ගම්වල හරක් එහෙමතමයි හිතන්නෙ පඩිය ආයෙ භාණ්ඩාගාරෙට යනව කියලමෝඩ කුහක ජෙප්පන්ට කෙලින්ම ගන්න ලැජ්ජයි. ඔලුව වටේ අතදාලා කන අල්ලනවා වගේ එකම දේ වෙන විදියකට කරනවා . මන්ත්‍රී පඩිය කෙලින්ම ගන්නේ නැතුව පක්ෂ අරමුදලකට දාලා ඒක ගන්නවා වගේ තමයි. එපා නම් treasury එකට හරෝලා යවන්න ඕනෙනේ![]()
දෙන්න. ඕනේතුවක්කුත් දීලද?
nice to see this website back in action again

True is true idiot...අවුරුදු පහක් යනකං උබලා දාන ත්‍රෙඩ් අඳෝනා සහ විලාප කියලා වෙනම සෙක්ෂන් එකකට දාන්න බැරිද උබලට විතරක් බල බල ස්වයං වින්දනය කරගන්න.
එලකිරි මල් යායට උබලා සාපයක්
Puduma karumayak bn mee 5000 un tikaඅවුරුදු පහක් යනකං උබලා දාන ත්‍රෙඩ් අඳෝනා සහ විලාප කියලා වෙනම සෙක්ෂන් එකකට දාන්න බැරිද උබලට විතරක් බල බල ස්වයං වින්දනය කරගන්න.
එලකිරි මල් යායට උබලා සාපයක්
ලපයාගේ ඊලඟ අඳෝනාව -- "රනිල්ගේ ගැටයක් නිසා අපිට වාහන බලපත් අහොසි කරන්න බෑ, එහෙම කලොත් ඒවලින් පාඩු වෙන ආයතන වලට කෝටි ප්‍රොකෝටි ගනන් වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා අපි අකමැත්තෙන් හරි හොඳ වාහන ගෙනන්න ඕනා අපේ මන්ත්‍රීලට"කන්න ඕන
බොන්න ඕන
සැපේ යන්න එන්න ඕන
ජනතා සේවය කරන්න ඕන
මොකද්ද අවුල ?