දළදා පෙරහැර

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,858
    3,875
    113
    USA
    yPa4kij.jpg

    :yes::yes::yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අලි ගැන හිතන්න ඕන හැබැයි ඊට කලින් අර ''අරනායක නායගිය අය'' සහ ''සාලාව'' අවතැන්වූ ජනතාව ගංවතුරින් අවතැන්වූ ජනතාව ගැන හිතුවනම් තමයි හොඳ...!! මම දැක්ක අරනායක අය ඊයෙත් උද්ගෝශන කරනව. ලැජ්ජයි, උපදේශකවරු ඉන්නව එකසිය ගානට. වැඩක් නැහැ.

    :sorry::sorry:

    බ්‍රා එකක්වත් පෙන්වන්න වෙයි වගේ :sorry: