දැන්වීමයි..... නවාතැන් පහසුකම් (sarcasm..😅)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නවාතැන් පහසුකම්

    සුන්දර පරිසරයකට හිමිකම් කියන නුවර එළිය නගරය මධ්‍යයේ,
    ප්‍රධාන මාර්ගයට මුහුනලා,
    ඉන්ධන පිරවුම් හලට නුදුරින්,
    LED ඩිස්කො ලයිට්, සරවුන්ඩිං සිස්ටම් සහිත ශබ්ද වාහීනී යන්ත්‍ර, රෑප වාහීනී යන්ත්‍ර ඇතුලුව තවත් නවීන අංගෝපාංග රැසකින් සමන්විත ලේලන්ඩ් වර්ගයේ බස් රථය, පහසුවෙන් නිදාගැනීමට හැකි සුව පහසු දිග ආසන වලින් යුක්තයි...

    සැ.යු -

    ඉන්ධන පෝලිමේ ලගින්නන් සඳහා විශේෂයි,
    ඩීසල් නැති නිසා A/C නොමැත,
    ආහාර පිටින්,
    ඇට්‍රෑච් බාත්රූම් බයි සිටිං ඔන් ෆුට් බෝඩ්.
    ඩීසල් පැමිනෙන තුරු පමනක් නවාතැන් පහසුකම් දෙනු ලැබේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    aliens-paxton-fuckin.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    waw

    අප හට සැප සිරි සෙත සදනා.....
    පළමුවත් මව්බිම...
    දෙවනුවත් මව්බිම...
    තෙවනුවත් මව්බිම... (2)


    nice
    අප හට සැප සිරි සෙත සදනා.....
    පළමුවත් මව්බිම...
    දෙවනුවත් මව්බිම...
    තෙවනුවත් මව්බිම...
    ------ Post added on Mar 6, 2022 at 10:36 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි හෙළයෝ ..... 💪💪👊👊🤜🤛(y)
    අනිවා....😎😎
    උස්සලා දැම්ම එෆ්බි.. කතෘ භාගේ ඕනද?
    උස්සං ගිහින් ලාච්චුගත කරන භාගෙද...
    ඒකනං මට එපා...

    කොහොමද තත්වෙ කමෙන්ට් එහෙම තියෙනවැයි...
    @tintin123 @spamcheck
    Please Delete this.. Posting ads on Elakiri Talk.. :P:P
    😅😅

    ඇඩ් දාන්න එපා කියලා තියෙද්දිත් ඇඩ් දාන්න තරම් හයියක් කොහෙන්ද :growl:
    නෑ... මේ... මම..මේ... නිකං... පොඩ්ඩක්...දන්නැද්ද...මේ...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අනිවා....😎😎

    උස්සං ගිහින් ලාච්චුගත කරන භාගෙද...
    ඒකනං මට එපා...

    කොහොමද තත්වෙ කමෙන්ට් එහෙම තියෙනවැයි...

    😅😅


    නෑ... මේ... මම..මේ... නිකං... පොඩ්ඩක්...දන්නැද්ද...මේ...
    මදි හරියට රීච් වුනේ නෑ.