Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත් මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.!

මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගෝපාංග වලින් බුද්ධාගම හා බුද්ධ දර්ශනය මනින්න යාම කිසිම විදියකින් නොගැලපෙන්නක්!

අනික ඔය කාරණා කිසිම විදියකින් අනිවාර්ය හෝ නීතියක් හෝ කරලා නැහැ.! ඔය වගේ සමහර ස්ථාන, තොවිල්පවිල්, දේවාල, අවස්තා ගොඩකදී ඔවැනි සම්ප්රදායයන් අනුගමනය කිරීම ඕන තරම දකින්න පුළුවන්.! ඒ මත තමා සිංහල බෞද්ධ සංස්කෘතියේ රඳා පැවැත්ම තීරණය වන්නේ!

ඕක කණපිට හැරෙන තවත් සම්ප්රදායක් මම කියන්නම්.!

සිංහල ගැහැණු ළමයෙක් මල්වර උනාම නැකැත් කටයුතු ඉවර වෙනකම් එච්චරකල් උස්මහත් කරපු තාත්තටවත් එකට ඔක්කොම කරපු පිරිමි සහෝදරයන්ටවත් ඒ පැත්ත පලාතටවත් යන්න දෙන්නේ නෑ.!

(මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උඩ රැඳිලා තියන බව අමතක කරන්න එපා.!)

ඒ වගේම අලුත් අවුරුද්දට ගෙට නැවුම් වතුර කලයක් ගෙන එක, ලිපගිනි මෙලවීම පිරිමිඅය කරන්නේ නෑ.!

ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.!

එක වෙන්න ඕනේ කාන්තාවන්ට නිසිතැන කියන එක.!(කාන්තාවන් සහ පිරිමින් කායිකව සහ මානසිකව කොච්චර අසමානද?)

ඒ ඒ අදාළ ස්ථාන කටයුතු වලදී වලදී සුදුස්සන්ට සුදුසු තැන දීම තමා වෙන්න ඕනේ!

සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන්ට නිසි තැන් නියම අයුරින් දීලා තියනවා.! (දැන් ඉතිං ඒකද අරවට නගින්න දෙන්නේ නැත්තේ කියලා ළදරු තර්ක ගෙන්න එපා! )

මතක තියාගන්න සිංහල බෞද්ධ පවුලක ගෙදර බුදුන් හැටියටයි අම්මාට සලකන්නේ.!

බුද්ධ දර්ශනය අනුව කියනවනම් ඇත්තටම එතෙන්දි කාන්තාවන්ට සමතැන ලැබිලා තියනවා.!

බුද්ධ දර්ශනයේ මුලික හරය තමන් විසින් තමන්ගේ උත්සාහයෙන්ම සත්‍යය සොයා ගැනීමයි.!

මෙතෙන්දි මේ මාර්ගය වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.!

ඉන් ලැබෙන ප්‍රතිපලත් වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙනවා.!

හැමෝටම දළදා සමිඳු පිහිටයි.!

ජය ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයයි.!

[QUOTE="JHHA, post: 12446413, member: 231232"] [COLOR=Blue][SIZE=4]මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත්:rolleyes: මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.! :) මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!:P ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගෝපාංග වලින් බුද්ධාගම හා බුද්ධ දර්ශනය මනින්න යාම කිසිම විදියකින් නොගැලපෙන්නක්!:no::no: අනික ඔය කාරණා කිසිම විදියකින් අනිවාර්ය හෝ නීතියක් හෝ කරලා නැහැ.!:) ඔය වගේ සමහර ස්ථාන, තොවිල්පවිල්, දේවාල, අවස්තා ගොඩකදී ඔවැනි සම්ප්රදායයන් අනුගමනය කිරීම ඕන තරම දකින්න පුළුවන්.!:yes: ඒ මත තමා සිංහල බෞද්ධ සංස්කෘතියේ රඳා පැවැත්ම තීරණය වන්නේ! :cool::D ඕක කණපිට හැරෙන තවත් සම්ප්රදායක් මම කියන්නම්.! :confused: සිංහල ගැහැණු ළමයෙක් මල්වර උනාම නැකැත් කටයුතු ඉවර වෙනකම් එච්චරකල් උස්මහත් කරපු තාත්තටවත් එකට ඔක්කොම කරපු පිරිමි සහෝදරයන්ටවත් ඒ පැත්ත පලාතටවත් යන්න දෙන්නේ නෑ.!:(:no::rofl: (මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උඩ රැඳිලා තියන බව අමතක කරන්න එපා.![/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]:yes:[/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]) ඒ වගේම අලුත් අවුරුද්දට ගෙට නැවුම් වතුර කලයක් ගෙන එක, ලිපගිනි මෙලවීම පිරිමිඅය කරන්නේ නෑ.! ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.! :confused::rolleyes::yes: එක වෙන්න ඕනේ කාන්තාවන්ට [B][U][COLOR=Red]නිසිතැන[/COLOR][/U][/B] කියන එක.!(කාන්තාවන් සහ පිරිමින් කායිකව සහ මානසිකව කොච්චර අසමානද?):yes::yes::yes: ඒ ඒ අදාළ ස්ථාන කටයුතු වලදී වලදී සුදුස්සන්ට සුදුසු තැන දීම තමා වෙන්න ඕනේ![/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]:yes:[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=4]සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන්ට නිසි තැන් නියම අයුරින් දීලා තියනවා.![/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]:yes:[/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4] (දැන් ඉතිං ඒකද අරවට නගින්න දෙන්නේ නැත්තේ කියලා ළදරු තර්ක ගෙන්න එපා!:rofl: ) මතක තියාගන්න [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]සිංහල බෞද්ධ පවුලක [COLOR=Red]ගෙදර බුදුන් [COLOR=Blue]හැටියටයි [/COLOR][/COLOR][/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]අම්මාට සලකන්නේ.!:D:yes::D [U][B]බුද්ධ දර්ශනය [/B][/U]අනුව කියනවනම් ඇත්තටම එතෙන්දි කාන්තාවන්ට [B][U]සමතැන[/U][/B] ලැබිලා තියනවා.!:shocked: බුද්ධ දර්ශනයේ මුලික හරය තමන් විසින් [U]තමන්ගේ උත්සාහයෙන්ම[/U] සත්‍යය සොයා ගැනීමයි.![/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]:yes::D[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=4]මෙතෙන්දි මේ මාර්ගය වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.! [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]:yes:[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=4]ඉන් ලැබෙන ප්‍රතිපලත් [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙනවා.![/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]:yes: හැමෝටම දළදා සමිඳු පිහිටයි.!:) ජය ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයයි.!:) [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom