දැකල තියනවද බුරුවෙක් අඬනවා ?
දැකල තියනවද බුරුවෙක් අඬනවා ?
Link - https://www.facebook.com/225196044555571/videos/313708999484096/
රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත් වුවද පාර්ලිමේන්තුව තුල එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ ඡන්ද 103ක් පමක් බව පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා පවසයි.
ආසන 117ක බහුතරයක් පෙන්වන ලද්දේ දෙමල සන්ධානයේ ඡන්ද 14ත් සමගින් බව පවසන ඔහු එය දකුණේ සිංහල සමාජයේ බලගතු අනාරක්ෂිත බවක් ගොඩනැගෙනු ඇති බවත් සදහන් කරයි.
දෙමල සන්ධානයේ සහාය නොලැබෙන අන පනත් පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඒවා සම්මත කර ගැනීමේදී ගැටළුකාරී තත්වයක් ඇතිවනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මේ තත්වය මත ආණ්ඩුවක් පිහිටුවීමට තම් පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්විය යුතු බවත් ඊට ශ්රීලනිපයෙන් අඩුම 10 දෙනෙකුවත් සම්බන්ද කර ගත යුතුව ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කියා