Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ද්රෝහියාට ඔබත් සහය දෙනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්රෝහියාට ඔබත් සහය දෙනවාද ?

ඔහු ද්රෝහියෙකි, රට පාවා දෙන්නෙකි, මුදල් ගසා කෑවෙකි, අත්ලස් දුන්නෙකි තවත් සම හරක්ට අනුව දඩෝරියෙකි.මදක් සිතන්න මාස දෙකකට ආසන්න කාලයක් තුළ ඔහුට පට බැදුන නම් බොහෝමය නොකී දෙයක් නැති තරම්ය. ඔහු නොකළ දෙයක්ද නැති තරම්ය. දූෂණය නොකරපු ස්ත්රියක් නැති තරම්ය. අතවර නොකළ ස්ත්රියකද නැති තරම්ය. මේවා කියන සමහර උදවිය ඔහු තම මවද දූෂණය කළ බව කීමටද නොපැලිකෙන බව නම් ස්ථීරය.

ශ්රවෙන්ද්ර සිල්වා මහතා නිහඩ වීරයෙකි, නැසී ගිය ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාද නිහඩ වීරයෙකි. සැබෑව, එය එසේමය. නමුත් මදකට සිතන්න. සරත් ෆොන්සේකා මහතාත් යුද්ධය අවසන් වී විශ්රාම ගොස් දේශපාලනයට නොපිවිසියේ නම් ඔහුද අද නිහඩ වීරයෙකි. ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය. නමුත් අද ඔහු ද්රෝහියෙකි. සැබෑව, එය එසේමය. ඔහු ද්රෝහියෙකි. ජනතාවට කොඩිවින කරන හාල්පාරු දේශපාලකයන්ට හා ඔහුගේ සගයන්ට සැබෑ ද්රෝහියෙකි.

ආණ්ඩුවේ බංකොලොත් මාධ්යයන්ට මීට වඩා දෙයක් නැත. ඔවුන්ට ද්රෝහියෙක් හමුවී ඇත. ඔහු තරම් ද්රෝහියෙක් මේ සතර ලෝකය තුළත් නැති තරම්ය. අපි ද්රෝහීන්ට ඉඩ තබන්නේ නැති බව ලොවට හඩගා ඔවුහු පවසති. සැබෑව එය එසේමය. ඔහු ද්රෝහියෙකි. රට විනාශයට පත් කරමින් සිටි LTTE සංවිධානය නැති කිරීමට හමුදාවට නායකත්වය ලබා දුන් ද්රෝහියායි. සිරිලක්දිව එක්සේසත් කිරීමට කැපවූ ද්රෝහියෙකි. මෙයින් ආණ්ඩුවේ මාධ්ය ඔප්පු කරන්නේ ඔවුන් මැරුණු කොටියාට නැවත පණ දීම නොවේද ? LTTE සංවිධානයට කඩේ යෑමක් නොවේද ?

LTTE සංවිධානයේත් බංකොලොත් දේශපාලකයන්ගේත් ද්රෝහියාට ජයෙන් ජය. අපි ඔබට සහය දී අපිත් මෙලෙසම ද්රෝහීන් වන්නෙමු.

[QUOTE="crazy91_d, post: 6408668, member: 114791"] [b]ද්රෝහියාට ඔබත් සහය දෙනවාද ?[/b] [IMG]http://i48.tinypic.com/e8x0qv.gif[/IMG] ........................................................................................................................................................................................................................................................ [SIZE=4]ඔහු ද්රෝහියෙකි, රට පාවා දෙන්නෙකි, මුදල් ගසා කෑවෙකි, අත්ලස් දුන්නෙකි තවත් සම හරක්ට අනුව දඩෝරියෙකි.මදක් සිතන්න මාස දෙකකට ආසන්න කාලයක් තුළ ඔහුට පට බැදුන නම් බොහෝමය නොකී දෙයක් නැති තරම්ය. ඔහු නොකළ දෙයක්ද නැති තරම්ය. දූෂණය නොකරපු ස්ත්රියක් නැති තරම්ය. අතවර නොකළ ස්ත්රියකද නැති තරම්ය. මේවා කියන සමහර උදවිය ඔහු තම මවද දූෂණය කළ බව කීමටද නොපැලිකෙන බව නම් ස්ථීරය. ශ්රවෙන්ද්ර සිල්වා මහතා නිහඩ වීරයෙකි, නැසී ගිය ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාද නිහඩ වීරයෙකි. සැබෑව, එය එසේමය. නමුත් මදකට සිතන්න. සරත් ෆොන්සේකා මහතාත් යුද්ධය අවසන් වී විශ්රාම ගොස් දේශපාලනයට නොපිවිසියේ නම් ඔහුද අද නිහඩ වීරයෙකි. ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය. නමුත් අද ඔහු ද්රෝහියෙකි. සැබෑව, එය එසේමය. ඔහු ද්රෝහියෙකි. ජනතාවට කොඩිවින කරන හාල්පාරු දේශපාලකයන්ට හා ඔහුගේ සගයන්ට සැබෑ ද්රෝහියෙකි. ආණ්ඩුවේ බංකොලොත් මාධ්යයන්ට මීට වඩා දෙයක් නැත. ඔවුන්ට ද්රෝහියෙක් හමුවී ඇත. ඔහු තරම් ද්රෝහියෙක් මේ සතර ලෝකය තුළත් නැති තරම්ය. අපි ද්රෝහීන්ට ඉඩ තබන්නේ නැති බව ලොවට හඩගා ඔවුහු පවසති. සැබෑව එය එසේමය. ඔහු ද්රෝහියෙකි. රට විනාශයට පත් කරමින් සිටි LTTE සංවිධානය නැති කිරීමට හමුදාවට නායකත්වය ලබා දුන් ද්රෝහියායි. සිරිලක්දිව එක්සේසත් කිරීමට කැපවූ ද්රෝහියෙකි. මෙයින් ආණ්ඩුවේ මාධ්ය ඔප්පු කරන්නේ ඔවුන් මැරුණු කොටියාට නැවත පණ දීම නොවේද ? LTTE සංවිධානයට කඩේ යෑමක් නොවේද ? LTTE සංවිධානයේත් බංකොලොත් දේශපාලකයන්ගේත් ද්රෝහියාට ජයෙන් ජය. අපි ඔබට සහය දී අපිත් මෙලෙසම ද්රෝහීන් වන්නෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom