දැනට 8 දෙනෙකුට Vaccine එක ඇලජික් වෙලා

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    පොඩි පොඩි allergies නෙවෙයි. Anaphylaxis.

    Suspicions grow that nanoparticles in Pfizer’s COVID-19 vaccine trigger rare allergic reactions

    Severe allergy-like reactions in at least eight people who received the COVID-19 vaccine produced by Pfizer and BioNTech over the past 2 weeks may be due to a compound in the packaging of the messenger RNA (mRNA) that forms the vaccine’s main ingredient, scientists say. A similar mRNA vaccine developed by Moderna, which was authorized for emergency use in the United States on Friday, also contains the compound, polyethylene glycol (PEG).

    .......

    Anaphylactic reactions can occur with any vaccine, but are usually extremely rare—about one per 1 million doses. As of 19 December, the United States had seen six cases of anaphylaxis among 272,001 people who received the COVID-19 vaccine, according to a recent presentation by Thomas Clark of the U.S. Centers for Disease Control and Prevention (CDC); the United Kingdom has recorded two. Because the Pfizer and Moderna mRNA vaccines use a new platform, the reactions call for careful scrutiny, says Elizabeth Phillips, a drug hypersensitivity researcher at Vanderbilt University Medical Center who attended an NIAID meeting on 16 December. “This is new.”
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඕනිම vaccine එකක් ඇලජි වෙන්න පුළුවන්

    බබාලට විදින ඒවටත් ඒක තියනව
    විද්දට පස්සේ දවසේ උන් ගන්නේ එකයි
     
    • Like
    Reactions: waca and dxx

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Pfizer කියන්නේ ලෙඩේ හැදුනට පස්සේ හොද වෙන්න දෙන එකක්ද ? නැත්නම් හැදෙන්න කලින් දෙන එකක්ද ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Vaccine hypersensitivity--update and overview
    Philipp J Fritsche 1, Arthur Helbling, Barbara K Ballmer-Weber
    Affiliations expand
    • PMID: 20349363
    Free article
    Abstract
    Concerns about possible reactions to vaccines or vaccinations are frequently raised. However, the rate of reported vaccine-induced adverse events is low and ranges between 4.8-83.0 per 100,000 doses of the most frequently used vaccines. The number of true allergic reactions to routine vaccines is not known; estimations range from 1 per 500,000 to 1 per 1,000,000 doses for most vaccines. When allergens such as gelatine or egg proteins are components of the formulation, the rate for serious allergic reactions may be higher. Nevertheless, anaphylactic, potentially life-threatening reactions to vaccines are still a rare event (approximately 1 per 1,500,000 doses). The variety of reported vaccine-related adverse events is broad. Most frequently, reactions to vaccines are limited to the injection site and result from a non specific activation of the inflammatory system by, for example, aluminium salts or the active microbial components. If allergy is suspected, an accurate examination followed by algorithms is the key for correct diagnosis, treatment and the decision regarding revaccination in patients with immediate-type reactions to vaccines.
     
    • Like
    Reactions: NRTG and malakadss

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕනෙම දේකට ඇලජික් එන්න පුලුවන්. ඒක Anaphylaxis වෙනකන් යන්නත් පුලුවන්. අපි කන අන්නාසි පෙත්තේ ඉඳන්, බොන පැනඩෝල් පෙත්තේ ඉඳන් , දෙන ලේ පැකට් එකේ ඉඳන් , මූණ පිහන තුවා කෑල්ල, ඔලුවට දාන ශැම්පූ එක වෙනකන් ඇනපිලැක්සිස් වෙලා සෙත්තපෝච්චි වෙන්න පුලුවන්.

    ලේ දෙනකොට Anaphylaxis වෙන්න පුලුවන් 20,000 කින් එක්කෙනෙක්ට. එහෙමයි කියලා මෝඩ සිංහලු තොපිට ලේ දෙන්න ඕනෙ උනොත් අනේ මට එපා කියනවද? මුන්ට හෙන නිව්ස් එකක් 6 දෙනෙක්ට Anaphylaxis වෙච්ච එක 270, 000 ප්‍රමාණයකට දැනටමත් බෙහෙත විදලා තියෙද්දිත්.

    ඇත්තටම දැන්නම් රට ගැන පට්ට බයක් එනවා. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැකල මේ වගේ මරි මෝඩ ගොබ්බ මී හරක් ටිකටත් දවසක ළමයි හම්බුවෙලා උනුත් ලොකු වෙනවනේ. අහෝ මේ රට හැමදාම අනාතයි ඉතින්. 😥😥😥
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    අම්මෝ යකෝ, තොපි හිතුවේ මේකේ allergic නිසා පැණිය බොන්න කිව්වා කියලද? :-D :-D එහෙම මගුලක් නෙවෙයි බන්. පැනියට කැමති නැති නිසා, Vaccine එකේ තියෙන අවුලක් කිව්වම trigger වෙනවනම් උන්ගෙයි පැනියන්ගෙයි වෙනසක් නැහැ.

    Sri_Sampath දාපු ආටිකල් එකෙන්ම ගත්තොත්,
    Nevertheless, anaphylactic, potentially life-threatening reactions to vaccines are still a rare event (approximately 1 per 1,500,000 doses).
    ඊට සාපේක්ෂව කොවිඩ් වැක්සීන් එක
    United States had seen six cases of anaphylaxis among 272,001 people who received the COVID-19 vaccine. ඒ කියන්නේ මේ Vaccine එක around 33 per 1,500,000 doses
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වගේ වයිෆ් ඉන්නේ USA වල එයාලට pfizer vaccine එක දිලා තිබුනා කිසිම අවුලක් වෙලා තිබුනේ නෑ පස්සෙ දවසේ ඇගට පොඩි අමාරුවක් වගේ තිබුනා එච්චරයි ඒක normal. බොහොම සුළු පිරිසකට තමයි allergy එන්නේ.