දායක වීමට අවස්ථාවක්!
දායක වීමට අවස්ථාවක්!
Posted: 6:28 pm, January 27, 2014
2004 වර්ෂයේ දී අප විසින් මුද්‍රණය කරන ලද හිස්ටීරියාව නම් පොත මේ වන විට විකිණී අවසන් වී ඇත. මෙම පොත එක පැත්තකින් අපවම විනාශ කළ අතර අනෙක් පැත්තෙන් අපගේ දේශපාලන විමතිකයන්වද විනාශ කළේය. කෘතියට පාදක වූ දේශපාලන ඉතිහාසයත් කෘතිය නිකුත් වූවාට පසු සිදු වූ දේශපාලන සිදුවීම් ද අලලා කෘතියට අලුත් පෙරවදනක් එකතු කිරීමේ අවශ්‍යතාවයක් ද ඇත. දළ වශයෙන් මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුද්‍රණ වියදම රුපියල් ලක්ෂ 3ක් පමණ වෙයි.
මෙම කෘතිය අලුතින් මුද්‍රණය කිරීමට දායකත්වය සැපයීමට කැමති සහෝදර සහෝදරියන්ට පහත සදහන් අපගේ දුරකථන අංකය අමතා තමන්ගේ දායකත්ව පරිමාව සළකුණු කළ හැක. දායකත්වය සලසන අයගේ නාම ලේඛණය සහ ආදායම්-වියදම් ගිණුම කෘතිය අග පළ කිරීමට අදහස් කරන්නෙමු.
Bank:- Commercial Bank (කොමාෂල් බැංකුව)
Account Name:- peradigasulan ( පෙරදිග සුළං)
Account Number :- 10 200 12 692
Bank Code:-7056
Branch Code:-002
ඉහත ගිණුමට ඔබේ ආධාර මුදල් තැන්පත් කර හැකි නම් පහත අංකයට කතා කර ඒ බව දැනුම් දෙන්න.
Tel:- +94 11 2 725 003
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය