දළදා

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    2011-03-11
    බොදු ජනතාවගේ මුදුන් මල්කඩ වූ උතුම් දළදා මාලිගාව අසල තිතට මත තබා සමාවෙන්න මතට තිත තබා
    දළදා සුපර් Dalanda Super Cross නමින් පැවැත්වූ අපේ මහරජතුමාගේ පුත් කුමරැවන්ට අපේ සාතිශය පිරිතිය මේ ලැබුවා වූ පින් බලයෙන් චිරාත් කාලයක් බුදු දහමට සේවය කිරීමටත් එහි ගෙරවය ආරක්ෂා කිරීමටත් පුත් කුමරැට හේතුවාසනා වේවා:frown::frown::frown:
     
    Last edited: