දැන් ආණ්ඩුව ද වැරදි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    උඹට මොන ක්‍රීඩාද එලජංගියෝ මෙන්න මෙහෙ කමෙන්ට් එකක් කොටල එදාවේල හොයාගෙන ඉඳපං.
    පිටරට එවුන් ග ටොයිලට් හොදල ඉවරද... අත හොදල බත් කාපන් හොදේ...
     

    Sen-lu

    Well-known member
  • පිටරට එවුන් ග ටොයිලට් හොදල ඉවරද... අත හොදල බත් කාපන් හොදේ...
    උඹට කන්න බත් තියෙනවද එලජංගියෝ.... ආආහ් සොරි සොරි උඹ බත්කන එකෙක් නෙවෙයිනෙ 😌.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    උඹට කන්න බත් තියෙනවද එලජංගියෝ.... ආආහ් සොරි සොරි උඹ බත්කන එකෙක් නෙවෙයිනෙ 😌.
    අගෝස්තු වල ගොයම් කැපෙනව
    මගේම කුබුරැ වල ඇඩ්රස් එක දීපන්
    හාල් මිටියක් එවන්න...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අනෙ සෑර් මට දුවන්න උදව් කරන්න අය්යෝ කියලද මූ ඊමේල් යවල තියෙන්නෙ ?

    මොකද මේ උදව් හිගා කන්නෙ මෙහෙම. ඔනෙම රටක මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහන්නෙ. එහෙම නැතුව මට දුවන්න ඔනෙ මට උදව් කරන්න, මම රගර් ගහනව මට උදව් කරන්න කියල බයිල කියවන්නෙ නෑ. මගෙ ඔෆිස් එකේ ඔලිම්පික් ටීම් එකේ කොල්ලෙක් වැඩ කරනව රෑ වෙලා ඌ උගෙ ෆිට්නස් වලට ට්‍රේන් වෙනව උගේම වෙලාවෙ. අය්යූ මාව බේරගන්න කිය කියා ඇනයක් වෙන්නෙ නම් නෑ.
     

    Sen-lu

    Well-known member
  • අගෝස්තු වල ගොයම් කැපෙනව
    මගේම කුබුරැ වල ඇඩ්රස් එක දීපන්
    හාල් මිටියක් එවන්න...
    උඹ ඒව හෑව කියල ඒව උඹේ කුඹුරු වෙන්නෙ නෑ බං. අනේ මන්ද උඹත් බං 😂😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙතන සමහරු කියල තියෙනව වගේ
    හඤී මට උදව් කරන්න! ඉහි! ඉහි! ගගා
    එක එක තැන් ඉස්සරහ වැඳ වැටෙන්න ඕනි නැහැ.
    ඒක හරි!
    හැබැයි එහෙම උදව්වකින් තොරව
    නැගී හිටියොත්
    බොරුවට පුක දීගෙන
    රටට කීර්තිය දෙන්නත් ඕනි නැහැ.
    උදව්වක් නොකරපු පම්කේ රටක් වෙනුවෙන්
    අනේ, මගේ මව්බිම කිය කිය
    පුක දීගෙන හැමිනෙන්න ඕනිත් නැහැ.
     

    Similar threads