දාසයයි මාසයයි කොටු 4යි කුකුළෝ

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    දාසයයි මාසයයි කොටු 4යි කුකුළෝ

    මම එළකිරියට ඇවිත් මාසයෙන් කොටු හතරයි කුකුළෝ :P
    .
    .
    .
    .
    .
    .
    .
    මාසයක් කිව්වට මාසෙකට වඩා පොඩ්ඩක් වැඩියි.:D
    picture.php



    කෙටි කලකින් මේ බිත්තර හතර ලබාගැනීමට මට බම්ප් සහ රෙප් ලබාදුන් සියළුම එළකිරිවාසී පොරකුකුලන්ටත් කිකිලියන්ටත් මගේ හදවතින්ම ස්තූතිය පුදකරනවා මගේ 500වෙනි පෝස්ටුවෙන්

    picture.php


    ස්තූති
    යි ! :D

     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඇපරෙන්ටලී දියුණුවක් තියෙනවා හිවලෝ ....පොල් කිරියේ අමනයෝ මැහුම් දාන්න රේප් කොරල මගෙත් පොස්ටු 800න් කොටු දහය කොලා...ඒ දුශිතයෝ අතරේ බොලත් හිටිය මතකයි ....:yes:

    You must spread some Reputation around before giving it to Apparently Kid again.
     
    • Like
    Reactions: sakila kavindu

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඇපරෙන්ටලී දියුණුවක් තියෙනවා හිවලෝ ....පොල් කිරියේ අමනයෝ මැහුම් දාන්න රේප් කොරල මගෙත් පොස්ටු 800න් කොටු දහය කොලා...ඒ දුශිතයෝ අතරේ බොලත් හිටිය මතකයි ....:yes:

    එහෙනම් බොලාටත් මුල මතකයි නේද :D
    ස්තූතියි සහෝදරයා
    11.gif