දාන්නන පෙර සිතා බලමු
source http://tinyurl.com/oh83xw6
"සමාජ ජාලයට,වෙබ් අඩවි වෙත ඡායාරූප යොමු කිරීම අවදානම්"

සමාජ ජාලකරන වෙබ් අඩවි වෙත යොමු කරන ඡායාරූප ආදිය ඒවා යොමු කරන්නා විසින්ම මකා දැමුවද ඒවා මැකී නොයන බව හෙළිවී තිබේ.එම ඡායාරූපය යොමු කරන්නා විසින් මකා දැමු පසු එය එම අදාල ස්ථානයේන් ඉවත් විමක් සිදු වුවද ප්‍රධාන Server එකෙන් එය ඉවත් විමක් සිදු වන්නේ නැත. මෙහි නිවැරදි අදහස නම් සමාජ ජලා වෙබ් අඩවි සදහා ජයාරුප ඇතුලත් කරන්නේ නම් එම ඡායාරූපයේ පාලනයෙන් කොටසක් එම සමාජ ජල වෙබ් අඩවියටද ලබා දෙන බවයි.

යම් හෙයකින් එම Server එකේ පාලනය අදාල ආයතනයෙන් ගිලිහි ගිය හොත් ඔබ මැකුවායැයි සිතා සිටින ඡායාරුප වල අරක්ෂාව සම්බන්දයෙන් ඔබට කළ හැකි දෙයක් නොවන තැනට පැමිණෙනු ඇත.
මෙහිදි සිදු විය හැකි තවත් එක් භායානක සිදුවිමක් නම් image search Engine ඔබට අනවශ්‍ය අදාල ජයාරුපය මකා දැමුවායැයි සිතා සිටියද කුමන මොහොතක වෙනත් සේවීමක ප්‍රථිපලයකට එය හසු වේදැයි කිව නොහැකි වීමයි .

මෙවැනි සිදුවිමකට අසන්න සිදුවිමක් මැතකදි හොලිවුඩයේ චිත්‍රපට නිළියන් හා ගායිකාවන් සියයකට අධික පිරිසකට මුහුණ දෙන්නට සිදුව තිබේ. විවිධ පෞද්ගලික අවස්ථා වලදී ඔවුන් විසින් ලබාගත් රහසිගත නිරුවත් ඡායාරූප icloud නැමති apple සමාගමේ ඡායාරූප සර්වරයෙන් කිසිවෙකු විසින් සොරාගෙන තිබේ.එම ඡායාරූප අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වීම මේ වන විට හොලිවුඩය කැලඹු මාතෘකාව වී තිබේ.

මේ නිසා සමාජ ජාලකරන වෙබ් අඩවි වලට ඇතුළත් කරන ඡායාරූප මකා දැමීමෙන් සෑහීමකට පත්විය නොහැකි බව අන්තර් ජාල ප්‍රවීනයන්ගේ අදහසයි.

source http://tinyurl.com/oh83xw6
"සමාජ ජාලයට,වෙබ් අඩවි වෙත ඡායාරූප යොමු කිරීම අවදානම්"

සමාජ ජාලකරන වෙබ් අඩවි වෙත යොමු කරන ඡායාරූප ආදිය ඒවා යොමු කරන්නා විසින්ම මකා දැමුවද ඒවා මැකී නොයන බව හෙළිවී තිබේ.එම ඡායාරූපය යොමු කරන්නා විසින් මකා දැමු පසු එය එම අදාල ස්ථානයේන් ඉවත් විමක් සිදු වුවද ප්‍රධාන Server එකෙන් එය ඉවත් විමක් සිදු වන්නේ නැත. මෙහි නිවැරදි අදහස නම් සමාජ ජලා වෙබ් අඩවි සදහා ජයාරුප ඇතුලත් කරන්නේ නම් එම ඡායාරූපයේ පාලනයෙන් කොටසක් එම සමාජ ජල වෙබ් අඩවියටද ලබා දෙන බවයි.

යම් හෙයකින් එම Server එකේ පාලනය අදාල ආයතනයෙන් ගිලිහි ගිය හොත් ඔබ මැකුවායැයි සිතා සිටින ඡායාරුප වල අරක්ෂාව සම්බන්දයෙන් ඔබට කළ හැකි දෙයක් නොවන තැනට පැමිණෙනු ඇත.මෙහිදි සිදු විය හැකි තවත් එක් භායානක සිදුවිමක් නම් image search Engine ඔබට අනවශ්‍ය අදාල ජයාරුපය මකා දැමුවායැයි සිතා සිටියද කුමන මොහොතක වෙනත් සේවීමක ප්‍රථිපලයකට එය හසු වේදැයි කිව නොහැකි වීමයි .