දැනගැනීම පිණිස

රංජිත් මැල්කම්


  • Total voters
    37
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තමන්ගේ පුරුෂයා මැරුණොත් වෙනත් පුරුෂයෙකු සරණ පාවා ගැනීම හෝ වෙනත් පුරුෂයෙකු සමග කාමයේ හැසිරෙන්නියක් වෛෂ්‍යාවක් ලෙසයි එදා ජුදා සමාජයේ පිළිගැනුනේ. මේ වගේ තැනැත්තියක් අල්ලාගත් පසුව නීති ප්‍රකාරව ගල් ගසා මරා දැමීමටයි නියම වී තිබුනේ.

    ජේසුස්වහන්සේ මෙවැනි දෑ හෙලා දැකීම නිසාම එවැනි වරදක් කර අසුවූ තැනැත්තියක් උන් වහන්සේ ඉදිරියට ගෙනාආවේ උන් වහන්සේගේ මුවින්ම උඹලාගේ නීතියක් තියෙනවා නම් "මේකිව ගල් ගසා මරලා දාපන් කියන වචනය ඇසීමට ආසාවෙනුයි." නමුත් උන් වහන්සේගේ වචන වුනේ "කිසිම දිනෙක කිසිම වරදක් නොකරපු තැනැත්තා පලමු ගල ගැසුවාවේ" කියලයි.

    අනුන්ගේ වැරදිම දකින ඔබ වැන්නවුන්ටත් කියන්න තියෙන්නේ මා මෙන්ම ඔබත් තමන්ගේ වැරදි නිවැරදි කරගත් දාක මේ ලෝකය, මේ සමාජය මීට වඩා ලස්සන තැනක් වේවි.
    ඔයා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙලා. පොඩ්ඩක් මුල ඉඳල ආයෙ කියවල පෝස්ට් එකක් දාන්න. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් පුලුවන් කොන්ද පන ඇති කිතුනුවෙක් වෙන්න.
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • තමන්ගේ පුරුෂයා මැරුණොත් වෙනත් පුරුෂයෙකු සරණ පාවා ගැනීම හෝ වෙනත් පුරුෂයෙකු සමග කාමයේ හැසිරෙන්නියක් වෛෂ්‍යාවක් ලෙසයි එදා ජුදා සමාජයේ පිළිගැනුනේ. මේ වගේ තැනැත්තියක් අල්ලාගත් පසුව නීති ප්‍රකාරව ගල් ගසා මරා දැමීමටයි නියම වී තිබුනේ.

    ජේසුස්වහන්සේ මෙවැනි දෑ හෙලා දැකීම නිසාම එවැනි වරදක් කර අසුවූ තැනැත්තියක් උන් වහන්සේ ඉදිරියට ගෙනාආවේ උන් වහන්සේගේ මුවින්ම උඹලාගේ නීතියක් තියෙනවා නම් "මේකිව ගල් ගසා මරලා දාපන් කියන වචනය ඇසීමට ආසාවෙනුයි." නමුත් උන් වහන්සේගේ වචන වුනේ "කිසිම දිනෙක කිසිම වරදක් නොකරපු තැනැත්තා පලමු ගල ගැසුවාවේ" කියලයි.

    අනුන්ගේ වැරදිම දකින ඔබ වැන්නවුන්ටත් කියන්න තියෙන්නේ මා මෙන්ම ඔබත් තමන්ගේ වැරදි නිවැරදි කරගත් දාක මේ ලෝකය, මේ සමාජය මීට වඩා ලස්සන තැනක් වේවි.

    දැන් එංගලන්තේ ඉන්න ඔයා මට කියන්නේ මේක හරි කියලද? රංජිත් මැල්කම් ජඩයා බෞද්ධ උරුමය කොල්ල කන එක හරිද? සමාජය ලස්සන වෙන්න නම් මේ වගේ ජඩයන් එලවන්න ඕන නැද්ද? බෞද්ධ උරුමයන් ක්‍රිස්තියානි ලෙස පෙන්නලා එව්වා හොරකම් කරලා ජෙසුටත් අපහාස වෙන්නේ නැද්ද මේවයින්?
     
    • Like
    Reactions: aggregate
    Mar 26, 2014
    275
    12
    0
    මැල්කම් අන්තවාදියෙක් නෙමේ යකෝ උ කරන වැඩේ වැරදි. ඥානසාර හාමුදුරුවෝ වගේ අය හැදුනේ ඔය වැරදි වැඩ නිසා. දැන් උබ කියන්නේ කොටින්ට සපෝර්ට් කරපු එකට අන්තවාදියෙක් කියලද? නැ උ මේ රටට කෙලින්න හදපු එකෙක්. උට අපි කැමති නැ. ඒ වගේම උන් වෙනුවෙන් කඩේ යන තෝ වගේ කලකන්නින්ටත් අපි කැමති නැ

    තොගෙ කැමැත්ත පුකේ ගහගනින්:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතෝලික ආගමේ නියම පන්නරය එන්න නම් ඔයා වගේ ජුදාස්ලා ඉන්නම ඕනි. ජේසූස් වහන්සේ කුරුසේ ඇණ ගහපු නිසයි අවුරුදු දෙදහසක් වෙනකම්ම ඒ දහම පැවතගෙන එන්නේ. එහෙම නොවුනා නම් එදා සමාජය කිවුවා වගේම "මේ අර ජෝෂප් කියන වඩුවගේ පුතා නේද? ඌ කියන ඒවා අපි මොකටද ගනන් ගන්නේ " කියලා ඒ වචන, ඒ දහම කවුරුවත් පිළිනොගෙන ඉන්න තිබුනා.

    ඉතින් මම කියන්නේ ඔයාට පුලුවන් තරමින් එදා ජුදාස් කලා වගේම ජේසුස් වහන්සේට, කතෝලික ආගමට හතුරු කම් කරන්න. කුරුසේ ඇණ ගසන්න, ඇන ගසන තරමටම කොහේ හෝ ඉන්න නිද්‍රාශීලී කතෝලිකයෙක් පන්නරය ලබාවී.


    කව්ද ජුදාස්? මේ ත්‍රෙඩ් එක දාපු එකාද නැත්නම් අර පාහර මැල්කම් මැලියම්ද?

    උබේ ප්‍රාතමික අද්‍යාපනය අවුල්. ආයෙම මුල ඉදලා වරෙන්
    :lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    அமைதி;16480210 said:
    තොගෙ කැමැත්ත පුකේ ගහගනින්:lol:
    උයා ගියා හොනස්ට් ආයෙ ආව :(