දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,660
    3,023
    113
    Toyota IST 2007 : RPM ekai Speed meter ekai

    1596166915064.jpeg


    Toyota Rush 2008 - වම් පැත්ත පට්ට කැතයි

    3.jpg
     
    • Like
    Reactions: IKL

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    කාර් ගැනනං කියන්නෙ, toyota soluna
    ඩක්කු ගැනනං, bajaj qute
     
    • Like
    Reactions: NRTG

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ලස්සනයි. :love::love:
    උබ ලන්කාවෙ නෙමෙයිද ඉන්නෙ?
    උබ යූස් කරන වාහනේ මොකද්ද?

    ලංකාවෙ ඉන්නෙ,:D

    Peugeot 406 executive :cool::love:
    Mercedes-Benz S320 2000 :cool:
    Mitsubishi Pajero 1988 (පලාත්සබා) :lol:.. :dull:

    Meka Nikan ATM Machine ekak wage ne

    :lol:,