දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගල කඩා වැටෙයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.

    දළදා මාලිගාවේ ඓතිහාසික දිය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අපෝ ඕවා ටක් ගාල හදල දායි බන්.. දළදා මාලිගාවට එක සංචාරකයෙක්ගෙන් $1000 ක් ගන්නවා කියලා @erozan කිව්වා. යුක්රේන් බඩු කෑලි 100 ආපු දවසේ විතරක් $100 000 ක් හම්බෙලා ලු.. අලුතෙන් දළදා මාලිගාවක් හදල එකේ ධාතුව තැන්පත් කරන්න බැරි නෑ ස' . ;)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අගල සුද්ද කරනවා කියලා යට තියන වැලි, මඩ තට්ටු ඔක්කොම ඇදලා දැම්මා. යට පරණ පාදම ලග බැම්ම බුරුල් වෙන්න ඇති. උඩින් ගලවගෙන එනවා ඉතින්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දෙවියෝ කෝප වෙලා 😂 😂


    අගල සුද්ද කරනවා කියලා යට තියන වැලි, මඩ තට්ටු ඔක්කොම ඇදලා දැම්මා. යට පරණ පාදම ලග බැම්ම බුරුල් වෙන්න ඇති. උඩින් ගලවගෙන එනවා ඉතින්
    මේක තමා වෙන්න ඕන හේතුව , අපේ උන් කොහොමත් ඔය වගේ වැඩක් කරද්දි හොයලා බලලා කරන්නෙ නෑ නේ ඔහේ කරනවා.


     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113