දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා

    දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා බෝධියේ උඩමලුවටත් යන්නට කාන්තාවකට බැරි ඇයි?
     
    • Like
    Reactions: Bravo-02

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා බෝධියේ උඩමලුවටත් යන්නට කාන්තාවකට බැරි ඇයි?
    okanam matath prashnayak.
    dalada wahansei, sri maha bodiyai dekama genawe kanthawone.
    ithin ai eyalata denne naththe athulata yanna?
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා බෝධියේ උඩමලුවටත් යන්නට කාන්තාවකට බැරි ඇයි?
    ehema neethiyak naha.islamic mosk wage
    owa wala barakarathwayata ena ayage wada
    danna tharamen budu dahame ehema magulak naha
     
    kingdewi

    Well-known member
  • ඔය කතාවත් මම අහල තියෙනව. ඒ වගේම අහල තියෙනව ප්‍රේමදාස ආර්යාව ඕකට නැග්ගයි කියලත්. හරියටම නොදනිමි. ඇසූ කතාවක් පමණි!
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඕව අපේ මිනිස්සු හාදා ගත්ත ඒවා
    බුදුන් වහන්සේට කිරි පිඬු දනය දුන්නෙත් කාන්තාවක්
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සිංහලබෞද්ධයෝ බහුතරයක් කුහකයන් නිසා, කාන්තාවන්ට සමතැන ලැබෙන්නේ නමට විතරයි. :dull:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕව අපේ මිනිස්සු හාදා ගත්ත ඒවා
    බුදුන් වහන්සේට කිරි පිඬු දනය දුන්නෙත් කාන්තාවක්

    අන්න හරි මාත් කියන්නේ ඕක:yes:
     
    Mar 29, 2012
    410
    26
    0
    ehema neethiyak naha.islamic mosk wage
    owa wala barakarathwayata ena ayage wada

    danna tharamen budu dahame ehema magulak naha
    ubala owa allagena waradi arthakathana denna epa

    LOL eka wenna athi, meheni sasna pihitawanatawatath samahara hamuduruwo ochchara wirudda. math ekka waliyata enna kalin, uba dannawada adu gane, pawidiwechcha ganunta kiyanne "sil mani" kiyala witharak bawa :D? balapan ekata Christians la
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    meheni sasna pihitawanatawatath samahara hamuduruwo
    oya samahara kitana aya siyuru perawan hitiyata
    bhikshuun nemei, ubath ekka net eke wali daganna tharan mata jathiwadi mol amaruwakuth mata naha, agama weshayen inna onama sanvidanayaka waradi thiyanawa. hariyata agama mokakda kiyala dana gattahama iwarai.
    onama agamaka shastru warun nathi wunahama
    bahutharayak kale palakayanta kade giyapu eka.
     
    ubata kelinma kiyanna one, ape dan inna bahutharak hamuduruwaru boru karayo kiyalada? eka hamoma danna deyak. ithin eka kelinma kiyapan, nikan wahen oro enne nathuwa :lol:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කියපු දේ තේරුම්ගන්න බෑරි උබල වගේ වෘශබ රාජයොත් එක්ක කතා කරල වෑඩක් නෑ.. මම කියපු දේ විචාර බුද්දියෙන් විමසා බලන මෙන් ඉල්ලා සිටිනවා..
     
    Last edited:
    Mar 29, 2012
    410
    26
    0
    මම දන්න විදිහට බුදු රජානන් වහන්සේ කොහෙදිවත් එහෙම දෙයක් දේශනා කරලා නෑත.. නමුත් ඔය කියන තහනම පෑන වෙන්නෙ අපේ රජවරුන්ගෙනි.. ඕගොල්ලො අහල ඈති අපේ හිටි බොහොමයක් රජවරු විවිද දෙවියන් විශ්වාස කලා.. දෙවියන්ගේ වෑඩ වලට කාන්තාවක් සම්බන්දකරග්න්නවානම් ඔවුන් ඈය ගෑන විශේස සොයාබෑලීමක් කරනව ඈය කිලි අහුවෙච්හ තෑනෑත්තියක්ද කියල.. ඒ කියන්නෙ මාසික ඔසප් සිද්ද වෙන කාන්තාන් කිලි අහුවුන කාන්තාවන් ලෙස සෑලකුව.. අදටත් දේව කාර්යයන් තුල දී එසේම සලකනව..
    ඒ අනූව ඔවුන් බෞද්ඪයාගේ මුදුන් මල් කඩ බදු දලදාවහ්න්සේටත්, ශ්‍රී මහා බෝදීන් වහන්සේටත් එසේ කිලි වෑදෙතෑයි බියවුනා.. සෑම කාන්තවක්ම පරික්ශාවට ලක් කර ඔසප් සිදුවෙනවාද කියා බලීම ප්‍රයෝගික නොවන නිසා සෑම කාන්තාවකටම එවන් සිතාන තහනම් කරනු ලෑබුව කියලයි මම අහලතියෙනෙන්නෙ..

    මෙය හුදු දේව විශ්වාස මත පමනක් යමින් සිදුකල දෙයක් විනා බුදුන් විසින් දේශාන කල හෝ බුදුදහමේ වූ දෙයක් නොවේ

    oya thiyenne, ape rate kantha nidahasa, monawata pahadili karala :lol:

    eth ape moda sinhalayo, hitha yatin dukwenne, arabi ganu gana :lol:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ප්‍රශ්ණය කුක්කු බබා ඇහුවේ ඇත්තටම දැනගන්නද...?
    නැත්නම් මෝඩ ආතල් එකක් ගන්නද...?
    ප්‍රශ්ණය ඇහුවා අපිත් උත්තර දෙනවා... කෝ අහපු එකා...
    වෙන උන් ඇර ගන්නවා....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ප්‍රශ්ණය කුක්කු බබා ඇහුවේ ඇත්තටම දැනගන්නද...?
    නැත්නම් මෝඩ ආතල් එකක් ගන්නද...?
    ප්‍රශ්ණය ඇහුවා අපිත් උත්තර දෙනවා... කෝ අහපු එකා...
    වෙන උන් ඇර ගන්නවා....

    මටටහ් දෑන් තම සීන් එක තේරුනේ.. සිතූතී සහෝ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    oya thiyenne, ape rate kantha nidahasa, monawata pahadili karala :lol:

    eth ape moda sinhalayo, hitha yatin dukwenne, arabi ganu gana :lol:

    කියපු දේ තේරුම්ගන්න බෑරි උබල වගේ වෘශබ රාජයොත් එක්ක කතා කරල වෑඩක් නෑ.. මම කියපු දේ විචාර බුද්දියෙන් විමසා බලන මෙන් ඉල්ලා සිටිනවා..
     
    Mar 29, 2012
    410
    26
    0
    මේ ප්‍රශ්ණය කුක්කු බබා ඇහුවේ ඇත්තටම දැනගන්නද...?
    නැත්නම් මෝඩ ආතල් එකක් ගන්නද...?
    ප්‍රශ්ණය ඇහුවා අපිත් උත්තර දෙනවා... කෝ අහපු එකා...
    වෙන උන් ඇර ගන්නවා....

    ඇත්තටම දැනගන්න hari, මෝඩ ආතල් එකක් ගන්න hari ahuwa ප්‍රශ්ණය nisa methana jathiwadi widiyata hasirena ewunge, mole tikak paadenawa :yes: