Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන්වත් ඇත්ත කියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන්වත් ඇත්ත කියන්න

ජනතාවට දැන්වත් ඇත්ත කියන්න’

fea8 1අද ලෝකයේ තිබෙන්නේ ඩිජිටල් ආර්ථිකයකි (Digital economy)'. මෙම ආර්ථීකය තුළ ඇත්තේ සයිබර් යුද්ධ මිස රටවල් අල්ලා ගැනීමේ යුද්ධ නොවේ. නමුත් තවමත් ශ්රී ලංකාවේ දේශපාලන සටන් පාඨ අධිරාජ්යවාදී කුමන්ත්රණවලින් වියුක්ත වී නොමැත. වෙනසකට ඇත්තේ මේ කුමන්ත්රණ සී. අයි. ඒ, රෝ, එම්. අයි. ඒ. කුමන්ත්රණවලට මාරු වීම පමණි. තවදුරටත් මේ ගොබෙල්ස් න්යායෙන් රටට අත්වන සෙතක් නැත. රටේ දේශපාලනඥයන් සටන් කළ යුත්තේ ජාත්යන්තර කුමන්ත්රණවලට එරෙහිව නොව ජාත්යන්තර කුමන්ත්රණවලට මුහුණ දීමට හැකි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැඟීමටය. ඒ සඳහා දැක්මක් ඇති දේශපාලනයක් රටට අවශ්යය. ඔවුන් තෝරා ගැනීම පුරවැසියන්ගේ වගකීමකි.

රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකාවේ 23 වැනි අගමැතිවරයා ලෙස යළි දිවුරුම් දීමත් සමඟ දින 50 ක් පුරා රට මුළුමනින්ම අස්ථාවර කළ දේශපාලන අර්බුදය නිමාවට පත් වී තිබේ. අර්බුදය යහපත් අතට විසඳීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අඩියක් පිටුපසට ගැනීම සමස්ත ශ්රී ලාංකිකයන්ගේම සැනසිල්ලට හේතු වී තිබේ. දේශපාලන අර්බුදයට පිටදුන් කාරණා විග්රහ කරනවාට වඩා දැන් අප කළ යුත්තේ ශ්රී ලංකාව හමුවේ ඇති දැවෙන අර්බුදය නිමා කර ගැනීම සඳහා යහපත් ප්රවේශයක් මෙමගින් උදාකර ගැනීමය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඇතුළු ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි සියලූම දේශපාලන පක්ෂ තමන් ලැබූ දේශපාලන ජයග්රහණය වඩා අර්ථාන්විත කර ගැනීමේ අවස්ථාවක් ඔවුන්ට උදා වී තිබේ. ඒ මෙම ජයග්රහණය තම පක්ෂවල දේශපාලන පැවැත්ම වෙනුවෙන් නොව රටේ සිවිල් පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගැනීමෙනි. ඒ සඳහා ඔවුන් දක්වන දායකත්වය මත රට දේශපාලනිකව ස්ථාවර වනු ඇත. එසේ නොවුනහොත් අපට සිදුවන්නේ පකිස්ථානයේ මෙන් රටේ දේශපාලනය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් හැමදාම ශ්රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමටය.

ශ්රී ලංකාව පසුවන්නේ උග්ර මූල්ය අර්බුදයකය. මේ මොහොත වන විට රටේ ජාතික ආදායමෙන් 74% ක් වැය වන්නේ ණය ගෙවීමටය. (මහ බැංකු වාර්තාව - 2017* 2019 වසරේදී ශ්රී ලංකාව විසින් ගනු ලැබූ ණය වාරික කිහිපයක් කල් පිරීම සිදු වේ. මෙම ණය ගෙවීමේ ක්රියාවලිය සිදුවන්නේ රටේ විදේශ සංචිතවලිනි. විදේශ සංචිත ප්රමාණය පහළ යෑමත් සමග රුපියල අවප්රමාණය වීම කිසිවකුට වැළැක්විය නොහැක. රුපියල අවප්රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් විදේශ සංචිත යොදා ගැනීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 885 කට ආසන්න මුදලක් මේ වන විට රටට අහිමි වී ඇති බවත්, මෙසේ විදේශ සංචිත අහිමි කර ගත් රටවල් බංකොලොත්භාවයට පත් වූ බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයා වූ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පසුගියදා පවසා තිබිණි. ආචාර්ය විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා තිබුණේ ඔක්තෝබර් 26 වැනිදා සිට රට දේශපාලනිකව අස්ථාවර වීමත් සමඟ විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් ඩොලර් මිලියන 160 ක් පමණ ඉවත් කර ගෙන ඇති බවයි. වෙළෙඳ පොළේ ඩොලර් හිඟවන විට ඒ සඳහා ණය ලබාගැනීම අනිවාර්යය. ශ්රී ලංකාවේ සම්පූර්ණ විදේශ සංචිතය ඩොලර් බිලියන 7 ක් වූවාට ඉන් මිලියන 900 ක් පවතින්නේ රන් තැන්පතු ලෙසය. එම නිසා ණය ගෙවීම සඳහා යොදාගත හැක්කේ ඩොලර් බිලියන 6 ක් පමණි. මෙම ණය අර්බුද මැදට ගෝලීය වෙළෙඳ පොළේ අර්බුදයක් පැමිණියහොත් ශ්රී ලංකාවේ පුරවැසියන්ට සිදුවන්නේ ඉන්දියන් සාගරයට පැන දිවි නසාගැනීමටය. මෙවැනි අවදානම් ආර්ථිකයක් පවතින රටක දේශපාලනඥයන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුය.

ශ්රී ලංකාවේ පුරවැසියන් බංකාළොත් බැංකුවල මුදල් නොදමන්නා සේම ලෝකයේ කිසිදු ආයෝජකයකු අස්ථාවර දේශපාලනයක් ඇති රටක මුදල් ආයෝජනය කරන්නේ නැත. මුදල් ආයෝජනයේ් මූලික, සරල තියරිය මෙයයි. ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය වැනි රටවලට සාපේක්ෂව ආයෝජකයන්ට වඩාත් අහිතකර ප්රතිපත්ති ක්රියාත්මක වන ශ්රී ලංකාව වැනි රටක, දේශපාලන ක්රියාවලිය ද අස්ථාවර වීමෙන් සිදුවන්නේ රට තවත් ප්රපාතයකට ඇද වැටීමය. බලය වෙනුවෙන් සිය දේශපාලන ව්යාපෘති සකස් කරන සියලූ දේශපාලනඥයන් මෙම කරුණු පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුත්තේ මේ නිසාය.

නිදහසින් පසු ගෙවී යන වසර 70 ක කාලය රටක් ලෙස පරිණතභාවය පත් විය හැකි උපරිම කාලයකි. නමුත් එම වටිනා යුගය සම්පූර්ණයෙන්ම ගලා ගියේ දේශපාලන අර්බුද මැදිනි. උතුරේ යුද්ධය, ජවිපෙ කැරැුල්ල වැනි තරුණ නැගිටීම් සියල්ල අවසන් වූයේ රටේ ආර්ථිකය හා වටිනාම සම්පත වන මානව සම්පත රටට අහිමිකර දෙමිනි. මෙම ගැටුම්වලට බලපෑවේ දේශපාලන බලය වෙනුවෙන් ගත් තීන්දුය. එම තීන්දුවලින් රට සියවසක් පමණ ආපස්සට ගොස් තිබේ. නමුත් තවමත් රට හමුවේ ඇති අර්බුද විසඳා ගැනීමට දේශපාලන පක්ෂ අතර එකමුතුවක් නැත. සිදුවෙමින් පවතින්නේ එම අර්බුද දේශපාලන බලය වෙනුවෙන් කළමනාකරණය කර ගැනීමටය. ශ්රී ලංකාව රටක් ලෙස අසමත් රාජ්යයක් බවට පත් වීමට බලපෑ ප්රධාන කරුණ මෙය ය.

රටේ දේශපාලන ක්රියාවලිය මීට වඩා යහපත් තැනකට ගෙන ඒම සඳහා බහුතර පුරවැසියන්ගෙන් ලැබෙන දායකත්වය ප්රමාණවත් නැත. ඊට බල පා ඇති ප්රධානම හේතුව වන්නේ ඔවුන් සතු මූල්ය දැනුම අවම මට්ටමක පැවතීමය. ශ්රී ලංකාවේ පුරවැසියන්ගේ සාක්ෂරතා අනුපාතය 92% ක් වූවාට ඔවුන් සතු මූල්ය සාක්ෂරතාව :ත්සබ්ජස්ක ඛසඑැර්ජහ* 35% කි. මේ නිසා ඔවුන් රටක සංවර්ධනය ලෙස දකින්නේ පාලම්, බෝක්කු, මාර්ග අධිවේගී මාර්ග ඉදිවීමය. රටක යටිතල පහසුකම් දියුණු විය යුතුය. නමුත් එම පහසුකම් දියුණු විය යුත්තේ රටේ ජාතික ආදායමට සාපේක්ෂවය. ශ්රී ලංකාවේ සියලූ යටිතල පහසුකම් සහ සහනාධාර ක්රියාත්මක වන්නේ විදේශ ණය මතය. නමුත් රටේ බහුතරයක් පුරවැසියන් එය දන්නේ නැත. ශ්රී ලංකා රජයේ විගණකාධිපතිවරයා පවසන්නේ ශ්රී ලංකාව ණයට ලබා ගෙන ඇති ටි්රලියන දහයෙන් ටි්රලියන හයහාමාරකට අදාළව කිසිදු සඳහනක් නොමැති බවය. මෙය ඉතා බරපතළ කාරණාවකි. නමුත් රටේ ජනතාව එය ප්රශ්න කරන්නේ නැත. අඩුම තරමින් රටේ රාජ්ය සේවය නඩත්තු වන්නේ තමන් රජයට ගෙවනු ලබන බදු මුදලින් බවවත් රටේ බහුතර පුරවැසියන් දන්නේ නැත.

ශ්රී ලංකාවට සාපේක්ෂව ආසියානු පැසිෆික් කලාපයේ රටවල් වන වියට්නාමයේ මූල්ය සාක්ෂරතාව 70.1% කි. තායිලන්තයේ 73.9%කි. සිංගප්පූරුවේ 69.4%කි. තායිවානයේ 68.7%කි. පිලිපීනයේ 68.2%කි. ඉන්දුනීසියාවේ 66.5%කි. මැලේසියාවේ 66%කි. මෙම රටවල් සංවර්ධන දර්ශකයේ ඉහළට යෑම පිළිබඳ තියරිය වටහා ගැනීමට මීට වඩා උදාහරණ අවශ්ය නැත. රටක පුරවැසියන් දැනුමෙන් දිළිඳු නම් ඔවුන් විසින් පත්කර ගනු ලබන මහජන නියෝජිතයන් උගතුන් වීමේ නියැදිය ඉතා අවමය. ශ්රී ලංකාව වැනි රටක නම් ජාතික ඇඳුම ඇඳගත් ඕනෑම පාදඩයකුට මහජන නියෝජිතයකු විය හැක්කේ මේ නිසාය. ජනතාව බුද්ධිමත් නොවන තාක් මෙම දේශපාලන ක්රමය වෙනස් කළ නොහැක.

රටේ පුරවැසියන් සබුද්ධික නොවුණ ද රටේ දේශපාලනඥයෝ ප්රතිපත්ති ගරුක නම් එම රටට අනාගතයක් තිබේ. ප්රතිපත්ති ගරුක දේශපාලනය යනු ජනතාවට ඇත්ත කීමය. 1959 වසරේ සිට 2008 දක්වා කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්රෝ මියගිය පසු අවමඟුල වාර්තා කිරීමට ගිය සී. එන්. එන්. (ක්භභ* මාධ්යවේදියකු කියුබානු වැසියකුගෙන් ප්රශ්නයක් ඇසීය. ”කැස්ත්රෝ මෙපමණ කාලයක් රට පාලනය කළේ කෙසේද? කියුබන් වැසියා දුන් පිළිතුර වුයේ ‘‘ඔහු අපිට ඇත්ත කිව්වා. ඔහුගේ සමාජවාදී ආර්ථික ක්රමය තුළ යා හැකි උපරිම ඉලක්ක ගැන අපිට පැහැදිලි කළා. ඔහු කවදාවත් ජනතාවට බොරු කිව්වේ නැහැ.’’ කැස්ත්රෝ ජනතාවට ඇත්ත කියූ නිසාම ඔහු ජීවතුන් අතර සිටියදීම සමාජවාදී ආර්ථික ප්රතිපත්තිය, වෙළෙඳ පොළ ආර්ථික ප්රතිපත්තියක් දක්වා වෙනස් කිරීමට ඔහුට හැකි විය. මේ රැුඩිකල් වෙනස ඔහුට කළ හැකි වූයේ ඔහු ජනතාවට ඇත්ත කියූ නිසාය. ශ්රී ලංකාවේ දේශපාලනඥයන් ද ජනතාවට ඇත්ත කිව්වොත් රටේ ජනතාව ඔවුන් ගැන විශ්වාස තබනු ඇත. ජනතා විශ්වාසයෙන් තොර කිසිදු රාජ්ය පාලනයක් සාර්ථක වන්නේ නැත.

අද ලෝකයේ තිබෙන්නේ ඩිජිටල් ආර්ථිකයකි :ෘසටසඒක ැජදබදපහ*. මෙම ආර්ථීකය තුළ ඇත්තේ සයිබර් යුද්ධ මිස රටවල් අල්ලා ගැනීමේ යුද්ධ නොවේ. නමුත් තවමත් ශ්රී ලංකාවේ දේශපාලන සටන් පාඨ අධිරාජ්යවාදී කුමන්ත්රණවලින් වියුක්ත වී නොමැත. වෙනසකට ඇත්තේ මේ කුමන්ත්රණ සී. අයි. ඒ, රෝ, එම්. අයි. ඒ. කුමන්ත්රණවලට මාරු වීම පමණි. තවදුරටත් මේ ගොබෙල්ස් න්යායෙන් රටට අත්වන සෙතක් නැත. රටේ දේශපාලනඥයන් සටන් කළයුත්තේ ජාත්යන්තර කුමන්ත්රණවලට එරෙහිව නොව ජාත්යන්තර කුමන්ත්රණවලට මුහුණ දීමට හැකි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැඟීමටය. ඒ සඳහා දැක්මක් ඇති දේශපාලනයක් රටට අවශ්යය. ඔවුන් තෝරා ගැනීම පුරවැසියන්ගේ වගකීමකි.

රසී වීරසිංහ

[QUOTE="bravehearts, post: 24031235, member: 513648"] [b]දැන්වත් ඇත්ත කියන්න[/b] [SIZE="4"][COLOR="Navy"] ජනතාවට දැන්වත් ඇත්ත කියන්න’ fea8 1අද ලෝකයේ තිබෙන්නේ ඩිජිටල් ආර්ථිකයකි (Digital economy)'. මෙම ආර්ථීකය තුළ ඇත්තේ සයිබර් යුද්ධ මිස රටවල් අල්ලා ගැනීමේ යුද්ධ නොවේ. නමුත් තවමත් ශ්රී ලංකාවේ දේශපාලන සටන් පාඨ අධිරාජ්යවාදී කුමන්ත්රණවලින් වියුක්ත වී නොමැත. වෙනසකට ඇත්තේ මේ කුමන්ත්රණ සී. අයි. ඒ, රෝ, එම්. අයි. ඒ. කුමන්ත්රණවලට මාරු වීම පමණි. තවදුරටත් මේ ගොබෙල්ස් න්යායෙන් රටට අත්වන සෙතක් නැත. රටේ දේශපාලනඥයන් සටන් කළ යුත්තේ ජාත්යන්තර කුමන්ත්රණවලට එරෙහිව නොව ජාත්යන්තර කුමන්ත්රණවලට මුහුණ දීමට හැකි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැඟීමටය. ඒ සඳහා දැක්මක් ඇති දේශපාලනයක් රටට අවශ්යය. ඔවුන් තෝරා ගැනීම පුරවැසියන්ගේ වගකීමකි. රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකාවේ 23 වැනි අගමැතිවරයා ලෙස යළි දිවුරුම් දීමත් සමඟ දින 50 ක් පුරා රට මුළුමනින්ම අස්ථාවර කළ දේශපාලන අර්බුදය නිමාවට පත් වී තිබේ. අර්බුදය යහපත් අතට විසඳීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අඩියක් පිටුපසට ගැනීම සමස්ත ශ්රී ලාංකිකයන්ගේම සැනසිල්ලට හේතු වී තිබේ. දේශපාලන අර්බුදයට පිටදුන් කාරණා විග්රහ කරනවාට වඩා දැන් අප කළ යුත්තේ ශ්රී ලංකාව හමුවේ ඇති දැවෙන අර්බුදය නිමා කර ගැනීම සඳහා යහපත් ප්රවේශයක් මෙමගින් උදාකර ගැනීමය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඇතුළු ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි සියලූම දේශපාලන පක්ෂ තමන් ලැබූ දේශපාලන ජයග්රහණය වඩා අර්ථාන්විත කර ගැනීමේ අවස්ථාවක් ඔවුන්ට උදා වී තිබේ. ඒ මෙම ජයග්රහණය තම පක්ෂවල දේශපාලන පැවැත්ම වෙනුවෙන් නොව රටේ සිවිල් පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගැනීමෙනි. ඒ සඳහා ඔවුන් දක්වන දායකත්වය මත රට දේශපාලනිකව ස්ථාවර වනු ඇත. එසේ නොවුනහොත් අපට සිදුවන්නේ පකිස්ථානයේ මෙන් රටේ දේශපාලනය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් හැමදාම ශ්රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමටය. ශ්රී ලංකාව පසුවන්නේ උග්ර මූල්ය අර්බුදයකය. මේ මොහොත වන විට රටේ ජාතික ආදායමෙන් 74% ක් වැය වන්නේ ණය ගෙවීමටය. (මහ බැංකු වාර්තාව - 2017* 2019 වසරේදී ශ්රී ලංකාව විසින් ගනු ලැබූ ණය වාරික කිහිපයක් කල් පිරීම සිදු වේ. මෙම ණය ගෙවීමේ ක්රියාවලිය සිදුවන්නේ රටේ විදේශ සංචිතවලිනි. විදේශ සංචිත ප්රමාණය පහළ යෑමත් සමග රුපියල අවප්රමාණය වීම කිසිවකුට වැළැක්විය නොහැක. රුපියල අවප්රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් විදේශ සංචිත යොදා ගැනීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 885 කට ආසන්න මුදලක් මේ වන විට රටට අහිමි වී ඇති බවත්, මෙසේ විදේශ සංචිත අහිමි කර ගත් රටවල් බංකොලොත්භාවයට පත් වූ බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයා වූ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පසුගියදා පවසා තිබිණි. ආචාර්ය විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා තිබුණේ ඔක්තෝබර් 26 වැනිදා සිට රට දේශපාලනිකව අස්ථාවර වීමත් සමඟ විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් ඩොලර් මිලියන 160 ක් පමණ ඉවත් කර ගෙන ඇති බවයි. වෙළෙඳ පොළේ ඩොලර් හිඟවන විට ඒ සඳහා ණය ලබාගැනීම අනිවාර්යය. ශ්රී ලංකාවේ සම්පූර්ණ විදේශ සංචිතය ඩොලර් බිලියන 7 ක් වූවාට ඉන් මිලියන 900 ක් පවතින්නේ රන් තැන්පතු ලෙසය. එම නිසා ණය ගෙවීම සඳහා යොදාගත හැක්කේ ඩොලර් බිලියන 6 ක් පමණි. මෙම ණය අර්බුද මැදට ගෝලීය වෙළෙඳ පොළේ අර්බුදයක් පැමිණියහොත් ශ්රී ලංකාවේ පුරවැසියන්ට සිදුවන්නේ ඉන්දියන් සාගරයට පැන දිවි නසාගැනීමටය. මෙවැනි අවදානම් ආර්ථිකයක් පවතින රටක දේශපාලනඥයන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුය. ශ්රී ලංකාවේ පුරවැසියන් බංකාළොත් බැංකුවල මුදල් නොදමන්නා සේම ලෝකයේ කිසිදු ආයෝජකයකු අස්ථාවර දේශපාලනයක් ඇති රටක මුදල් ආයෝජනය කරන්නේ නැත. මුදල් ආයෝජනයේ් මූලික, සරල තියරිය මෙයයි. ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය වැනි රටවලට සාපේක්ෂව ආයෝජකයන්ට වඩාත් අහිතකර ප්රතිපත්ති ක්රියාත්මක වන ශ්රී ලංකාව වැනි රටක, දේශපාලන ක්රියාවලිය ද අස්ථාවර වීමෙන් සිදුවන්නේ රට තවත් ප්රපාතයකට ඇද වැටීමය. බලය වෙනුවෙන් සිය දේශපාලන ව්යාපෘති සකස් කරන සියලූ දේශපාලනඥයන් මෙම කරුණු පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුත්තේ මේ නිසාය. නිදහසින් පසු ගෙවී යන වසර 70 ක කාලය රටක් ලෙස පරිණතභාවය පත් විය හැකි උපරිම කාලයකි. නමුත් එම වටිනා යුගය සම්පූර්ණයෙන්ම ගලා ගියේ දේශපාලන අර්බුද මැදිනි. උතුරේ යුද්ධය, ජවිපෙ කැරැුල්ල වැනි තරුණ නැගිටීම් සියල්ල අවසන් වූයේ රටේ ආර්ථිකය හා වටිනාම සම්පත වන මානව සම්පත රටට අහිමිකර දෙමිනි. මෙම ගැටුම්වලට බලපෑවේ දේශපාලන බලය වෙනුවෙන් ගත් තීන්දුය. එම තීන්දුවලින් රට සියවසක් පමණ ආපස්සට ගොස් තිබේ. නමුත් තවමත් රට හමුවේ ඇති අර්බුද විසඳා ගැනීමට දේශපාලන පක්ෂ අතර එකමුතුවක් නැත. සිදුවෙමින් පවතින්නේ එම අර්බුද දේශපාලන බලය වෙනුවෙන් කළමනාකරණය කර ගැනීමටය. ශ්රී ලංකාව රටක් ලෙස අසමත් රාජ්යයක් බවට පත් වීමට බලපෑ ප්රධාන කරුණ මෙය ය. රටේ දේශපාලන ක්රියාවලිය මීට වඩා යහපත් තැනකට ගෙන ඒම සඳහා බහුතර පුරවැසියන්ගෙන් ලැබෙන දායකත්වය ප්රමාණවත් නැත. ඊට බල පා ඇති ප්රධානම හේතුව වන්නේ ඔවුන් සතු මූල්ය දැනුම අවම මට්ටමක පැවතීමය. ශ්රී ලංකාවේ පුරවැසියන්ගේ සාක්ෂරතා අනුපාතය 92% ක් වූවාට ඔවුන් සතු මූල්ය සාක්ෂරතාව :ත්සබ්ජස්ක ඛසඑැර්ජහ* 35% කි. මේ නිසා ඔවුන් රටක සංවර්ධනය ලෙස දකින්නේ පාලම්, බෝක්කු, මාර්ග අධිවේගී මාර්ග ඉදිවීමය. රටක යටිතල පහසුකම් දියුණු විය යුතුය. නමුත් එම පහසුකම් දියුණු විය යුත්තේ රටේ ජාතික ආදායමට සාපේක්ෂවය. ශ්රී ලංකාවේ සියලූ යටිතල පහසුකම් සහ සහනාධාර ක්රියාත්මක වන්නේ විදේශ ණය මතය. නමුත් රටේ බහුතරයක් පුරවැසියන් එය දන්නේ නැත. ශ්රී ලංකා රජයේ විගණකාධිපතිවරයා පවසන්නේ ශ්රී ලංකාව ණයට ලබා ගෙන ඇති ටි්රලියන දහයෙන් ටි්රලියන හයහාමාරකට අදාළව කිසිදු සඳහනක් නොමැති බවය. මෙය ඉතා බරපතළ කාරණාවකි. නමුත් රටේ ජනතාව එය ප්රශ්න කරන්නේ නැත. අඩුම තරමින් රටේ රාජ්ය සේවය නඩත්තු වන්නේ තමන් රජයට ගෙවනු ලබන බදු මුදලින් බවවත් රටේ බහුතර පුරවැසියන් දන්නේ නැත. ශ්රී ලංකාවට සාපේක්ෂව ආසියානු පැසිෆික් කලාපයේ රටවල් වන වියට්නාමයේ මූල්ය සාක්ෂරතාව 70.1% කි. තායිලන්තයේ 73.9%කි. සිංගප්පූරුවේ 69.4%කි. තායිවානයේ 68.7%කි. පිලිපීනයේ 68.2%කි. ඉන්දුනීසියාවේ 66.5%කි. මැලේසියාවේ 66%කි. මෙම රටවල් සංවර්ධන දර්ශකයේ ඉහළට යෑම පිළිබඳ තියරිය වටහා ගැනීමට මීට වඩා උදාහරණ අවශ්ය නැත. රටක පුරවැසියන් දැනුමෙන් දිළිඳු නම් ඔවුන් විසින් පත්කර ගනු ලබන මහජන නියෝජිතයන් උගතුන් වීමේ නියැදිය ඉතා අවමය. ශ්රී ලංකාව වැනි රටක නම් ජාතික ඇඳුම ඇඳගත් ඕනෑම පාදඩයකුට මහජන නියෝජිතයකු විය හැක්කේ මේ නිසාය. ජනතාව බුද්ධිමත් නොවන තාක් මෙම දේශපාලන ක්රමය වෙනස් කළ නොහැක. රටේ පුරවැසියන් සබුද්ධික නොවුණ ද රටේ දේශපාලනඥයෝ ප්රතිපත්ති ගරුක නම් එම රටට අනාගතයක් තිබේ. ප්රතිපත්ති ගරුක දේශපාලනය යනු ජනතාවට ඇත්ත කීමය. 1959 වසරේ සිට 2008 දක්වා කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්රෝ මියගිය පසු අවමඟුල වාර්තා කිරීමට ගිය සී. එන්. එන්. (ක්භභ* මාධ්යවේදියකු කියුබානු වැසියකුගෙන් ප්රශ්නයක් ඇසීය. ”කැස්ත්රෝ මෙපමණ කාලයක් රට පාලනය කළේ කෙසේද? කියුබන් වැසියා දුන් පිළිතුර වුයේ ‘‘ඔහු අපිට ඇත්ත කිව්වා. ඔහුගේ සමාජවාදී ආර්ථික ක්රමය තුළ යා හැකි උපරිම ඉලක්ක ගැන අපිට පැහැදිලි කළා. ඔහු කවදාවත් ජනතාවට බොරු කිව්වේ නැහැ.’’ කැස්ත්රෝ ජනතාවට ඇත්ත කියූ නිසාම ඔහු ජීවතුන් අතර සිටියදීම සමාජවාදී ආර්ථික ප්රතිපත්තිය, වෙළෙඳ පොළ ආර්ථික ප්රතිපත්තියක් දක්වා වෙනස් කිරීමට ඔහුට හැකි විය. මේ රැුඩිකල් වෙනස ඔහුට කළ හැකි වූයේ ඔහු ජනතාවට ඇත්ත කියූ නිසාය. ශ්රී ලංකාවේ දේශපාලනඥයන් ද ජනතාවට ඇත්ත කිව්වොත් රටේ ජනතාව ඔවුන් ගැන විශ්වාස තබනු ඇත. ජනතා විශ්වාසයෙන් තොර කිසිදු රාජ්ය පාලනයක් සාර්ථක වන්නේ නැත. අද ලෝකයේ තිබෙන්නේ ඩිජිටල් ආර්ථිකයකි :ෘසටසඒක ැජදබදපහ*. මෙම ආර්ථීකය තුළ ඇත්තේ සයිබර් යුද්ධ මිස රටවල් අල්ලා ගැනීමේ යුද්ධ නොවේ. නමුත් තවමත් ශ්රී ලංකාවේ දේශපාලන සටන් පාඨ අධිරාජ්යවාදී කුමන්ත්රණවලින් වියුක්ත වී නොමැත. වෙනසකට ඇත්තේ මේ කුමන්ත්රණ සී. අයි. ඒ, රෝ, එම්. අයි. ඒ. කුමන්ත්රණවලට මාරු වීම පමණි. තවදුරටත් මේ ගොබෙල්ස් න්යායෙන් රටට අත්වන සෙතක් නැත. රටේ දේශපාලනඥයන් සටන් කළයුත්තේ ජාත්යන්තර කුමන්ත්රණවලට එරෙහිව නොව ජාත්යන්තර කුමන්ත්රණවලට මුහුණ දීමට හැකි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැඟීමටය. ඒ සඳහා දැක්මක් ඇති දේශපාලනයක් රටට අවශ්යය. ඔවුන් තෝරා ගැනීම පුරවැසියන්ගේ වගකීමකි. රසී වීරසිංහ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom