දළදා මාලිගාවෙ පිච්චෙන කකුල්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    අනුරාධපුරේ නං කාපට් එකක් දාලා තියෙනව නේද කාර් පාක් එක ලග ඉදන්ම සෑය ලගට යනකන්. හිරු එකේ රෙනොර් සිල්වා කරලා තියෙන්නේ කියලා කියන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රුවන්වැළිසෑයට යන පාර දිගේ සින්තටික් කාපට් එකක් දාල තියෙන්නෙ.
    ඒක දාන්න කලින් නොහු ලණු කාපට් එකක් දාල තිබුණ...

    මහා දානපති දායකයො ඉන්න තැන් ඕව...
    ඒ වගේ සුළු දෙයක්වත් හිතල කරන්න බැරිද මුන්ට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,150

    Umbala pukawal uda daagena kakul puchchagena ai oowata ringanne?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනුරාධපුරේ නං කාපට් එකක් දාලා තියෙනව නේද කාර් පාක් එක ලග ඉදන්ම සෑය ලගට යනකන්. හිරු එකේ රෙනොර් සිල්වා කරලා තියෙන්නේ කියලා කියන්නේ
    ඔවු.
    කවුරු කරත් වටින වැඩක් ඒකනං...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,150
    113
    රුවන්වැළිසෑයට යන පාර දිගේ සින්තටික් කාපට් එකක් දාල තියෙන්නෙ.
    ඒක දාන්න කලින් නොහු ලණු කාපට් එකක් දාල තිබුණ...

    මහා දානපති දායකයො ඉන්න තැන් ඕව...
    ඒ වගේ සුළු දෙයක්වත් හිතල කරන්න බැරිද මුන්ට.
    Nilamelata, thattayanta owala salli walin karanna ona wada athi ban mey wage harakta wandana maana karana eka lesi karanawata wada :lol: :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
    shoe-covers-taj-mahal-1.jpg
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඕක රත්වෙනවා කියලා බලදාරියො දන්නවා. ඒහින්දා වැවෙන් වතුර පොම්ප කරලා ඕකට දානවා. දැන් කරන්ට් බිල අඩුකරගන්න ඕන නිසා දාන්නෙ නැතිව ඇති
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඕක රත්වෙනවා කියලා බලදාරියො දන්නවා. ඒහින්දා වැවෙන් වතුර පොම්ප කරලා ඕකට දානවා. දැන් කරන්ට් බිල අඩුකරගන්න ඕන නිසා දාන්නෙ නැතිව ඇති

    එහෙම එකක් නං තිබ්බෙ නැත

    තණකොළ තියෙන තැනක් බලන්න යන්න අනිත් දවසෙ, ඕකටම යන්න ඕන කියල නීතියක් නැහැනේ :yes:
    ගිහිල්ල බලපං, බෝඩරේ හදිගට ලනුවක් ඇදල , තනකොල වලට යන්න බෑ
    ------ Post added on May 22, 2023 at 11:29 AM

    ජීවිතෙ දුකක් කියල තෙරුම් කරවන්න එහෙම දාල තියෙන්නෙ
    තේරුම් ගත්ත
    ------ Post added on May 22, 2023 at 11:30 AM
     
    • Like
    Reactions: NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව

    Thattayonta oni salli withari bola :D

    Buddalambana prithiyen yanna kiyai okun
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ගිහිල්ල බලපං, බෝඩරේ හදිගට ලනුවක් ඇදල , තනකොල වලට යන්න බෑ
    මං කිව්වෙ දළදා මාලිගේ බලන්න යන වෙලාවෙ වෙන කොහෙ හරි යන්න පුළුවන්නේ කියලා
     
    Elon Musk

    Junior member
  • Apr 11, 2023
    61
    89
    18
    api wage danapathiyo kelin ma car eken athulata yanne, mahansi wela salli hamba karanna ona, ekko deshapalanaya karala loku horek wenna ona..
    hingana sinhalun ta oka therenne nah ne
     
    • Like
    Reactions: NRTG and Psiko

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලිගාවේ සදකඩ පහන ලග සපත්තු තියෙන තැනට එනකම් දාන එන්න පුලුවන් බන්. උබ නොදන්නා කමට කුවින්ස් හොටලය ලග ඉදලාම සපත්තු ගලවලා ආවා කියලා මම නම් හිතන්නෙ.

    සපත්තු තියන කුටිය ගාව ඉදන් මීටර් 30ක් වගෙ දුර යද්දි සදකඩ පහන පහු උන ගමන් මාලිගාවට ඇතුලේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මාලිගාවේ සදකඩ පහන ලග සපත්තු තියෙන තැනට එනකම් දාන එන්න පුලුවන් බන්. උබ නොදන්නා කමට කුවින්ස් හොටලය ලග ඉදලාම සපත්තු ගලවලා ආවා කියලා මම නම් හිතන්නෙ.

    සපත්තු තියන කුටිය ගාව ඉදන් මීටර් 30ක් වගෙ දුර යද්දි සදකඩ පහන පහු උන ගමන් මාලිගාවට ඇතුලේ.

    ඔයා ඒ මීටර් 30 සතුටිං පිච්චෙන්න කො