Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්ද උඩරට මංගල්ලය 2023 අදින් ඇරඹෙන වගයි

මේ පැවැත්වෙන්නේ 1713 වැනි පෙරහැරයි

අද පලවෙනි කුඹල් පෙරහැර ආරම්භ වෙනවා

කට්ටියම ගිහින් බලන්න.

හැබැයි විශේෂයෙන් පොඩ්ඩක් මේ ජාතික උත්සවේට උදවු කරන්න.

බලන අය පාරට එක එක ඒවා විසික්කකරන්න එපා!

ඒ වගේම එන්ජිඕ නඩ සහ අසල්වැසි රටවල අපේ රටේ සංචාරක කර් මාන්තය කඩන්න විවිධ උපක්‍රම යොදනවා, එහෙම දේවල් දැක්කොත් පොලිසියේ මහත්වරුන් දැනුවත් කරන්න

අලින්ගේ ඇස් වලට ලේසර් ලයට් අල්ලන එවුන් ඉන්නවා ඒවා දැක්කොත් නවත්තන්න

දළදා ඉතිහාසය

දළදා පෙරහරේ වැඩමවන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි.

දළදා පෙරහරේ වඩමවන කරඬුවට කවුරුත් අප්‍රමාණ ගෞරවයක් දක්වනවා. පෙරහරේ මේ වැඩමවන්නේ දළදා වහන්සේ යැයි ගෞරව දක්වනවා.

දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි. ඉතින් දළදා වහන්සේ එළියට වැඩමවන්නේ සුවිශේෂිම අවස්ථාවකයි.

පෙරහරේ වැඩම වන්නේ දළදා වහන්සේ නොවේ. දළදා වහන්සේ වැඩසිටින විශාල කරඬුව ළගටම ගිහින් හෝ දුරින් දැක හෝ ඔබ වන්දනා කර ඇති. ඒ විශාල කරඩුව පුජාකර ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඉතින් ඒ කරඬුවළගම තිබෙනවා පොඩි කරඩුවක්. ඒ තමයි පෙරහර කරඩුව. අන්න ඒ පෙරහර කරඬුව තමයි පෙරහරේ දී වැඩම කරවන්නේ.

දළදා පෙරහරේ දී දළදා වහන්සේ වැඩමවන්න රජතුමා හා සංඝරාජ හාමුදුරුවෝ කැමැතිවුනේ නැහැ. ඒ දළදා වහන්සේගේ ආරක්ෂාව සදහායි. ඉතින් රජතුමා අලුත් කරඬුවක් හදන්න නියම කළා. ඒ තනි රත්තරනින් තමයි කරඬුව හැදුවේ. ඔන්න දැන් එහි තැන්පත් කරන්නේ මොනවාද කියලා රජතුමා කල්පනා කළා.

පෙරහරේ දළදා වහන්සේ වැඩම නොකළත් ඒ සංකේතවත් කරමින් රජතුමා මේ කරඬුවේ තැන්පත් කළේ එතුමා වන්දනා මාන කරපු ධාතුන් වහන්සේලා. රන් කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රජතුමා එය මාලිගාවට පුජාකර තිබෙනවා. හැබැයි ඒ නිකම්ම නොවේ. එතුමාගේ කරේ තිබුණු වටිනා රන්මාලයත් මේ කරඬුවේ පළදලයි පුජාකලේ. අන්න ඒ කරඬුව තමයි අදත් පෙහෙරේ වැඩමවන්නේ. ඒ වගේම කරඬුව නිකම්ම අලියා පිට තැන්පත් කරන්න බැහැනේ. ඒ නිසා රජතුමා අලියා පිට නැග විථි සංචාරය කරනවිට ඉඳගෙන යන ආසනය ඒ කියන්නේ අවුඩාවත් රජතුමා පරිත්‍යාග කළා. ඒ අවුඩාව පෙරහර කරඬුව වඩමම්න්න දුන්නට පස්සේ රජතුමා කිසිම දිනක ඇතා පිටේ ගිහින් නැහැ කියලයි කියන්නේ. ඒ වගේම රන්සිවි ගෙයත් රජතුමා අලුතින් හදලම දුන්නා. අන්න ඒ රන්සිවි ගෙයි තමයි 1993 වෙනකල් පෙරහර කරඬුව වැඩකරවුයේ. ඒ රන්විසි ගෙය 1993 න් පස්සේ දළදා මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා .

මේ පෙරහරෙ වැඩමවන කරඬුවේ රන්මාල බොහෝ තිබෙනවා ඔබ දැක ඇති. ඒ සියල්ල රජවරු, බිසෝවරු, අධිකාරම්වරුන් ඇතුළු පිරිස පුජාකරපු ඒවා. ඒ වගේම කරඬුව හදා පුජකළ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෑලදු මාලයත් එහි තිබෙනවා. ඒ වගේම වර්තමානයේත් කරඬුවට රන්මාල පුජාකර තිබෙනවා. ඒ වගේම මහ කරඬුවට පළදලා ඉවත්කරන රන්මාලත් මේ කරඬුවට තමයි පළදන්නේ. මේ කරඬුවේ තියෙන ආභරණ ගැන මාලිගාවේ ලේකම් පොතේ සටහන්ව තිබෙනවා. ඒ ආභරණ කවුද පුජාකළේ මොන අවුරුද්දේද යන විස්තර ඒ පොතේ තියෙනවා.

පෙරහර කරඬුව අවසන් රන්දෝලි පෙරහරෙන් පස්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරලා තමයි දියකපන්න යන්නේ. ඉතින් කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරන්න කලින් මාලිගාවේ ලේකම් කෙනෙක් එහි ඇති ආභරණ ගැන ලේඛනය කියවනවා. එය අස්ගිරි මහනාහිමියන් පරික්ෂා කිරිමෙන් පස්සේ කරඬුව සුදු රෙද්දකින් ඔතලා ලාකඩ වලින් සීල් තියනවා. ඒ ලාකඩ උඩ දියවඩන නිලමේ තුමාගේ මුද්‍රාව තබනවා. ආපහු දවල් පෙරහරට කරඬුව එළියට වඩම්මන්නේ මුද්‍රාව ඉවත්කර අර විදියටම ආභරණ ගැන ලේඛනය කිව්වාට පස්සේ.

ඉතින් නුවර යුගයේ දළදා පෙරහර ඇරඹු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තව බොහෝ පන්සල් නිර්මාණය කළා. මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය ඒ අතර ප්‍රධාන වෙනවා .ඒ වගේම මෙතුමා කැලණි විහාරයත් ප්‍රතිසංස්කරණය තිබෙනවා. මේ.කාලයේ හින්දුන් අල්ලාගෙන සිටි ශ්‍රී පාදස්ථානය යළිත් අපිට උරුමකර දුන්නෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි. මෙතුමාගේ කාලයේ ලන්දේසින් දළදා මාලිගාව ගිනිබත්ක කළා. රජතුමා ඊට පෙර දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළා. පස්සේ යළිත් එතුමා මාලිගාව හැදුවා. ලන්දේසින් එහෙම කලේ එතුමා 1761දි පහතරට ලන්දේසි බලකොටුවට පරදුන් නිසයි.

ඉතින් දළදා පෙරහරේ අදත් වඩම්මන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි. අපේ සාහිත්‍යයට හා බුදුදහමට මහ මෙහෙයක් කරපු මෙතුමා බුදුදහම වැළදගත්තා කියලත් කියනවා. කොහොම වුණත් අපමණ සේවාවක් කරපු රජතුමා1782 දි මියගොස් තිබෙනවා. ඒ රජතුමා ආදාහනය කර ඇත්තේ අස්ගිරි ගෙඩිගේ විහාර භූමියේදි. එතුමාගේ ස්මාරකය ඉංග්‍රීසි සමය වෙනතුරු ගෙඩිගේ විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසින් මාතලේ දුම්රිය මාර්ගය හදනවිට ඒ සියලු සොහොන් කඩා දමා තිබෙනවා.

සටහන: ධර්ම ශ්‍රී බණ්ඩාර තිලකවර්ධන. (ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන උප කතෘ)

[QUOTE="NiyamaSinhalaya, post: 29130239, member: 113555"] [SIZE=6]කන්ද උඩරට මංගල්ලය [B]2023 [/B]අදින් ඇරඹෙන වගයි මේ පැවැත්වෙන්නේ 1713 වැනි පෙරහැරයි අද පලවෙනි කුඹල් පෙරහැර ආරම්භ වෙනවා කට්ටියම ගිහින් බලන්න. හැබැයි විශේෂයෙන් පොඩ්ඩක් මේ ජාතික උත්සවේට උදවු කරන්න. බලන අය පාරට එක එක ඒවා විසික්කකරන්න එපා! ඒ වගේම එන්ජිඕ නඩ සහ අසල්වැසි රටවල අපේ රටේ සංචාරක කර් මාන්තය කඩන්න විවිධ උපක්‍රම යොදනවා, එහෙම දේවල් දැක්කොත් පොලිසියේ මහත්වරුන් දැනුවත් කරන්න අලින්ගේ ඇස් වලට ලේසර් ලයට් අල්ලන එවුන් ඉන්නවා ඒවා දැක්කොත් නවත්තන්න [B]දළදා ඉතිහාසය [/B] දළදා පෙරහරේ වැඩමවන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි. දළදා පෙරහරේ වඩමවන කරඬුවට කවුරුත් අප්‍රමාණ ගෞරවයක් දක්වනවා. පෙරහරේ මේ වැඩමවන්නේ දළදා වහන්සේ යැයි ගෞරව දක්වනවා. දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි. ඉතින් දළදා වහන්සේ එළියට වැඩමවන්නේ සුවිශේෂිම අවස්ථාවකයි. පෙරහරේ වැඩම වන්නේ දළදා වහන්සේ නොවේ. දළදා වහන්සේ වැඩසිටින විශාල කරඬුව ළගටම ගිහින් හෝ දුරින් දැක හෝ ඔබ වන්දනා කර ඇති. ඒ විශාල කරඩුව පුජාකර ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඉතින් ඒ කරඬුවළගම තිබෙනවා පොඩි කරඩුවක්. ඒ තමයි පෙරහර කරඩුව. අන්න ඒ පෙරහර කරඬුව තමයි පෙරහරේ දී වැඩම කරවන්නේ. දළදා පෙරහරේ දී දළදා වහන්සේ වැඩමවන්න රජතුමා හා සංඝරාජ හාමුදුරුවෝ කැමැතිවුනේ නැහැ. ඒ දළදා වහන්සේගේ ආරක්ෂාව සදහායි. ඉතින් රජතුමා අලුත් කරඬුවක් හදන්න නියම කළා. ඒ තනි රත්තරනින් තමයි කරඬුව හැදුවේ. ඔන්න දැන් එහි තැන්පත් කරන්නේ මොනවාද කියලා රජතුමා කල්පනා කළා. පෙරහරේ දළදා වහන්සේ වැඩම නොකළත් ඒ සංකේතවත් කරමින් රජතුමා මේ කරඬුවේ තැන්පත් කළේ එතුමා වන්දනා මාන කරපු ධාතුන් වහන්සේලා. රන් කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රජතුමා එය මාලිගාවට පුජාකර තිබෙනවා. හැබැයි ඒ නිකම්ම නොවේ. එතුමාගේ කරේ තිබුණු වටිනා රන්මාලයත් මේ කරඬුවේ පළදලයි පුජාකලේ. අන්න ඒ කරඬුව තමයි අදත් පෙහෙරේ වැඩමවන්නේ. ඒ වගේම කරඬුව නිකම්ම අලියා පිට තැන්පත් කරන්න බැහැනේ. ඒ නිසා රජතුමා අලියා පිට නැග විථි සංචාරය කරනවිට ඉඳගෙන යන ආසනය ඒ කියන්නේ අවුඩාවත් රජතුමා පරිත්‍යාග කළා. ඒ අවුඩාව පෙරහර කරඬුව වඩමම්න්න දුන්නට පස්සේ රජතුමා කිසිම දිනක ඇතා පිටේ ගිහින් නැහැ කියලයි කියන්නේ. ඒ වගේම රන්සිවි ගෙයත් රජතුමා අලුතින් හදලම දුන්නා. අන්න ඒ රන්සිවි ගෙයි තමයි 1993 වෙනකල් පෙරහර කරඬුව වැඩකරවුයේ. ඒ රන්විසි ගෙය 1993 න් පස්සේ දළදා මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා . මේ පෙරහරෙ වැඩමවන කරඬුවේ රන්මාල බොහෝ තිබෙනවා ඔබ දැක ඇති. ඒ සියල්ල රජවරු, බිසෝවරු, අධිකාරම්වරුන් ඇතුළු පිරිස පුජාකරපු ඒවා. ඒ වගේම කරඬුව හදා පුජකළ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෑලදු මාලයත් එහි තිබෙනවා. ඒ වගේම වර්තමානයේත් කරඬුවට රන්මාල පුජාකර තිබෙනවා. ඒ වගේම මහ කරඬුවට පළදලා ඉවත්කරන රන්මාලත් මේ කරඬුවට තමයි පළදන්නේ. මේ කරඬුවේ තියෙන ආභරණ ගැන මාලිගාවේ ලේකම් පොතේ සටහන්ව තිබෙනවා. ඒ ආභරණ කවුද පුජාකළේ මොන අවුරුද්දේද යන විස්තර ඒ පොතේ තියෙනවා. පෙරහර කරඬුව අවසන් රන්දෝලි පෙරහරෙන් පස්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරලා තමයි දියකපන්න යන්නේ. ඉතින් කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරන්න කලින් මාලිගාවේ ලේකම් කෙනෙක් එහි ඇති ආභරණ ගැන ලේඛනය කියවනවා. එය අස්ගිරි මහනාහිමියන් පරික්ෂා කිරිමෙන් පස්සේ කරඬුව සුදු රෙද්දකින් ඔතලා ලාකඩ වලින් සීල් තියනවා. ඒ ලාකඩ උඩ දියවඩන නිලමේ තුමාගේ මුද්‍රාව තබනවා. ආපහු දවල් පෙරහරට කරඬුව එළියට වඩම්මන්නේ මුද්‍රාව ඉවත්කර අර විදියටම ආභරණ ගැන ලේඛනය කිව්වාට පස්සේ. ඉතින් නුවර යුගයේ දළදා පෙරහර ඇරඹු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තව බොහෝ පන්සල් නිර්මාණය කළා. මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය ඒ අතර ප්‍රධාන වෙනවා .ඒ වගේම මෙතුමා කැලණි විහාරයත් ප්‍රතිසංස්කරණය තිබෙනවා. මේ.කාලයේ හින්දුන් අල්ලාගෙන සිටි ශ්‍රී පාදස්ථානය යළිත් අපිට උරුමකර දුන්නෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි. මෙතුමාගේ කාලයේ ලන්දේසින් දළදා මාලිගාව ගිනිබත්ක කළා. රජතුමා ඊට පෙර දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළා. පස්සේ යළිත් එතුමා මාලිගාව හැදුවා. ලන්දේසින් එහෙම කලේ එතුමා 1761දි පහතරට ලන්දේසි බලකොටුවට පරදුන් නිසයි. ඉතින් දළදා පෙරහරේ අදත් වඩම්මන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පුජාකරපු කරඬුවයි. අපේ සාහිත්‍යයට හා බුදුදහමට මහ මෙහෙයක් කරපු මෙතුමා බුදුදහම වැළදගත්තා කියලත් කියනවා. කොහොම වුණත් අපමණ සේවාවක් කරපු රජතුමා1782 දි මියගොස් තිබෙනවා. ඒ රජතුමා ආදාහනය කර ඇත්තේ අස්ගිරි ගෙඩිගේ විහාර භූමියේදි. එතුමාගේ ස්මාරකය ඉංග්‍රීසි සමය වෙනතුරු ගෙඩිගේ විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසින් මාතලේ දුම්රිය මාර්ගය හදනවිට ඒ සියලු සොහොන් කඩා දමා තිබෙනවා. සටහන: ධර්ම ශ්‍රී බණ්ඩාර තිලකවර්ධන. (ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන උප කතෘ) [IMG]https://kandyperahera2023.com/wp-content/uploads/2023/07/Kandy-Esala-Perahera-2023-Time-Schedule.jpeg[/IMG][IMG]https://scontent.fkul10-1.fna.fbcdn.net/v/t45.1600-4/367464700_23857375358370110_2209330875072606015_n.jpg?stp=cp0_dst-jpg_p526x296_q75_spS444&_nc_cat=100&ccb=1-7&_nc_sid=67cdda&_nc_ohc=mt5KuXkX1hQAX-CrzI9&_nc_ht=scontent.fkul10-1.fna&oh=00_AfAsUyLs4106USyatoi58eKJKoLmPzf-7UfNd8O3coNrZw&oe=64E8739C[/IMG][IMG]https://kandyesalaperahera.com/wp-content/uploads/2022/08/03.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom