දැන් අපි පාරට බහිද්දි නාමලය රාජිතයා ආවොත් මොකද කරන්නෙ ?

දැන් අපි පාරට බහිද්දි නාමලය රාජිතයා ආවොත් මොකද කරන්නෙ ???

  • අතේ තියන එකකින් දමල ගහලා හූ තියල එලවගන්නවා..

    Votes: 64 76.2%
  • කරට අත දාගෙන උනුත් එක්කම යනවා පෙලපාලිය

    Votes: 20 23.8%

  • Total voters
    84

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    දැන් රටේ මිනිස්සු පාරට බහිනව කිව්වම නාමලය, රාජිතය වගේ සක්කිලි හොර යක්කු ටික සේරමත් බහිනවලු එදාට..
    කරන්න තියෙන්නෙ එක දෙයයි.. දැක්ක ගමන් අතට රීලා අරගෙන ගහපල්ල ගූ.. හොරා කාල කාල එනවා මෙතන බබා හුකුන් දාන්න..
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    rajithai mamai
    fa4bfafa0c5ed92da0c86923b6a952ff.gif
     
    • Haha
    • Like
    Reactions: usa_nihaal and saja

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොනිල් ගේන්න නම් මේ වැඩේ කරන්නේ එ යකා ආව කියලා කිසි වැඩක් නෑ මේක මේ පැචුම් කරලන් පොන්සිගේ වැඩක් කියලා මම දැක්කේ හැබ්යි එහෙම නම් සත 5ක වැඩක් නෑ
     
    • Like
    Reactions: Amez and usa_nihaal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    විපක්ෂයේ ඉන්න ඕනෑම එකෙක් එක්ක කරට අත දාන් පලයල්ලා. මහමැතිවරනෙදාට නුසුදුස්සන්ගෙ කරෙන් අත ගනිල්ලා :P:P
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    විපක්ෂයේ ඉන්න ඕනෑම එකෙක් එක්ක කරට අත දාන් පලයල්ලා. මහමැතිවරනෙදාට නුසුදුස්සන්ගෙ කරෙන් අත ගනිල්ලා :P:P
    වොයිස් කට් දේවි උන් එතකොට ඔන්න අපේ බලය පෙන්නුවා ගගා, මේක පෙන්නන්න ඕන කාටවත් පක්ෂෙකට ක්‍රෙඩිට් ගන්න හෝ ලකුණු දාගන්න නෙවෙයි.රජයට රට්ටුන්ගෙ තියන දැඩි විරෝධය පෙන්නන්න නේද ?

    @u_make_me_sick_ ponnaya uththara diyan
    උඹ දියන් උත්තර.. උඹ කඩේ ගියේ මොකද කියන්නේ ගූ ගහල එලවන්න ඕනද
    ------ Post added on Mar 31, 2022 at 7:35 AM
     
    • Like
    Reactions: Amez

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොනිල් ගේන්න නම් මේ වැඩේ කරන්නේ එ යකා ආව කියලා කිසි වැඩක් නෑ මේක මේ පැචුම් කරලන් පොන්සිගේ වැඩක් කියලා මම දැක්කේ හැබ්යි එහෙම නම් සත 5ක වැඩක් නෑ
    Tho WAGE EUN PALMBADAGENA RAJPKSHAYATA KADE GIYA NEDA DAN UPADES DENAWADA /? 😂😂🤩🤣
     
    • Angry
    Reactions: Idias

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වොයිස් කට් දේවි උන් එතකොට ඔන්න අපේ බලය පෙන්නුවා ගගා, මේක පෙන්නන්න ඕන කාටවත් පක්ෂෙකට ක්‍රෙඩිට් ගන්න හෝ ලකුණු දාගන්න නෙවෙයි.රජයට රට්ටුන්ගෙ තියන දැඩි විරෝධය පෙන්නන්න නේද ?

    උඹ දියන් උත්තර.. උඹ කඩේ ගියේ මොකද කියන්නේ ගූ ගහල එලවන්න ඕනද
    ------ Post added on Mar 31, 2022 at 7:35 AM

    ඔව් ඔව්. ගූ ගහල එලවන්න ඕනේ. හැබැයි බැසිල් එක්කම.
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Tho WAGE EUN PALMBADAGENA RAJPKSHAYATA KADE GIYA NEDA DAN UPADES DENAWADA /? 😂😂🤩🤣
    පරණ කතා ඇදල අරන් භේද බින්න වෙන්නෙ මක්කටෙයි..ඒවා ඕන නෑ.. තම තම නැණ පමණින් තමා විවිධ පක්ෂ වලට චන්දෙ දෙන්නේ රට වැසියෝ..ඇමරිකානු රාජපස්සලා පරපුවම එලවන එකට සියලුම රට වැසියො එකතු වෙන්න ඕන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    වොයිස් කට් දේවි උන් එතකොට ඔන්න අපේ බලය පෙන්නුවා ගගා, මේක පෙන්නන්න ඕන කාටවත් පක්ෂෙකට ක්‍රෙඩිට් ගන්න හෝ ලකුණු දාගන්න නෙවෙයි.රජයට රට්ටුන්ගෙ තියන දැඩි විරෝධය පෙන්නන්න නේද ?
    මීට කලින් එලියට බැහැපු සිංහළ දෙමළ මුස්ලිම් විපක්ශයෙ සියළුම පක්ෂ වල අයට ශුද්ධ අයිතියක් තියෙනවා. උන්ට බලය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න අපිට අයිතියක් තියෙනවා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Tho WAGE EUN PALMBADAGENA RAJPKSHAYATA KADE GIYA NEDA DAN UPADES DENAWADA /? 😂😂🤩🤣
    කවුද කඩෙ ගියේ බලල කතා කරපන් ඔතත් පබ නායකයෙක් හිටියොත් අර සිරිසේන වගේ ලබ්බේ අරගල කලා වගේ නෙමේ 2015 සිරිසේන ගෙන්නලා කොරගත්තේ ලොකුවට ම :LOL::LOL::LOL: