දැං අම්මට 80%ක් විතර හොදයි

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හිටපු තත්වෙටම එන්න තව සති දෙකක්වත් යයි නේද...

    දැං ඉතුරුවෙලා තියෙන්නෙ නහයට දාන Betamethason එකයි රෑට දෙන Cetrizine පෙත්තයි
    මේ ටික සති දෙකක් දෙන්න කිව්ව

    අනිත් බේත් බොන්න කියපු කාලෙ ඉවර වුණා...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,978
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටපු තත්වෙටම එන්න තව සති දෙකක්වත් යයි නේද...

    දැං ඉතුරුවෙලා තියෙන්නෙ නහයට දාන Betamethason එකයි රෑට දෙන Cetrizine පෙත්තයි
    මේ ටික සති දෙකක් දෙන්න කිව්ව

    අනිත් බේත් බොන්න කියපු කාලෙ ඉවර වුණා...

    mata kassak tiyenawa maseka witara idan ugurath ridenawa tikak
    beheth tikak diyan
     
    • Haha
    Reactions: Avast0

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    progress-loading-bar-80-percent-260nw-2028212126.jpg
     
    • Love
    Reactions: Avast0