බුද්ධාගමට ගේම අදින්නේ නේ ද🤣🤣
    ඕක අන්තවාදි කුරුසයෙක්, සහරානය වැරදි උන් ටිකකට කෙලල තියෙන්නෙ ..ඕක පල්ලි ගිය දාක ඩොo ගෑව නම් දාහෙන් සම්පතක්..
     
    • Haha
    Reactions: 2osama

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බොරුවට නාගයෝ ධාතු අරන් වැඩිය කියලා බොරු කියපු විශාල ශබ්දරක්කිතටත් මොන හරි කරමු ද
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හිරේ දාලා ඔය නාකි රැවුලට නිකන් කන්න දෙන්නෙ මොකටද..අතුරුදහන් කරලා දැම්මනම් හරි නැත්නම් ඕකා පාරෙන යනකොටහදිසි අනතුරක් වගේ දෙයක් කරානම් හරි නේ..සමන්තබද්‍ර හිමිට බැණ්නට ඕකට කෙලවන්නම ඕන..
     
    • Haha
    Reactions: Smartm

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ගූපාල්කාරය නම් වැඩකට නැති ගොං වැඩමයි කරන්නෙ 😂😂😂
    ඌ ඊලඟ චන්දෙට ආගමත් සාදකයක් කරා
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ඔය සේපාල් කියන්නෙ සැදැහැවත් එස්ටැබ්ලිශ්මන්ට් එකේ බෞද්ධයෙක් තමා මේ ලඟක් වෙනකන්ම. සබ්ට්ල් ජාතිවාදී රෙටොරික් වල හිටපු, තමන්ගෙ විරුද්ධ මතවාදියොන්ට රැඩිකල් කිය කිය බැන බැන හිටපු නෝමි කෙනෙක්.

    එක අතකින් අපි සෙකියුලරිස්ට්ලට භාෂණයේ නිදහස ගැන හිතල මේ කේස් එක වෙනුවෙන් පෙනී ඉන්න වෙනව. අනිත් අතට සේපාල් ගෙ වංක කම ප්‍රශ්ණ කරන්නත් වෙනව. වෙල් ප්ලේඩ් ආන්ඩුව, වෙල් ප්ලේඩ්. ෂුවර් නැති මිනිස්සු එක්ක ඇසෝසියෙට් වෙන්න උවමනාවක් නෑ. ෆක් හිම්.

    පලි:

    සාමාන්‍යෙන් නිරාගමික මූව්මන්ට් වල ඉන්න වැඩිහිටි මනසක් තියෙන අයට හිටි ගමන් නින්දෙන් නැගිටල ටීනේජ් එජ්ලෝඩ් ල වගේ හැසිරෙන්න තරම් අහේනියක් නැති බවත් කියන්න ඕනෙ.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕකෙන් වෙන්නේ එකෙක් වෙනුවට සාමුහිකව අපහස කරන්න පටන් ගන්න එක. 🙃
    දැන් ඉතින් මුගේ video බලන බැතිමත්තු ටික දිගට හරහට fb වල අපහස කරයි.
    ඊට පස්සේ ඕක කොහෙන් හරි අරගලයට සෙට් කරයි ආණ්ඩුවේ උන්.
    ඊට පස්සේ ටික දවසක් ඒ නිව්ස් එකෙන් රටම දක්කන්න පුලුවන් වෙයි. .
    ඇයි අනික ආගම බේරගන්න අරයා ගෙන්න ඕනේ එකත් පුළුවන් නේ :lol:

    ඔය සේපාල් කියන්නෙ සැදැහැවත් බෞද්ධයෙක් තමා මේ ලඟක් වෙනකන්ම. ජාතිවාදී රෙටොරික් වල හිටපු, තමන්ගෙ විරුද්ධ මතවාදියොන්ට රැඩිකල් කිය කිය බැන බැන හිටපු නෝමි කෙනෙක්.

    එක අතකින් අපි සෙකියුලරිස්ට්ලට භාෂණයේ නිදහස ගැන හිතල මේ කේස් එක වෙනුවෙන් පෙනී ඉන්න වෙනව. අනිත් අතට සේපාල් ගෙ වංක කම ප්‍රශ්ණ කරන්නත් වෙනව. වෙල් ප්ලේඩ් ආන්ඩුව, වෙල් ප්ලේඩ්. ෂුවර් නැති මිනිස්සු එක්ක ඇසෝසියෙට් වෙන්න උවමනාවක් නෑ. ෆක් හිම්.
    වෙල් ප්ලේඩ් ආන්ඩුව, ----> 100%
    ------ Post added on Jan 5, 2023 at 2:37 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    ඕක අන්තවාදි කුරුසයෙක්, සහරානය වැරදි උන් ටිකකට කෙලල තියෙන්නෙ ..ඕක පල්ලි ගිය දාක ඩොo ගෑව නම් දාහෙන් සම්පතක්..
    මීගමුවේ පොරක් බන් ඌ Tution කරන එකෙක්
     
    • Haha
    Reactions: dilann

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් ඉතින් අමී විජේ, සමන්ත බඩ්ඩයී උඩ පනී රෙදී නැතුව. හපොයි
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මේ බුද්ධාගම බේරගන්න තියෙන අන්තිම අවස්ථාවයි කොල්ලනේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගුපියෙන් ගම්පහට දාපල්ල අපිට ගැටලුවක් නැ🤣🤣

    කරුණ දළදා මාලිගයට ගිහිල්ල වැදල සමාව ගත්ත අපි සමාව දුන්න.සේපාලයටත් ඕනනම් පුලුවන් ගිහින් වැදල සමාව ගන්ඩ එහෙම උනොත් අපේ තරහක් නැ..
    වැදලා සමාව ගත්තම හරිද ? රටේ නීතියක් කියලා එකක් නැද්ද . මැරුණ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. එතකොට මිනී මරලා සමාව ගත්තම හරිද ?

    කෝ සමාව ගත්ත එකේ වීඩියෝ එකක් තියේ නම් දාපන්.
     
    • Like
    Reactions: Xi Jinping