දැනගන්න scanbox එක ගැන............
මේක හරිම simple උපකරණයක්.... හරිම ලෙසී කියන්නේ ඔයාලට කැමති ඕන පොටෝ එකක් වස්තුවක් scan කර ගන්න පුළුවන්. Smart Phones වලට තමා මේක හදුන්වල දීල තියෙන්නේ.
හෙලවෙන්නේ නැතිව ඇද වෙන්නේ නැතුව ලස්සනට පොටෝ එකක් ගන්න පුළුවන්. පොටෝ එක ගන්නකොට අතේ හෙවනැලි වලින් එහෙම cover වෙන්නෙත් නෑ. සරල උපකරණයක්.
ඇත්තටම කියනවනම් මේක පොඩි cardboard කැල්ලක් තමයි!!!! hehe!
හරිම ලේසි... ගෙනියන්නත් පහසුයි!
ඕන නම් light එකක් උනත් හයි කර ගන්න පුළුවන්!
මේක උපරිම support කරනේ A4 paper එකකට තමයි.
එහෙනම් තටම තටම හිටිය ඇති නේ.... මේ video එක බලල තේරුම් ගන්නකො !!!
www.youtube.com/watch?v=AgfyubycCgs

Last edited: