දැන් ඉතින් දෙන දෙය්යක් කල වෙන දෙයක් බලන් හ&#35

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
දැන් ඉතින් දෙන දෙය්යක් කල වෙන දෙයක් බලන් හ&#35

1499606_896157203799485_843379173554268666_n.jpg

ම්ව නම් ෙහන ගහන අපරාද. අපි ෙෙමත්‍රිව ජනාධිපති කෙල් ෙම්කටද? ෙහාරු ටික අාෙයම අැතුෙල. යූඑන්පී කාරයින්ට හරිම අසාධාරණයක් කරල තිෙයන්ෙන. දැන් ඉතිං උන්ට ෙවන්ෙන තවත් අවුරුදු 5 ක් උඩ බලාෙගන ඉන්න,යහපාලනේ හෙළුව පෙන්න පටන් ගත්තා. ආතල් කොටියයි දැන් ඉතින් දෙන දෙය්යක් කල වෙන දෙයක් බලන් හිටපල්ලා
11062388_986056058104244_1976718676003955888_n.jpg
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇමති මණ්ඩලේ නම් අවුල්. ඒත් මහින්දව එලවපු එක ගැන මතක් වෙද්දි හිතට දැනෙන්නේ ලොකු සතුටක්. :cool:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හපොයි වෙච්ච දෙයක්....!! :(:(
    මුලින්ම කිව්වනේ කඩ දෙකේම බඩු ෂුවර් නෑ කියල... :no::no:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඇමති මණ්ඩලේ නම් අවුල්. ඒත් මහින්දව එලවපු එක ගැන මතක් වෙද්දි හිතට දැනෙන්නේ ලොකු සතුටක්. :cool:


    එහෙමවත් කියල හිත සැනස ගනින්