දාපන් බල්ලට… උඹගෙ ඔය ස්කොරෙක…

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    දාපන් බල්ලට… උඹගෙ ඔය ස්කොරෙක…

    අපි දිනුවා
    අපි දිනුවා
    අපේ කොල්ලො රට දිනුවා


    මැච් එක දිනුම් වාගෙ
    ස්කෝර් එක කොහොමද


    අනේ බං මෝඩයෝ
    දිනාපු මැච් එකක
    ස්කෝරෙකත් අහනවද


    දාපන් බල්ලට
    උඹගෙ ඔය ස්කොරෙක


    වරෙං බං යන්න
    විකාර නොකර
    ජය පැන් බොන්න