දායාසිරි+නාමල් කුමාර කලබල අස්සේ....

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    දායාසිරි+නාමල් කුමාර කලබල අස්සේ....

    ඊයේ ඇතිවූ කලබල බැළීමට දායාසිරි ජයසේකර සහ නාමල් කුමාර එකට සිටිමින් සහභාගීවුනු බව දෙරණ චතුර අද උදේ දෙරන අරුණ වැඩසටහනෙන් ප්‍රකාශ කලා.නාමල් කුමාර එතන සිටිම අතිශය ප්‍රහෙලිකාවක් බව ඔහු සදහන් කලා ..

    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..සිරිසේන ප්‍රමුඛ බැoකු හොරුන්ගේ ආන්ඩුවෙන් රට බේරා ගමු

    x62rLVy.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙයට හේතු දැක්වීමට එලකිරි බයිසන් බලකාය දැන් පැමිණෙනවා ඇති. ඉවසීමෙන් සිටින්න :lol:
     
    • Like
    Reactions: lodbrok

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙයට හේතු දැක්වීමට එලකිරි බයිසන් බලකාය දැන් පැමිණෙනවා ඇති. ඉවසීමෙන් සිටින්න :lol:

    :lol::lol:හිනා කාල මැරනව යකෝ!
     
    • Like
    Reactions: lodbrok

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මෙයට හේතු දැක්වීමට එලකිරි බයිසන් බලකාය දැන් පැමිණෙනවා ඇති. ඉවසීමෙන් සිටින්න :lol:

    ගෝටා මේවගේ පහත් තත්වයකට ඇද වැටෙයි කියලා මමනම් කීයටවත් හිතුවේ නෑ.. එත් දැන් බුද්ධි අංශ රිපෝට්ස් තියනවා පැහැදිලි ශාක්ෂි එක්ක...

    :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙයට හේතු දැක්වීමට එලකිරි බයිසන් බලකාය දැන් පැමිණෙනවා ඇති. ඉවසීමෙන් සිටින්න :lol:

    මරාට යන පඩ ගනන් කරන ජෙප්පො නම් කලින්ම අැවිත්.:lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පොටෝ එකක් අල්ලගෙන ඉතිං කියෝනවා.හෙම්බත් වෙලා වැලේ වැල් නැතුව හිටිය යූන්පී කාරයන්ටත් රජ මගුල්😂.හුකෝන තරමක් රටට හුකෝලා කොහෙන් හරි වෙන මිනිහෙක් අල්ල ගන්නවා.කොන්දක් තිබ්බද එක ආන්ඩුවෙ පකෙක්ට මිනිස්සු එලියට බැහැල ඉන්න වෙලාවෙ එතන්ට ගිහිං ඒ තත්වෙ පාලනය කරන්න.නෑ මිත්‍රවරුනි නෑ.එදා දිලුම් ටත් උනේ ඕක.මිනිස්සු අන්තිමට දැන ගත්තා😂.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    පොටෝ එකක් අල්ලගෙන ඉතිං කියෝනවා.හෙම්බත් වෙලා වැලේ වැල් නැතුව හිටිය යූන්පී කාරයන්ටත් රජ මගුල්😂.හුකෝන තරමක් රටට හුකෝලා කොහෙන් හරි වෙන මිනිහෙක් අල්ල ගන්නවා.කොන්දක් තිබ්බද එක ආන්ඩුවෙ පකෙක්ට මිනිස්සු එලියට බැහැල ඉන්න වෙලාවෙ එතන්ට ගිහිං ඒ තත්වෙ පාලනය කරන්න.නෑ මිත්‍රවරුනි නෑ.එදා දිලුම් ටත් උනේ ඕක.මිනිස්සු අන්තිමට දැන ගත්තා😂.

    අපරාදේ ඉතුරු වචන ටික... :lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    නෑ රට බේරගත්ත උත්තමයා.. හමුදාපති හිරේ යැව්වා.. :P:P:P

    ඒ හමුදාපතිම තමා කිව්වෙ ගෝටා මේවට සම්බන්ද නැහැ කියලා..:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඒ හමුදාපතිම තමා කිව්වෙ ගෝටා මේවට සම්බන්ද නැහැ කියලා..:P

    ගෝටායි මරයි එක්කෙනෙක්ද? :confused::confused::confused:

    ගෝටාට මිනිස්සු ගරු කරන්නේ මිනිහා දෙපාලුවෙක් නොවන හින්දා නේ?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    තාමත් රනිල්ට මංගලට කඩේ යන උන් දැක්කාම අමුතු හිරිකිතක් එන්නේ
    තුක් විතරක් කාලකන්නි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාමත් රනිල්ට මංගලට කඩේ යන උන් දැක්කාම අමුතු හිරිකිතක් එන්නේ
    තුක් විතරක් කාලකන්නි

    අනිවා. ගෝටා සම්බන්ධ නම් දෑන්ම අත් අඩන්ගුවට ගනිල්ලකෝ. උබලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. ගෑණු වගේ අඩ අඩ ඉන්න එපා. වෑරදි කරපු එවුන් අල්ලපල්ලා. අපිට එපා වෙලා තියෙන්නේ මේ අදෝනාව:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me yakku tamath eka ekata kade yanawane. samaHarak Ranilt anduwatai bena bena ea jatiyema thawath ekekta kade yanwa. puduma sattu me rate inne munta me rata hoda wedi mun ipadenna tibbe itiyopiyawa wage duk vidina rataka. mun desapluwan sudda karnnne unge amma appa wage :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Roxxx