දළදා වඳින්නට 🙏 ඔබ තබන එක පියවරක වටිනාකම

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සතං හත්ථි සතං අස්සා - සතං අස්සතරී රථා
    සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණිකුණ්ඩලා
    ඒකස්ස පදවීතිහාරස්ස - කලං නාග්ඝති සෝළසිං

    “ලක්‍ෂයක් ඇතුන් ලැබුණ ද, ලක්ෂයක් අසුන් ලැබුණ ද, ලක්ෂයක් වෙළඹුන් ලැබුණ ද, ලක්ෂයක් රථ ලැබුණ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද ලක්ෂයක් කන්‍යාවන් ලැබුණ ද, ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස යන එක පියවරකින් දහසයකින් පංගුවකින් පංගුවක් තරම්වත් නොඅගියි.”

    (සුදත්ත සූත්‍රය - සංයුත්ත නිකාය 1)