දැඩි_නිර්දේශ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
    ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය 80% කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.
    එසේම, පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේතම මෙරට ගුවන් තොටුපල හා වරායන් විවෘත නොකළ යුතු බවට ද නිර්දේශ කරන එම සංගමය, වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අපේ‍්‍රල් මස අග දක්වා සිදුවිය හැකි බවද සදහන් කරයි.
    ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සාමාජික රටවලට දැඩි ලෙස අවවාද කරමින් නිකුත් කර ඇති කි‍්‍රයාමාර්ගයක් වන 80%කට වඩා වැඩි ප‍්‍රමාණයකින් සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීමට නම්, ඇඳීරි නිතීය විටින් විට ඉවත් නොකිරීමට පියවර ගත යුතුව ඇතැයි ද එම සංගමය වාර්තාවක් මගින් රජය දැනුම්වත් කර ඇත.
    ශ්‍රී ලංකාව තුළ සමාජ දුරස්ථකරණය මට්ටම් තුනක පවතින බවට පෙනී යන අතර, සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන හා නගරවල සමාජ දුරස්ථකරණය 90%කට වඩා වැඩිවිම ඉතා සතුටුදායක බවත්, දැඩි අවධානම් කලාප ලෙස සලකා ඇ`දිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය 70%කට වඩා වැඩිවීම සතුටුදායක බවත් එම සංගමය පවසයි.

    එසේම, තාවකාලික පියවරක් ලෙස ඇඳීරි නිතීය විටින් විට ඉවත් කරන ප‍්‍රදේශයන්හි සමාජ දුරස්ථකරණය 50%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටීම ඉතාමත් දුර්වල මෙන්ම භයානක තත්ත්වයක් බවද එම සංගමය පෙන්වා දෙයි.
    සමජ දුරස්ථකරණය 80%කට වඩා වැඩි මට්ටමක පවත්වා ගැනීම සදහා ගත යුතු කි‍්‍රයාමාර්ගයක් ලෙස සියලූ පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරෙයෙන් අවධාරණය කිරීම, බැංකු කටයුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟා වන ක‍්‍රමවේදයන් ශක්තිමත් කිරිම, විටින් විට ඇ`දිරි නිතීය ලිහිල් කිරීම වහාම නැවැත්වීම, දිස්ති‍්‍රක් අතර සංචරණ හැකිතාක් දුරටත් අවම කිරීම, රෝග ව්‍යාප්තිය රටපුරා සිදුකළ හැකි පරිදි ජනතාව එක් රැස් වන අධි අනතුරු දායක ස්ථාන පිළිබද දැඩි තින්දු තිරණවලට එළැඹීම යන තීරණ ගත යුතුව ඇතැයි ද එම සංගමය රජයට අවධාරණය කරයි.
    විශේෂයෙන්ම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන (දඹුල්ල), ධීවර වරායන් (තංගල්ල තුඩා වැල්ල ධීවර වරාය සහ මීගමුව ලෙල්ලම) , මැනිං වෙළඳ පොළ ඇතුලූ ප‍්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම තේ කර්මාන්ත ශාලා යනාදිය අධි අනතුරු දායක ස්ථාන පිළිබද අවධානය යොමු කිරිම ඉතාමත් වැදගත් බවද එම සංගමය පවසයි.
    රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ එනම් නිවැරදිව අත් සේදිම ආදියට නිරන්තර අවධානය යොමු කිරිම මෙන්ම පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැළදීම පිළිබඳව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරිම සඳහා කාලය එළැඹ ඇති බවද එම සංගමය අවධාරණය කර සිටියි.

    පොදු ජනතාව මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් දැනට ශි‍්‍ර ලංකාව තුළ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරගත හැකිබව විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද සදහන් කරන එම සංගමය, මේ පිළිබඳව සමාලෝචනය කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප‍්‍රධානත්වයෙන් තාක්ෂණීක කමිටුවක් කැඳවිය යුතුව බව ද බලධාරින්ට දැනුම් දී ඇතැයි ද සදහන් කරයි.
    ඉදිරියේදී සමාජය තුළ රෝගය පැතිරීමේ අවදියට ඇතුලූ වුවහොත් ඒ සදහා මුහුණ දීමට රෝහල්වල භෞතික හා මානව සම්පත් ධාරිතාව වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සදහා දැඩි සත්කාර ඒකක ඇදන් ප‍්‍රමාණය වැඩි කළ යුතුව ඇති බවත් එම සංගමය පවසයි.
    කොරෝනා රෝගයට ප‍්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් ස්ථාපිත කර තිබුණද, අධි වසංගත තත්ත්වයකට මුහුණ දීම සදහා ඒවායේ ධාරිතාව කිසිසේත්ම ප‍්‍රමාණවත් නොමැති බවත්, මේ සදහා වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහල යෝජනා කරනු ලබන බවත් එම සංගමය සදහන් කරයි.
    පසුගිය දින කිහිපය තුළ ඇතැම් රෝගීන් සත්‍ය වසන් කිරිම නිසා දිවයිනේ රෝහල් හතරක (මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කලූබෝවිල, රාගම සහ ද සොයිසා රෝහල) වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප‍්‍රමාණයක් නිරෝධායනයට යොමුවී ඇති බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් ඇතිවිය හැකි බවද එම සංගමය පවසයි.

    කොරෝනා රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් (ස්පර්ශකයින්) හදුනාගෙන ඔවුන් නිරෝධානයට ලක් කිරිම මෙන්ම, ප‍්‍රතිදේහ හදුනා ගැනීමේ පරීක්ෂණය මගින් එනම් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් රෝගය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය අප රටට ද හදුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන තාක්ෂණීක කමිටුවේදී සාකච්ඡා කිරිමට බලා පොරොත්තු වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.
    කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප‍්‍රමාද නොකොට කි‍්‍රයාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

    image_da3f5c0a7e.jpg

    image_5cb12f30e7.jpg

    image_d4ff67441c.jpg

    image_3a2ef412e9.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    kanna bonna deela ona ekak.mokada nathnam minissu marenne gewal wala haamathe..:lol::P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    kanna bonna deela ona ekak.mokada nathnam minissu marenne gewal wala haamathe..:lol::P

    ගෙවල් වලට බඩු, බෙහෙත් යවන ක්‍රමයක් හදල නෑ තාම. ඒ නිසා තමයි සරින් සැරේ අයින් කරන්නේ. :frown:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ගෙවල් වලට බඩු, බෙහෙත් යවන ක්‍රමයක් හදල නෑ තාම. ඒ නිසා තමයි සරින් සැරේ අයින් කරන්නේ. :frown:

    :(mekane ban..minissunta salli naha lorry walin ena badu ganna.samahara aya salli bank eke thibbath ATM ekata yanna baruwa innawa curfew nisa.samahara aya horen yanawa eka wenama kathawak.eth ahu unoth hire ne..ape gedara nam thawa awuruddak kanna unath salli thiyenawa.mata nam duka anik minissu gana.api inna paththe ehema lokuwata duppath aya naha.innawanam udaw karanawa aniwa.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදේම මැනේජ් කර ගන්ඩ ඔනෙ කොහොම හරි දිස්ත්‍රික් අතර ගමන 99% ලොක් හින්ද අවුලක් නැ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :(mekane ban..minissunta salli naha lorry walin ena badu ganna.samahara aya salli bank eke thibbath ATM ekata yanna baruwa innawa curfew nisa.samahara aya horen yanawa eka wenama kathawak.eth ahu unoth hire ne..ape gedara nam thawa awuruddak kanna unath salli thiyenawa.mata nam duka anik minissu gana.api inna paththe ehema lokuwata duppath aya naha.innawanam udaw karanawa aniwa.:)

    Duppath minissunta aadara thamai denna ona. Eka karanne nathuwa curfew daala thiyanna ba.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    lockdown kiyala minissu badaginne thiyanna baha neda bro?oyata ena badaginna thama anith ayatath danenne.

    ඔව් මම නම් කිව්වා ඕක හරියන්නේ නැහැ කියලා මේකේ හිටපු ජෙප්පෝ තමා මේකේ වැළලූ නේ LockDown කියලා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔව් මම නම් කිව්වා ඕක හරියන්නේ නැහැ කියලා මේකේ හිටපු ජෙප්පෝ තමා මේකේ වැළලූ නේ LockDown කියලා.

    naha ban me thiyena thathwe uda ehema karana eka ok.mama kiyanne minissunwa badaginne thiyanna epa kiyala.mona hari deyak e minisunta denna puluwannam loku deyak.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට වෙලාවකට හිතෙනවා අයියා කටින් නෙමේ කතා කරන්නේ පුකෙන් කියලා. වෙලාවකට හිතෙනවා පුකෙනුත් නෙමේ වෙන කෙහෙන් හරි කියලා

    මේකද දන්නවද ඇඳිරි නීතිය දිගටම දැම්මම අයියා කියනවා සාමාන්‍ය ජනතාව අමාරුවේ. මේක කුරිරුයි අමානුෂියයි කියලා. මැරෙන්න හදනවා අනුරකේ බටේ කටේ තියාන බඩු යන්න ඔන්න මෙන්න වෙලාවේ වගේ ඔයා

    පස්සේ එක අයින් කරලා මිනිස්සුන්ට බඩු ගන්න දුන්නම මැරෙන්න හදනවා මේක කරන්න එපා මේක මහ පොන්* වැඩක්. එක දිගටම දාපල්ලා කියලා. හරියට ඔයාට ටිල්වින් බැක් සයිඩ් කරද්දි ඔයා කෑ ගහනවා වගේ

    ඒක නිසාමයි මට හිතෙන්නේ ඔයා කටින් නෙමේ පුකෙන් හරි වෙන මොකක් හරි එකකින් කතා කරන්නේ කියලා.

    ඇත්තටම පොන්සි අයියේ මේ ආත්මේ නම් JVP එකට ආණ්ඩුවක් ලැබෙන්නේ නෑ. දැන්වත් ඔය ඇට ලෙවිල්ල නවත්තන්න
     
    • Like
    Reactions: pga

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මාර්තු මුළ කිව්ව වහපන් එයාපොට් ඇහුවේ නෑ නන්දේ...ඇමති පුත්තු එනකන් හිටියා...

    මාර්තු මැද හරියේ කිව්වා රටටම ඇඳිරිනිතිය දාන්න කියලා ඇහුවේ නෑ නන්දේ... ඡන්දේට කෙලවෙන හින්දා....

    දැන් රටම අවුල් වියවුලක්.... දැන් වත් අහන්න නන්දේ මේ කියන දේ..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රෙදි අපුලන්නෝ ටික මොනව කිව්වත් උඩ කිව්වදේ ඇත්ත දැන්වත් ගෝමා කියනදේ අහන්න
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාර්තු මුළ කිව්ව වහපන් එයාපොට් ඇහුවේ නෑ නන්දේ...ඇමති පුත්තු එනකන් හිටියා...

    මාර්තු මැද හරියේ කිව්වා රටටම ඇඳිරිනිතිය දාන්න කියලා ඇහුවේ නෑ නන්දේ... ඡන්දේට කෙලවෙන හින්දා....

    දැන් රටම අවුල් වියවුලක්.... දැන් වත් අහන්න නන්දේ මේ කියන දේ..

    Sir heta monawahari karai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට වෙලාවකට හිතෙනවා අයියා කටින් නෙමේ කතා කරන්නේ පුකෙන් කියලා. වෙලාවකට හිතෙනවා පුකෙනුත් නෙමේ වෙන කෙහෙන් හරි කියලා

    මේකද දන්නවද ඇඳිරි නීතිය දිගටම දැම්මම අයියා කියනවා සාමාන්‍ය ජනතාව අමාරුවේ. මේක කුරිරුයි අමානුෂියයි කියලා. මැරෙන්න හදනවා අනුරකේ බටේ කටේ තියාන බඩු යන්න ඔන්න මෙන්න වෙලාවේ වගේ ඔයා

    පස්සේ එක අයින් කරලා මිනිස්සුන්ට බඩු ගන්න දුන්නම මැරෙන්න හදනවා මේක කරන්න එපා මේක මහ පොන්* වැඩක්. එක දිගටම දාපල්ලා කියලා. හරියට ඔයාට ටිල්වින් බැක් සයිඩ් කරද්දි ඔයා කෑ ගහනවා වගේ

    ඒක නිසාමයි මට හිතෙන්නේ ඔයා කටින් නෙමේ පුකෙන් හරි වෙන මොකක් හරි එකකින් කතා කරන්නේ කියලා.

    ඇත්තටම පොන්සි අයියේ මේ ආත්මේ නම් JVP එකට ආණ්ඩුවක් ලැබෙන්නේ නෑ. දැන්වත් ඔය ඇට ලෙවිල්ල නවත්තන්න

    :yes::yes: ekenma
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    naha ban me thiyena thathwe uda ehema karana eka ok.mama kiyanne minissunwa badaginne thiyanna epa kiyala.mona hari deyak e minisunta denna puluwannam loku deyak.
    LockDown නොකර මිනිස්සුන්ට office ඉස්කෝල රජයේ කාර්යාල ඔක්කොම වහලා එළියට යනවනම් අනිවාර්යෙන්ම Mask දාගෙන යන්න කියලා නීතියක් දැම්මනම් බොහෝදුරට පාලනය කරගන්න තිබ්බා .(මේක මගේ අදහසක් පමණයි)
    අපේ පැත්තේ නම් ලොරි එනවා බං . ගණන් වල ලොකු වෙනසුකුත් නැහැ . ඕන තරම් මූලික දේවල් එනවා ලොරි වලින්. හැම දේම නැහැ. ඒත් හමුදාවේ ලොරි වලින් සහන මිලට එලවළු පලතුරු හාල් පරිප්පු වගේ දේවල් ගෙදරට ගෙනැල්ලා දුන්නනම් වටිනවා ඉතිං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මට වෙලාවකට හිතෙනවා අයියා කටින් නෙමේ කතා කරන්නේ පුකෙන් කියලා. වෙලාවකට හිතෙනවා පුකෙනුත් නෙමේ වෙන කෙහෙන් හරි කියලා

    මේකද දන්නවද ඇඳිරි නීතිය දිගටම දැම්මම අයියා කියනවා සාමාන්‍ය ජනතාව අමාරුවේ. මේක කුරිරුයි අමානුෂියයි කියලා. මැරෙන්න හදනවා අනුරකේ බටේ කටේ තියාන බඩු යන්න ඔන්න මෙන්න වෙලාවේ වගේ ඔයා

    පස්සේ එක අයින් කරලා මිනිස්සුන්ට බඩු ගන්න දුන්නම මැරෙන්න හදනවා මේක කරන්න එපා මේක මහ පොන්* වැඩක්. එක දිගටම දාපල්ලා කියලා. හරියට ඔයාට ටිල්වින් බැක් සයිඩ් කරද්දි ඔයා කෑ ගහනවා වගේ

    ඒක නිසාමයි මට හිතෙන්නේ ඔයා කටින් නෙමේ පුකෙන් හරි වෙන මොකක් හරි එකකින් කතා කරන්නේ කියලා.

    ඇත්තටම පොන්සි අයියේ මේ ආත්මේ නම් JVP එකට ආණ්ඩුවක් ලැබෙන්නේ නෑ. දැන්වත් ඔය ඇට ලෙවිල්ල නවත්තන්න

    නාකි ජෙප්පෝ ඔහොම තමයි