දැනට තියෙන හොඳම AI online ෆොටෝ Editor එකක් free , Image up Scale etc හොඳට වෙනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,197
    6,678
    113
    East Blue (Goa Kingdom)
    එක දිගට use කරන්න එපා free උනාට , btw මේක testing site එකක් නිසා private sensitive photos edit කරන්න එපා , social media දැම්මට අවුලක් නැති photos විතරක් lmarena එකෙන් edit කරන්න


    Seedream 4 Select කරන්න high res ඕන ඒවාට විතරක් seedream-4-high-res select කරන්න

    Code:
    https://lmarena.ai/?chat-modality=image&mode=direct


    To Upscale Prompt
    upscale the photo,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    1757851621721-2a0d7fb2-c6fc-4c21-ace9-086b6a4edbd2.png