දැනගෙන හෑශ්ටැග් හරියට ගහමු.

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    පෝස්ට් එකක් විදියට හෑශ්ටැග් ගහනවානම් තමයි හොඳ. Comments විදියට ගහන ඒවා එච්චරම බලසම්පන්න නෑ. අනික එක සැරේකට හෑශ්ටැග් දෙකකට වැඩිය ගහන එක එච්චර වැඩක් නැති වැඩක්! Private posts වල හෑශ්ටැග් රීච් එක අඩුයි!

    #GoHomeGota2022
    #GiveOurStolenMoneyBack
    #GiveOurStolenMoneyBack
    277676811_10226924772163399_5424889139105227790_n.jpg
     
    • Like
    Reactions: amawaka.day

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය මගුල හරියන්නේ නෑ.ට්‍රෙන්ඩින් ආවා කියලා මොකක්ද ලැබෙන බෙනිෆිට් එක?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ට්‍රෙන්ඩින් ආවා කියලා මොකක්ද ලැබෙන බෙනිෆිට් එක?