දැනට නිකුත් කර ඇති චන්ද ප්‍රතිපල

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    I didn't mean that and I don't support anyone just compare the results of UNP and UPFA it got huge different obviously UNP can got more than that

    It can get more if there is no Ranil & If they supported to eradicate LTTE..lmao:rofl::rofl::P
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    All Island Results - Cumulative
    UPFA
    betel.gif
    mr_prog.gif
    62.87% - Votes - 1117176 / Seats - 11
    UNP
    elephant.gif
    unp.gif
    26.82% - Votes - 476522 / Seats - 4
    DNA
    trophy.gif
    sf_prog.gif
    5.26% - Votes - 93385 / Seats - 0
    ITAK
    house.gif
    tamil.gif
    2.84% - Votes - 50463 / Seats - 0
    Other
    other.gif
    other_prog.gif
    2.22% - Votes - 39400 / Seats - 0
     

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    I didn't mean that and I don't support anyone just compare the results of UNP and UPFA it got huge different obviously UNP can got more than that

    nikan gon katha kiyanne nathuwa paradunaanam paaduwe idapan harida.... monawa wunath SLFA ekata 3\2k aawoth nam badu packet thama,,,,,,,,,,
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නෑ

    නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ සහ මහනුවර දිස්ත්‍රීක්කයේ අවසාන ඡන්ද ප්‍රතිඵලය අද දවසේ ලබා නොදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    ඒ හේතුව නිසාම ශ්‍රී ලංකාවට ම බල පැවැත්වෙන ලෙස මෙම මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය ද නිකුත් නොකරන බව ද සඳහන් වේ.

    නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ශුන්‍ය කරනු ලැබූ ඡන්ද මධ්‍යස්ථාන වල යළි ඡන්දය පැවැත්වෙන බවත්,ඒ සඳහා නම් කරනු ලබන දින නැවත දැනුම්දෙන බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් කියා සිටියේය.

    බොහෝවිට මේ මස 20 වනදායින් පසුව එකී ඡන්ද මධ්‍යස්ථාන වල යළි ඡන්දය පැවැත්වෙන දිනය නම් කළ හැකිවෙනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

    ..
     

    naveend2007

    Member
    Apr 10, 2007
    390
    0
    0
    I didn't mean that and I don't support anyone just compare the results of UNP and UPFA it got huge different obviously UNP can got more than that

    මගෙ අදහස ...ඔය ගත්ත ප්‍රමානයත් වැඩී.