දාපු ට්‍රෙඩ් එකක් delete කර්න්නේ කොහොමද?

liger

Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    දාපු ට්‍රෙඩ් එකක් delete කර්න්නේ කොහොමද?

    මචන්ල මම දපු ට්‍රේඩ් එකෙක් එලකෙරි එකින් අයින් කරන්නෙ කොහොමද කීයල මට කීයනවද මචන්ලා????????:(:(:(:(:(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙම බෑ... ඇඩ්මින් ට හරි මොඩ් ට හරි කියන්න.. ඒගොල්ලො ඩිලීට් කරයි
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    එහෙම බෑ... ඇඩ්මින් ට හරි මොඩ් ට හරි කියන්න.. ඒගොල්ලො ඩිලීට් කරයි

    හැබයි මචන් මම එලකීරි එකේ බලුවා ,මගෙ account එකෙත් බලුවා ,ට්‍රේඩ් එක නෑ. එ කීයන්නෙ එක delete කරලද?:eek::eek::eek::eek::eek:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මමත් list එකක් දුන්න මගේ එව්ව මකන්න ටින් ටින්ට තවම මකල නැහැ
    Crying02.gif