Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දායාසිරි+නාමල් කුමාර කලබල අස්සේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිවිතුරු හෙළ උරුමය පක්ෂය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මෙම අදහස් පල කලේය.

සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන සයිබර් මඩ මොළකරු මංගල බලකාය විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ගැනයි අද කතා කරන්නට වෙලා තියෙන්නේ. ඊයෙ කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත්රකරු කියලා මට එරෙහිව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තිය සයිබර් අවකාශයේ ඉතා සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.

ඔවුන් මුල ඉඳන්ම වරද්දගෙනයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. අපි ඊයෙ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක් ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. එවිට එතුමා මට කියනවා “සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.” ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා. එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා. වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවන්නක් නොමැති බව.

සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන ගැටුම මේ රටේ ගෞරවනීය මිනිසුන් විසින් නොකරන නිසා ඒ ගැටුම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මඩ ප්‍රචාරයක් ලබාදී ඒ ගැටුම නැවත උත්සන්න කිරීමේ මංගල ප්‍රහාරය අසාර්ථක බව අපට කියන්නට වෙනවා.

ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා.

[QUOTE="ranil aiya, post: 24482950, member: 569024"] [COLOR="Green"][B]පිවිතුරු හෙළ උරුමය පක්ෂය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මෙම අදහස් පල කලේය.[/B] [/COLOR] [COLOR="green"][B]සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන සයිබර් මඩ මොළකරු මංගල බලකාය විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ගැනයි අද කතා කරන්නට වෙලා තියෙන්නේ. ඊයෙ කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත්රකරු කියලා මට එරෙහිව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තිය සයිබර් අවකාශයේ ඉතා සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. ඔවුන් මුල ඉඳන්ම වරද්දගෙනයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. අපි ඊයෙ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක් ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. එවිට එතුමා මට කියනවා “සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.” ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා. එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා. වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවන්නක් නොමැති බව. සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන ගැටුම මේ රටේ ගෞරවනීය මිනිසුන් විසින් නොකරන නිසා ඒ ගැටුම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මඩ ප්‍රචාරයක් ලබාදී ඒ ගැටුම නැවත උත්සන්න කිරීමේ මංගල ප්‍රහාරය අසාර්ථක බව අපට කියන්නට වෙනවා. ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා.[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom