දැක්කම තිගැස්සෙන ඡායාරූප ටිකක් Some Creepy Photos

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
දැක්කම තිගැස්සෙන ඡායාරූප ටිකක් Some Creepy Photos

කාගේද මේ අත :shocked: මනුස්සයෙක්ගේ නම් වෙන්න බැහැ...

mW53ilC.jpg


පීනන්න යන්නේ බලාගෙනයි :eek:

cQ2X5lQ.jpg


ඇත්ත මුණ හොයාගන්න ටික වෙලාවක් ගියා නේද...;)

pwltZEN.jpg


දැක්කම බය හිතෙන දෙබර කූඩුවක් :baffled:

B56dcnh.jpg


මෙක්සිකෝවේ ඇති මැරුණු බෝනික්කන්ගේ දිවයින :sorry:

n1zUP6W.jpg


එකපාරට දැක්කේ ලොකු පූසෙක් වගේ නේද...:P

HTSVd0C.jpg


මේ පිච්චෙන ගහේ පිළිබිඹුව පෙන්නේ රාක්ෂයෙක් වගේ :growl:

JN0PjP2.jpg


මේ පාවෙන ගලක් වත්, අහස වත් නෙමෙයි ;) හොඳට බලන්න...

lon3htS.jpg


තරුණ සහ මහලු පෙනුමක් තියෙන මෙම පුද්ගලයා එකම අවස්ථාවකදී කාන්තාවක් / මිනිසෙකු ලෙසද පෙනෙයි :shocked:

BMplMVb.jpg


මෝරෙක් නේද පහලින් ඉන්නේ :baffled::baffled:

3nRNkjP.jpg


මේ කුකුල්ළු ටික මොකටද ලෑස්ති වෙන්නේ :confused:

zFmYzjM.jpg


අමුතු රූපලාවන්‍ය සත්කාරයක් :eek:

kq9oinB.jpg


සොම්බි බැටළුවන් :D

QQvuqJT.jpg


ඔහොමත් මේකප් කරනවද ආච්චියේ :dull:

LHwSH0c.jpg