..::[දැකපු දේවල් නොදැකපු කෝණයකින් (Unseen Side Of Things)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[දැකපු දේවල් නොදැකපු කෝණයකින් (Unseen Side Of Things)]::..

    ගොඩක් වෙලාවට දකිනවට වඩා වෙනස් කෝණයකින් ගත්ත ෆොටෝස් ටිකක් :D:cool::cool:

    NASA එකෙන් අරන් තියෙන්නේ , Space Shuttle එකක් පෘතුවි තලයෙන් නික්ම යන මොහොත :shocked:

    qn2c2rL.jpg



    Guitar එකක් ඇතුලේ ඉදන් පේන විදිය :D:P Apartment එකක් වගේ :rofl::rofl:

    7gh6w4P.jpg


    Back Stage ඉදන් බලද්දී Theater එකක් පේන විදිය

    zJIGeTs.jpg



    මානෙල් කොලේක අනිත්පැත්ත :shocked:

    2oGGCWA.jpg



    ඉබ්බාගේ ඇටසැකිල්ල :confused::confused:

    qb0cVUL.jpg



    Battleship එකක් ගොඩ තියෙද්දී :D:D:P

    KpZj7s8.jpg



    මිනිස් අතක තියන රුධිර නාල :shocked::sorry:

    IP6XC1X.jpg



    නිල් තල්මහගේ නහය

    2OyWDZk.jpg



    Everest උඩදී :shocked: පිස්සු හැදෙනවා මේක :shocked:

    b5W9Fo9.jpg



    බැංකුවක සේප්පුවක් පිටිපස්සේ :P:P

    3eV16Ah.jpg



    Power Line Towers හදපු විදිය :D:D

    XR3DuSE.jpg



    ඉතාලියේ pisa ඇලවෙන කුලුනේ ඇතුලේ ඉදන් ගත්ත එකක් :oo::oo:

    qjrv3m9.jpg



    ඇසෙ සුදු ඉංගිරියාව ප්‍රතිබද්ධයකින් පසුව පේන විදිය :confused::shocked:

    qMreBuf.jpg






    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif