දැණුම වෙනුවෙන් මන් කරපු වීඩියෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,805
    23,494
    113
    මගේ අත්දැකීමෙන් උබේ චැනල් එකේ වැරදි කියන්නන්.

    එක කැටගරි එකක් නෑ විව්ස් එයි කියල හිතෙන හැම එකම දාලා

    Title එහෙම ලස්සනට පිලිවෙලට දාලා මදි. Thumbnail නන් හොදයි වගේ.

    දැනුම සම්බන්ද ඒවා පිලිවෙලට දාපන් ලස්සනට. චැනල් එකට අදාලව Thumbnail,Title,Video එකේ uniquness එකක් තියාගන්න. කෙනෙක්ට දැක්ක ගමන් මේ අහවල් චැනල් එකේ වීඩියෝ එකක්නෙ කියල මීටර් වෙන්න ඕනෙ.අර දෙහි ගෙඩි වීඩියෝ එක ඇත්තටම හොදයි. ඒත් සමහර වීඩියෝ වල සවුන්ඩ් පැහැදිලි නෑ. වීඩියෝ කරන ගමන් audio අවුල්නන් පස්සෙ video එක dub කරන්න.

    වීඩියෝ වල කටින් කියන්න subscribe,like,share කරන්න කියල.

    anyway මචන්‍ යූටියුබ් ගොඩයන්න patience and consistency ඕනෙ. වීඩියෝ දිගටම නිතරම දාද්දි ඉබේම වීඩියෝ හිට් වෙලා චැනල් එක ගොඩ යනව අනිවාර්‍යෙන්.

    PS: සින්දු දේශපාලන කේස් දාන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy

    තැන්ක්ස් මචන් මුල් කාලේ පිස්සු කෙලියා තමා ඉස්සරහට ඔවා හඩගන්නවා උබල අදහස් පට්ට වටිනව
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    කොහොමත් ලංකාවේ පොල්කුඩු චැනල් වලට තමයි විව්ස් එන්නේ හෝ ගාල. හෝ හෝ යාළුවනේ ගාල ගොන් ජෝක් එකක් දැම්මත් මීට වඩා පස් /හය ගුණයක විව්ස් වැටෙනවා. වැදගත් දෙයක් තියන චැනල් වලට විව්ස් එන්නේ ඉබි ගමනේ. සැලෙන්න එපා. බහුතර මිනිස්සුන්ගේ බුද්ධිය වැඩෙනකන් සෙමින් ගමනක් යෑම තමයි තියෙන්නේ.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    කොහොමත් ලංකාවේ පොල්කුඩු චැනල් වලට තමයි විව්ස් එන්නේ හෝ ගාල. හෝ හෝ යාළුවනේ ගාල ගොන් ජෝක් එකක් දැම්මත් මීට වඩා පස් /හය ගුණයක විව්ස් වැටෙනවා. වැදගත් දෙයක් තියන චැනල් වලට විව්ස් එන්නේ ඉබි ගමනේ. සැලෙන්න එපා. බහුතර මිනිස්සුන්ගේ බුද්ධිය වැඩෙනකන් සෙමින් ගමනක් යෑම තමයි තියෙන්නේ.

    Ekanm Aththa machan :(
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    දිගටම කරගෙන යන්න
    එක වීඩියෝ එකක් Viral යන දවසක් එයි
    එදාට ඔයාගේ මුලු චැනල් එකම ගොඩයනවා

    යොහානි ගෙ චැනල් එක වගේ

    මම Youtube කරල නෑ ඒ උනාට Field එක ගැන ටච් එකේ ඉදල දැකපු වලින් මගේ idea එක කිව්වෙ

    Aniwa :yes: