දාලා යන්න තරම් හෙරොයින්..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දාලා යන්න තරම් හෙරොයින්..

    සාම්පූර් වෙරළෙන් කෝටි 6ක හෙරොයින් අල්ලයි

    ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය.

    එහි වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වෙතැයි ද ඒ මහතා කීවේය.

    මෙම හෙරොයින් තොගය පාර්සල් 21ක අසුරා තිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


    image_144be1e5f6.jpg

    image_5b50b3785c.jpg


    http://www.lankadeepa.lk/top_story/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-6%E0%B6%9A-%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/10-532678
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කෝටි 6ක

    පොලිසියද කුඩු වල market price එක තීරණය කරන්නේ?

    පොලිසිය කොහොමද දන්නේ කොටි 6ක් වටිනවා කියලා?
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පොලිසියද කුඩු වල market price එක තීරණය කරන්නේ?

    පොලිසිය කොහොමද දන්නේ කොටි 6ක් වටිනවා කියලා?

    ආයෙත් අහලා.
    ලංකාවේ පොලිසිය ඕවට නේන්නං දස්ස.

    :lol::lol::lol::lol::lol:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පොලිසියද කුඩු වල market price එක තීරණය කරන්නේ?

    පොලිසිය කොහොමද දන්නේ කොටි 6ක් වටිනවා කියලා?

    හෙරොයින් 1kg එකක් ලක්ශ 100 විතර වෙනවා වටිනාකම.මෙතන 6kg විතර ඇති......:rolleyes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ආයෙත් අහලා.
    ලංකාවේ පොලිසිය ඕවට නේන්නං දස්ස.

    :lol::lol::lol::lol::lol:

    :D

    හෙරොයින් 1kg එකක් ලක්ශ 100 විතර වෙනවා වටිනාකම.මෙතන 6kg විතර ඇති......:rolleyes:

    වෙන්න ඇති.. මන් කියන්නේ ඒක පොලිසියේ ප්‍රකාශයක් වෙන එකේ සදාචාරාත්මක බව. බර ගැන සඳහන ඇති නේ news එකට?
     

    Similar threads