සතං හත්ථි සතං අස්සා - සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණිකුණ්ඩලා
ඒකස්ස පදවීතිහාරස්ස - කලං නාග්ඝති සෝළසිං
“ලක්ෂයක් ඇතුන් ලැබුණ ද, ලක්ෂයක් අසුන් ලැබුණ ද, ලක්ෂයක් වෙළඹුන් ලැබුණ ද, ලක්ෂයක් රථ ලැබුණ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද ලක්ෂයක් කන්‍යාවන් ලැබුණ ද, ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස යන එක පියවරකින් දහසයකින් පංගුවකින් පංගුවක් තරම්වත් නොඅගියි.”
(සුදත්ත සූත්‍රය - සංයුත්ත නිකාය 1)