No choice man.economy and businesses going bankcrupt.so better take the risk without loosing it all.both ways we die.Only the hope is there.
අපි හරියටම දන්නෙ නෑනෙ බන්,දැන් මේ ඩිශිශන් ගන්නෙ එක්ස්පර්ට්ස්ලනෙ.අනික මිනිස්සු මැරුනොත් ආන්ඩුවට චන්දෙත් නෑනෙ.ඉතින් එහෙම වැරදි තීරණයක් ගනීද

ඇත්තම කතන්දරේ තමයි අපි කැමති වුණත් නැතත් රට විවෘත කරලා කොරෝනාව සමග වාසේ කියල ජීවත්වෙන්න වෙනවා. මෙහෙම රටවල් වහගෙන හැංගිලා දිනන්න පුළුවන් ගේමක් නෙමෙයි මේක. ආණ්ඩුව කළේ මිනිස්සුන්ව හංගලා බෝවෙන එක අඩු කරලා ජනතා ප්‍රසාදය අරන් චන්දෙකට ගිහින් 2/3 ගන්න. ඕක තමයි ඇත්ත. පාට කණ්නාඩි නැතුව දැන්වත් ඇත්ත පිළිඅරන් අභියෝගයට මුහුණ දෙමු.
June 20 pahu wei 2nd wave eka enna.

මම දන්නවා ආන්ඩුවේවත් විපක්ෂයේවත් කවුරුවෙක් නාහැ රට ගැන අවුරුදු විස්සක් ඉස්සරහට හිතන .ඒත් ඔල්මෝස්ට් ඔක්කොම තමන්ගේ පොලිටිකල් කැරියර් එක ගැන හිතනවනෙ,ඉතින් මුන් මහන්සියෙන් ගොඩනගාගත් දේවල් රිස්ක් කරාවිද චන්දෙකට ,හරියටම අපිට ප්‍රෙඩික්ට් කරන්න බැනේ සෙකන්ඩ් වේව් එක එන දවස,ඔය කියන විදියට 20 පහු උනොත් ගොඩ ඒත් ඊට කලින් උනොත්,අනෙක 20න් පස්සෙ උනත් තියෙන අන්තිම චන්දෙ මේක නෙමෙයි.
අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් නෙද බන් ,අපේ නායකයො එච්චර මෝඩ නෑ කියලා ,අඩු ගානෙ අපි ගැන නැතත් උන් ගැනවත් හිතයි කියලා

un modai ban. moda natnm masa 2k wahan idalat meka iwarayak karanna bari weida![]()

කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ඉදපන් මෝඩයො, 



ප්‍රසව හා නාරියෝ Epidemiologistල වෙන්න ගියාම ඔහොම තමයි ඉතින්.
උගේ ලෝකේ තියෙන චීනෙ මාස 3ක් වහල තිබිලද.
වෙන රටවල උන් වෛරසය පැතිරීමට අපි උදව් නොදී හිටිමු කියලලුද හිතන්නේ.
ට්රරම්ප් වගේ ඩොලර් ට්‍රිලියනේ චෙක් ලියල රෝහල් පද්දතිය සතියෙන් දියුණු කරන්න තිබ්බ ඇමරිකාවේ economy එකයි වතිකානුවේ විතර මිනිස්සුයි හියියනන්.
නුවනක්කාරය කියුවනම් හොදයි නේද මාස 2න් කොහොමද කොරෝනා හොද කරන්නෙ කියල,කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ඉදපන් මෝඩයො දන්නැත්තම් ඉගෙනගනින් පුකෙ අරින්න මගෙ අම්මාට
දොස්තරලට වඩා දන්නව මේවගෙ පොර ටෝක් දෙන හු ඇන් පි ගැත්තො, ඔය නුවන යොදෝල 97 පාරක් අනතුරු අගවල පුකෙ ඇරිල්ල නතර කරන්න බැරි උනා ඒ උනාට මගෙ අම්මාගෙ පුක පාලනය කොරන්ඩ කතාව..![]()

නුවනක්කාරය කියුවනම් හොදයි නේද මාස 2න් කොහොමද කොරෝනා හොද කරන්නෙ කියල,කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ඉදපන් මෝඩයො,
දොස්තරලට වඩා දන්නව මේවගෙ පොර ටෝක් දෙන හු ඇන් පි ගැත්තො, ඔය නුවන යොදෝල 97 පාරක් අනතුරු අගවල ගහන්ඩ ආව බෝම්බෙ නතර කරගන්ඩ බැරි උනා ඒ උනාට කොරෝනා පාලනය කොරන්ඩ කතාව..![]()



doctors know the basic epidimeological theories and VOG also should follow the theories all relevant medical fields even phl malaria officer well known in epidimeological subject and also normal people like you can understand the basic in certain extent

Hoda karanna ba. read the post again.
97 parak kiyalat bari une un munta wada moda nisa thama yako![]()
දැන්ම රට විවෘත කර අසරණයන් මාරයාට බිළි දෙන්න එපා..! -විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රට විවෘත කරන්න අපි දැන් වෛරසය මර්දනය කරලද ?
උත්තරය සරලයි.. මැයි 9 වනදා රාත්‍රි 12 ට ලබාගත් මේ සමග ඇති ශ්‍රී ලංකා ප්‍රස්තාරය බලන්න.
වෛරසය වැඩිවෙනවා දිගටම. තවම අපි වෛරසයට මුහුණ දීලා නැහැ. හැංගිලා හිටිය විතරයි. ඒකයි රෝගීන් හා මරණ අඩු.
මාර්තු 11 දා පලමු රෝගියා ලංකාවට ආවම අපි හැංගුණා. හැංගිලා මොනවද අපි කළේ ? සතුරට පහරදී පරාජය කරන්න, සටනට මුහුණ දෙන්න අපි ආයුධ හා පිරිස් බලය එක්රැස් කලාද? සැලසුම් හැදුවද?
බලවත්තු (ඔක්කොම නෙමේ) දෙපැත්තටම බෙදිලා චන්දයක් අල්ලගෙන කඹ අදින්න පටන් ගත්තා. එක එක අය එක එක විදිහට අර්ථකථනය කළත් ඒකනෙ ඇත්ත. නමුත් ඉහලම නායකත්වය උගතුන් සමග එක්ව ගත් පියවර නිසාත් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෞඛ්‍ය අංශවල මෙන්ම රජයේ , පුද්ගලික, සේවකයන් හා ගොවිජනතාවගේ ඉහල කැප වීමත් නිසා දැනටම රට මේ තරමට හරි බේරී ඇති බව පිලිගත යුතුයි.
නමුත් අදටත් වෛරසයට මුහුණදීමට අපට දැනට කිසිම ආයුධයක් නැහැ. මොනවද මේ ආයුධ ? මම නැවත කෙටියෙන් කියන්නම්. මොකද එය කවුරුත් හොඳින් දැන සිටීම වටිනවා.
1. රෝගය වලකින එන්නතක්. එවිට ප්‍රතිශක්තිය අපිට ලැබේවි.
2. ලෙඩේ හොඳවෙන බෙහෙතක්.
3. වෛරසයේ අග සිට මුලට අකුරක් නෑර විස්තර. මෙයින් එහි දුර්වලතා දැන ගෙන මර්දනය කිරීම ලේසි වෙනවා.
4. රෝගය සොයා ගත හැකි ඉතා නිවැරදි පරීක්ෂණ. හොයා ගත්තම හා ඒවා ඇති තරම් කරන්න පුලුවන් කම ලැබීම.
5. කරන පරීක්ෂණ ඉක්මනින්ම නිවැරදි ප්‍රතිඵලය දෙන ඒවා වීම.
6. "වෛරසය පැතිරීමට අපි උදව් නොදී හිටිමු" කියන මානසිකත්වය අපි හැමෝටම ලැබීම. දැනටත් තියෙන්නෙ "පොලිසියෙන් බේරෙමු" කියන මානසිකත්වය විතරයි.
7. රෝහල් ප්‍රතිකාර අංශයේ පහසුකම් වැඩිකර වැඩිදියුණු කිරීම.
8. PPE හෙවත් ආරක්ෂක උපකරණ එනම් මුව වැසුම්, ගවුම්, කන්නාඩි බූට්ස් වැනි දේ ඇති තරම් සේවකයන්ට ලැබුනම.
9. සතුරා මර්දනයට මනා සැලැස්මක් හැදුවාම.
10. කාලයත් සමග රෝගය සුළුවට හරි හැදිලා Herd immunity හෙවත් සමූහ ප්‍රතිශක්තිය ජනතාවට ලැබුනම. මේක තමයි ඇත්ත තත්වය.
නමුත් අද අපේ තත්වය මාර්තූ 11ට වඩා ප්‍රබල බවත් වෛරසය දැන් මර්දනය කළ බවත් සමහර උගතුන් දොඩවනවා තත්වය හරිහැටි දැන හෝ නොදැන. අපි හැංගිලා හිටිය විතරයි. ඔන්න එලියට බහින්න යන්නෙ ඒ තත්ත්වයෙන්ම. මොනවද අද වෙනස් ? අපිට ඉහත කිව්ව ආයුධ ඔක්කොම ලැබිලද ?
ආයුධ නැතුව අහිංසකයින් එළියට දැම්මම (යුද්ධයකට යවලා කිව්වත් හරි) මොකක්ද බලාපොරොත්තු වන්නෙ ? මුකුත් නොතේරෙන අහිංසකයන් බිල්ලට දීම නේද ? වෙන ප්‍රතිඵලයක් තියෙනවද? තියෙනව නම් කියන්න කවුරු හරි. රටේ ආර්ථිකය ගැන මුකුත් මෙතැනට අදාල නැහැ. ආර්ථිකය කියන්නෙ ජීවත්වන මිනිසුන් අතර ඇති දෙයක්. බලන බලන අත රෝගීන් පිරිලා විනාශ වුණු විසාලා මහනුවරකට ආර්ථිකය වැදගත්ද ? එවිට ආර්ථිකය තවත් අගාධයකට වැටෙනවා. රට ඉතියෝපියාව වගේ වුනත්, චීනය වගේ වුනත් ඔවුන් රටවල් දැන් ගොඩනගල නැද්ද ? අපේ ආදරණීයයන්, අපේ දූ දරුවන් අපට නැති කරල අපි මුදල් බේර ගන්න එකේ තේරුමක් තියෙනවද? ජීවිතත් බේරගෙන ඉතියෝපියාව අද අපටත් වඩා දියුණකරලා නේද ? කවුරුහරි හිතනවද කොරෝනා විදුලිය වගේ වැඩිවෙන්න ගත්තම ආර්ථිකය උඩ යයි කියල, රටේ අනිත් ලෙඩ, මාතෘ මරණ, අඩුවෙයි කියල? අපි චීනයම උදාහරණයට ගමු. ඉවසමු නියම කාලය එනකම්. ඉන්පසු පුළුවනි එළියට බහින්න. මගේ වෘත්තීය භාෂාවෙන් කිව්වොත් මාස 6, 7 කින් නිරෝගී දරුවෙකු ප්‍රසූත කරවන්න බෑ. මේ වෑයමත් ස්වභාව ධර්මයට එරෙහි පියවරක්.
අපිත් රට ගොඩනගමු, හැබැයි පළමුව ජීවිත බේරලා. ඉවසමු චීනය වගේ නිසි කල එනකම් සිටිමු. නැතිනම් රට ඇරියත් මෙතරම් නීති රැසක් මැද මරණ භයෙන් එළියට බැසීමෙන් අපිට නිදහස භුක්ති වින්ද හැකිද ? චීනයේ වූහාන් නගරය වගේ ටික කලක් ඉවසලා එලියට බැස්ස නම් එතැනයි නියම නිදහස.
මේ මගේ අදහසයි සමහරුන්ට එය වැරදියට පේන්න පුළුවන්. ඒකයි ලෝකයේ ස්වභාවය.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය
ආර්. එන්. ජී. රාජපක්ෂ
![]()
![]()
බුහහ්හ්හ්හාහොදට කියෝල තමයි ඉන්නෙ, මන් දන්නැද්ද මගෙ අම්මාගෙ පුක ගැන බල්ලො
තවත් මිනිස්සු ගෙවල්වල තියල උන්ට කන්ඩ දෙන්නෙ උබද ??? නැත්තන් උබේ දොස්තරද??? නැත්තම් මගෙ අම්මාගෙ පුකද
මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ මගෙ අම්මාගෙ පුකෙ අරින්න මාරගයක් තියෙනඩ ඔනෙ, ඒව තව දුරටත් වහන් ඉදල උන්ට කන්ට බොන්ඩ දෙන්නෙ උබද??? නැත්තන් උබේ රනිලද සජියද????
යකෝ මිනිස්සුන්ගෙ බඩ ගින්න තේරුම් ගන්ඩ බැ වගේ රගන්ඩ එපා, මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනෙ ආන්න ඒක දැන්ගනින් ඉස්සෙල්ලම...මගෙ අම්මාට පුකෙ අරින්න කලින්

හොදට කියෝල තමයි ඉන්නෙ, තවත් මිනිස්සු ගෙවල්වල තියල උන්ට කන්ඩ දෙන්නෙ උබද ??? නැත්තන් උබේ දොස්තරද???
මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ ආදායම් මාරගයක් තියෙනඩ ඔනෙ, ඒව තව දුරටත් වහන් ඉදල උන්ට කන්ට බොන්ඩ දෙන්නෙ උබද??? නැත්තන් උබේ රනිලද සජියද????
යකෝ මිනිස්සුන්ගෙ බඩ ගින්න තේරුම් ගන්ඩ බැ වගේ රගන්ඩ එපා, මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනෙ ආන්න ඒක දැන්ගනින් ඉස්සෙල්ලම...
