කොල්ලො පන්සලකට ,ආරාමයකට වගේ දුන්නොත් නරකද?ඒකෙන් ලැබෙන ආනිසංස විශාලයි.දුන් දානයේ ආනිසංස මෙහෙමයි
1.සතෙකුට දුන් දානයේ ආනිසංස ආත්ම 100කට ආනිසංස ලැබෙනවා
2.අබෞද්ධ දුස්සීලයකුට දුන් දානය
3.අබෞද්ධ සිල්වතෙකුට දුන් දානය
4.අබෞද්ධ කර්මඵල විශ්වාසකරන ධ්‍යානලාභීන්ට දුන් දානයේ ආනිසංස ආත්ම කෝටි ලක්ෂයකට ආනිසංස ලැබෙනවා
5.සෝවාන් මාර්ගයලාභියෙකුට දුන් දානයේ ආනිසංස අනන්තයයි.(භික්ෂූන් වහන්සේලා මෙතන තමා ඉන්නේ)
6.සෝවන් ඵලය '' ''
7.සකෘදාගාමී මාර්ගය
8.සකෘදාගාමී ඵලය ' ''
9.අනාගාමී මාර්ගය
10.අනාගාමී ඵලය
11.අරහත් මාර්ගය
12.රහතන් වහන්සේ
13.පසේ බුදුවරුන්වහන්සේලාට '' ''
14.සම්මාසම්බුදුවරුන් වහන්සේලාට '' '' ''
භික්ෂුන් වහන්සේලා දුස්සීල උනත් මහාසංඟ සාසනය අරමුණු කරගෙන දානය දෙන්න.ශාසනයට දෙන දානය භාග්‍යවතුන් වහන්සේට දෙන දානයටත්වඩා ආනිසංස තියනවා.
ඔබේ කැමැත්තක්.