දැනට 10ක් ඉන්නවා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැනට 10ක් ඉන්නවා

    ලංකාව තුල මේ වෙනකොට කොරොනා අසාදිත අය 10ක් ඉන්නවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    හැම දවසකම ඒක දෙගුණයක් වෙනවා. පලවෙනි එකා හොයාගෙන අදට දවස් 4ක් වෙනවනේ. 1-2-5-10 වුනා. අද රෑ වෙද්දී බොහෝ දුරට ඒක 20ක් වෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    හැම දවසකම ඒක දෙගුණයක් වෙනවා. පලවෙනි එකා හොයාගෙන අදට දවස් 4ක් වෙනවනේ. 1-2-5-10 වුනා. අද රෑ වෙද්දී බොහෝ දුරට ඒක 20ක් වෙයි.

    ඔන්න කිව්වා වගේ 20 වෙන්න තව දෙකක් අඩුවෙන් 18ක් වුනා. :baffled: