Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැඩි_නිර්දේශ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප්‍රදේශවල සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය 80% කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.

එසේම, පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේතම මෙරට ගුවන් තොටුපල හා වරායන් විවෘත නොකළ යුතු බවට ද නිර්දේශ කරන එම සංගමය, වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අපේ‍්‍රල් මස අග දක්වා සිදුවිය හැකි බවද සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සාමාජික රටවලට දැඩි ලෙස අවවාද කරමින් නිකුත් කර ඇති කි‍්‍රයාමාර්ගයක් වන 80%කට වඩා වැඩි ප්‍රමාණයකින් සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීමට නම්, ඇඳීරි නිතීය විටින් විට ඉවත් නොකිරීමට පියවර ගත යුතුව ඇතැයි ද එම සංගමය වාර්තාවක් මගින් රජය දැනුම්වත් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සමාජ දුරස්ථකරණය මට්ටම් තුනක පවතින බවට පෙනී යන අතර, සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන හා නගරවල සමාජ දුරස්ථකරණය 90%කට වඩා වැඩිවිම ඉතා සතුටුදායක බවත්, දැඩි අවධානම් කලාප ලෙස සලකා ඇ`දිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල සමාජ දුරස්ථකරණය 70%කට වඩා වැඩිවීම සතුටුදායක බවත් එම සංගමය පවසයි.

එසේම, තාවකාලික පියවරක් ලෙස ඇඳීරි නිතීය විටින් විට ඉවත් කරන ප්‍රදේශයන්හි සමාජ දුරස්ථකරණය 50%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටීම ඉතාමත් දුර්වල මෙන්ම භයානක තත්ත්වයක් බවද එම සංගමය පෙන්වා දෙයි.

සමජ දුරස්ථකරණය 80%කට වඩා වැඩි මට්ටමක පවත්වා ගැනීම සදහා ගත යුතු කි‍්‍රයාමාර්ගයක් ලෙස සියලූ පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරෙයෙන් අවධාරණය කිරීම, බැංකු කටයුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟා වන ක්‍රමවේදයන් ශක්තිමත් කිරිම, විටින් විට ඇ`දිරි නිතීය ලිහිල් කිරීම වහාම නැවැත්වීම, දිස්ති‍්‍රක් අතර සංචරණ හැකිතාක් දුරටත් අවම කිරීම, රෝග ව්‍යාප්තිය රටපුරා සිදුකළ හැකි පරිදි ජනතාව එක් රැස් වන අධි අනතුරු දායක ස්ථාන පිළිබද දැඩි තින්දු තිරණවලට එළැඹීම යන තීරණ ගත යුතුව ඇතැයි ද එම සංගමය රජයට අවධාරණය කරයි.

විශේෂයෙන්ම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන (දඹුල්ල), ධීවර වරායන් (තංගල්ල තුඩා වැල්ල ධීවර වරාය සහ මීගමුව ලෙල්ලම) , මැනිං වෙළඳ පොළ ඇතුලූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම තේ කර්මාන්ත ශාලා යනාදිය අධි අනතුරු දායක ස්ථාන පිළිබද අවධානය යොමු කිරිම ඉතාමත් වැදගත් බවද එම සංගමය පවසයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ එනම් නිවැරදිව අත් සේදිම ආදියට නිරන්තර අවධානය යොමු කිරිම මෙන්ම පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැළදීම පිළිබඳව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරිම සඳහා කාලය එළැඹ ඇති බවද එම සංගමය අවධාරණය කර සිටියි.

පොදු ජනතාව මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් දැනට ශි‍්‍ර ලංකාව තුළ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරගත හැකිබව විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද සදහන් කරන එම සංගමය, මේ පිළිබඳව සමාලෝචනය කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණීක කමිටුවක් කැඳවිය යුතුව බව ද බලධාරින්ට දැනුම් දී ඇතැයි ද සදහන් කරයි.

ඉදිරියේදී සමාජය තුළ රෝගය පැතිරීමේ අවදියට ඇතුලූ වුවහොත් ඒ සදහා මුහුණ දීමට රෝහල්වල භෞතික හා මානව සම්පත් ධාරිතාව වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සදහා දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය වැඩි කළ යුතුව ඇති බවත් එම සංගමය පවසයි.

කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් ස්ථාපිත කර තිබුණද, අධි වසංගත තත්ත්වයකට මුහුණ දීම සදහා ඒවායේ ධාරිතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, මේ සදහා වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහල යෝජනා කරනු ලබන බවත් එම සංගමය සදහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ ඇතැම් රෝගීන් සත්‍ය වසන් කිරිම නිසා දිවයිනේ රෝහල් හතරක (මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කලූබෝවිල, රාගම සහ ද සොයිසා රෝහල) වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායනයට යොමුවී ඇති බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් ඇතිවිය හැකි බවද එම සංගමය පවසයි.

කොරෝනා රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් (ස්පර්ශකයින්) හදුනාගෙන ඔවුන් නිරෝධානයට ලක් කිරිම මෙන්ම, ප්‍රතිදේහ හදුනා ගැනීමේ පරීක්ෂණය මගින් එනම් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් රෝගය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය අප රටට ද හදුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන තාක්ෂණීක කමිටුවේදී සාකච්ඡා කිරිමට බලා පොරොත්තු වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප්‍රමාද නොකොට කි‍්‍රයාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

[QUOTE="541100, post: 25269228, member: 494281"] [SIZE=4]කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප්‍රදේශවල සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය 80% කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එසේම, පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේතම මෙරට ගුවන් තොටුපල හා වරායන් විවෘත නොකළ යුතු බවට ද නිර්දේශ කරන එම සංගමය, වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අපේ‍්‍රල් මස අග දක්වා සිදුවිය හැකි බවද සදහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සාමාජික රටවලට දැඩි ලෙස අවවාද කරමින් නිකුත් කර ඇති කි‍්‍රයාමාර්ගයක් වන 80%කට වඩා වැඩි ප්‍රමාණයකින් සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීමට නම්, ඇඳීරි නිතීය විටින් විට ඉවත් නොකිරීමට පියවර ගත යුතුව ඇතැයි ද එම සංගමය වාර්තාවක් මගින් රජය දැනුම්වත් කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකාව තුළ සමාජ දුරස්ථකරණය මට්ටම් තුනක පවතින බවට පෙනී යන අතර, සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන හා නගරවල සමාජ දුරස්ථකරණය 90%කට වඩා වැඩිවිම ඉතා සතුටුදායක බවත්, දැඩි අවධානම් කලාප ලෙස සලකා ඇ`දිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල සමාජ දුරස්ථකරණය 70%කට වඩා වැඩිවීම සතුටුදායක බවත් එම සංගමය පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේම, තාවකාලික පියවරක් ලෙස ඇඳීරි නිතීය විටින් විට ඉවත් කරන ප්‍රදේශයන්හි සමාජ දුරස්ථකරණය 50%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටීම ඉතාමත් දුර්වල මෙන්ම භයානක තත්ත්වයක් බවද එම සංගමය පෙන්වා දෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සමජ දුරස්ථකරණය 80%කට වඩා වැඩි මට්ටමක පවත්වා ගැනීම සදහා ගත යුතු කි‍්‍රයාමාර්ගයක් ලෙස සියලූ පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරෙයෙන් අවධාරණය කිරීම, බැංකු කටයුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟා වන ක්‍රමවේදයන් ශක්තිමත් කිරිම, විටින් විට ඇ`දිරි නිතීය ලිහිල් කිරීම වහාම නැවැත්වීම, දිස්ති‍්‍රක් අතර සංචරණ හැකිතාක් දුරටත් අවම කිරීම, රෝග ව්‍යාප්තිය රටපුරා සිදුකළ හැකි පරිදි ජනතාව එක් රැස් වන අධි අනතුරු දායක ස්ථාන පිළිබද දැඩි තින්දු තිරණවලට එළැඹීම යන තීරණ ගත යුතුව ඇතැයි ද එම සංගමය රජයට අවධාරණය කරයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විශේෂයෙන්ම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන (දඹුල්ල), ධීවර වරායන් (තංගල්ල තුඩා වැල්ල ධීවර වරාය සහ මීගමුව ලෙල්ලම) , මැනිං වෙළඳ පොළ ඇතුලූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම තේ කර්මාන්ත ශාලා යනාදිය අධි අනතුරු දායක ස්ථාන පිළිබද අවධානය යොමු කිරිම ඉතාමත් වැදගත් බවද එම සංගමය පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ එනම් නිවැරදිව අත් සේදිම ආදියට නිරන්තර අවධානය යොමු කිරිම මෙන්ම පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැළදීම පිළිබඳව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරිම සඳහා කාලය එළැඹ ඇති බවද එම සංගමය අවධාරණය කර සිටියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොදු ජනතාව මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් දැනට ශි‍්‍ර ලංකාව තුළ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරගත හැකිබව විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද සදහන් කරන එම සංගමය, මේ පිළිබඳව සමාලෝචනය කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණීක කමිටුවක් කැඳවිය යුතුව බව ද බලධාරින්ට දැනුම් දී ඇතැයි ද සදහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉදිරියේදී සමාජය තුළ රෝගය පැතිරීමේ අවදියට ඇතුලූ වුවහොත් ඒ සදහා මුහුණ දීමට රෝහල්වල භෞතික හා මානව සම්පත් ධාරිතාව වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සදහා දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය වැඩි කළ යුතුව ඇති බවත් එම සංගමය පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් ස්ථාපිත කර තිබුණද, අධි වසංගත තත්ත්වයකට මුහුණ දීම සදහා ඒවායේ ධාරිතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, මේ සදහා වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහල යෝජනා කරනු ලබන බවත් එම සංගමය සදහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගිය දින කිහිපය තුළ ඇතැම් රෝගීන් සත්‍ය වසන් කිරිම නිසා දිවයිනේ රෝහල් හතරක (මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කලූබෝවිල, රාගම සහ ද සොයිසා රෝහල) වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායනයට යොමුවී ඇති බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් ඇතිවිය හැකි බවද එම සංගමය පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොරෝනා රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් (ස්පර්ශකයින්) හදුනාගෙන ඔවුන් නිරෝධානයට ලක් කිරිම මෙන්ම, ප්‍රතිදේහ හදුනා ගැනීමේ පරීක්ෂණය මගින් එනම් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් රෝගය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය අප රටට ද හදුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන තාක්ෂණීක කමිටුවේදී සාකච්ඡා කිරිමට බලා පොරොත්තු වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප්‍රමාද නොකොට කි‍්‍රයාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_da3f5c0a7e.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5cb12f30e7.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d4ff67441c.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3a2ef412e9.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom